මගෙ ADSL ලයින් එක ඊයෙ රෑ 12 ඉදන් අද දවල් 12 ඩිස්කනෙක්ට් කරල තිබුන හරියටම දවල් 12ට බිල ගෙවල ආව. මේ කාලකණ්නි 14.5GB අඩු කරල මගෙන්. ඩීස්කනෙකට් උනාම එහෙම තමයිලු පුදුම හිගන කාලකණ්නි ටිකක්. මේකට වෙන කරන්න දෙයක් නැද්ද? 1212 හාල්පාරුවන්ට නම් කතා කරල වැඩක් නෑ .....

ඔවු බන් ඕකුන්ගෙ ඔය සීන් එක තියෙනවා, disconnect කරපු ගමන් ආයෙ දෙන්නෙ මාසෙ භාගෙ ගාන. මටත් ඕක වෙලා තියෙනවා
Disconnect karala daapan ban redda
ehen light bill wedinye ganan dalalu.. mehen internet data kapanawalu... mokada ban oya rate minissunta wela tiyenne.