බඩ යනවා

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මචන් ජරාවක් කැවිලා කෙල වෙලා ඉන්නෙ.
    හො ගාලා බඩ යනව , රිදෙනවා.මේකට ෆාමසියට ගිහින් ගන්න බෙහෙතක් නැද්ද?
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කඩවල් වල තියෙනවා ක්‍රීම් රාජ ගුලි කියලා එකක්... ඒකේ ගුලි 3 හොඳට කුඩු කරලා දෙහි ගෙඩියක ඇඹුලෙන් කලවං කරලා හැන්දෙන් උගුරට දා ගන්න.... මට නම් ඕනේ බඩේ අමාරුවකට ඕක හරියනවා....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් බඩ යන්න ගත්තම බොක එක්ක උඹේ ඇගේ තියන වතුර අයින් වෙනව ගොඩාක්. එතකොට මචන් උඹ විජලනය වෙනව. ගොඩ අමාරු වෙන්න පුලුවන් එහෙම උනොත්.ඒක නවත්වන්න නම් උඹ දියර ජාති බොන්න ඕන ගොඩක්.. තැබිලි බීපන්...
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචන් බඩ යන්න ගත්තම බොක එක්ක උඹේ ඇගේ තියන වතුර අයින් වෙනව ගොඩාක්. එතකොට මචන් උඹ විජලනය වෙනව. ගොඩ අමාරු වෙන්න පුලුවන් එහෙම උනොත්.ඒක නවත්වන්න නම් උඹ දියර ජාති බොන්න ඕන ගොඩක්.. තැබිලි බීපන්...

    Jeewani biwwa nan hodai
     
    • Like
    Reactions: D_Mad

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සිංහල බෙහෙත් කඩේකින් නවරත්න කල්කේ අරන් දෙහි ඇඹුලෙන් දියකරලා බීපන්.
     
    • Like
    Reactions: animation

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Jarawak kawila badaburulata yanawa kiyanne, nawattanna hoda deyak newei. e wisabija ayin wena kramaya.
    eka nawattuwama wenne, wisabija badawale ekatu wela tawa tawa wisabija ekatu wena eka ne.

    bada ridenawa nam, PCM ganna. wijalanaya nawattanna ORS (jeewani) ganna.
    antibiotics wunat ehama ona ona widiyata ganna hoda naha. samahara wita wade darunu wenna wunat puluwan.

    habayi mchn, bada burulata yana ekama hetuwa jarawak kawilama neweyi. Appendicitis wunat bada ridenawa, bada burulata yanawa. eka nisa doctor kenekuta pennala ma inna. mokada lankawe hama tanama ispiritala tiyeno ne.