SLT GB අඩු කරල

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    mokahari aulak wennati habei wede kiyanne aul okkom sidda wenne customers lata awasi vidyata lankawe.. :lol: ehen light bill wedinye ganan dalalu.. mehen internet data kapanawalu... mokada ban oya rate minissunta wela tiyenne.
    light bill wedi scene eke saretama yanewa...mata oya ekakwath taama hariyeta wela na :rofl:

    එන බිලෙනුත් ගාන අඩු වෙනවා හැබැය
    ow ehema wenewa..namuth dawesekata 15 GB kiyanne whiluwak :baffled:
     
    • Haha
    Reactions: හෙනයා

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    light bill wedi scene eke saretama yanewa...mata oya ekakwath taama hariyeta wela na :rofl:

    ow ehema wenewa..namuth dawesekata 15 GB kiyanne whiluwak :baffled:
    light bill wedi scene eke saretama yanewa...mata oya ekakwath taama hariyeta wela na :rofl:

    ow ehema wenewa..namuth dawesekata 15 GB kiyanne whiluwak :baffled:
    pissuda ehema yanawa neme ehema tama. gedara mokekwat atte ne dan masa ganaka idan 3pahse line ekak nisada danne bila 2000/3000 penala enawa.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක නම් අවුලක් නෙමෙයි බං. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණ ගමන් එතැන ඉඳන් බිල් වෙන එක නවතිනව. උඹෙන් ඩිස්කනෙක්ට් වුණ දවසෙ ඉඳල චාර්ජ් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ආයිත් කනෙක්ෂන් එක ඇක්ටිව් කරාම එතැන ඉඳල මාසෙ ඉවර වෙනකල් තියෙන දවස් ගානට බෙදල ජීබී දෙන්නෙ. ඇත්තටම මේ ක්‍රමය වාසියි අපිට හරියට ඩිස්කනෙක්ට් වෙන දවසක් දන්නව නම්. ඩිස්කනෙක්ට් වෙන්න දවසකට දෙකකට කළින් මුලු මාසෙම ජීබී ටික පාවිච්චි කරල දැම්මොත් ආයිත් අලුතෙන් ඩේට එනව ආයිත් ඇක්ටිව් වෙද්දි ඉතුරු දවස් ටිකට. මේකම වෙනව පැකේජ් එකක් අප්ග්‍රේඩ් කළොත් හෝ ඩවුන්ග්‍රේඩ් කළොත්.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක නම් අවුලක් නෙමෙයි බං. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණ ගමන් එතැන ඉඳන් බිල් වෙන එක නවතිනව. උඹෙන් ඩිස්කනෙක්ට් වුණ දවසෙ ඉඳල චාර්ජ් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ආයිත් කනෙක්ෂන් එක ඇක්ටිව් කරාම එතැන ඉඳල මාසෙ ඉවර වෙනකල් තියෙන දවස් ගානට බෙදල ජීබී දෙන්නෙ. ඇත්තටම මේ ක්‍රමය වාසියි අපිට හරියට ඩිස්කනෙක්ට් වෙන දවසක් දන්නව නම්. ඩිස්කනෙක්ට් වෙන්න දවසකට දෙකකට කළින් මුලු මාසෙම ජීබී ටික පාවිච්චි කරල දැම්මොත් ආයිත් අලුතෙන් ඩේට එනව ආයිත් ඇක්ටිව් වෙද්දි ඉතුරු දවස් ටිකට. මේකම වෙනව පැකේජ් එකක් අප්ග්‍රේඩ් කළොත් හෝ ඩවුන්ග්‍රේඩ් කළොත්.
    මාත් මේක කියන්න ගියේ..පේන විදියට මුගේ දවස් හතරක් විතර disconnect කරලා තිබිලා වගේ
     
    • Like
    Reactions: sithija.h