CEB- current line

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,276
    3,908
    113
    මචන්, මගේ ගෙදර ඉදන් මීටර් 50ක් වගේ දුරින් ගරාජ් එක තියෙනවා. එකට කරන්ට් එක ගන්න wire එකක් අදින එක නීති විරෝදී ද? current ගන්නේ bulb එකක් හරි plug point එකක් හරි සෙට් කරන්න.
     
    • Like
    Reactions: yapa100

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,941
    5,265
    113
    මොනම හේතුවක් හින්ද ඒක කරන්න බෑ .CEB එව්න්ගෙන් බෙරුනහැකි අහල පහල ඒවන් ෂුවර් නෑ
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,276
    3,908
    113
    nikan maduwakda
    nathnm bicycle wadapalakda
    :unsure:
    නිකන් මඩුවක්

    If its a separate building , need t get a new connection.
    මොනම හේතුවක් හින්ද ඒක කරන්න බෑ .CEB එව්න්ගෙන් බෙරුනහැකි අහල පහල ඒවන් ෂුවර් නෑ
    karanna be bn. wenama ganna oni.
    ඉතින් මචං කොහොමත් ගෙදර මීටරෙන් බිල හැදෙනවා නෙහ්. හොරට ගත්තොත් නේද කේස් එක :(
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Nikan Wire ekak Eliyen Adinna ba machan.. Safety Issues nisa. ubata adinna puluwan unofficially , but not recommended for your own safety
     
    • Like
    Reactions: KandyMalli