SLT GB අඩු කරල

arunakr

Active member
  • Jul 20, 2011
    204
    166
    43
    මගෙ ADSL ලයින් එක ඊයෙ රෑ 12 ඉදන් අද දවල් 12 ඩිස්කනෙක්ට් කරල තිබුන හරියටම දවල් 12ට බිල ගෙවල ආව. මේ කාලකණ්නි 14.5GB අඩු කරල මගෙන්. ඩීස්කනෙකට් උනාම එහෙම තමයිලු පුදුම හිගන කාලකණ්නි ටිකක්. මේකට වෙන කරන්න දෙයක් නැද්ද? 1212 හාල්පාරුවන්ට නම් කතා කරල වැඩක් නෑ .....
    SLT 2.JPG
     
    • Wow
    • Angry
    Reactions: kepu and reddeckuka

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    mona karuma story ekakda ban

    me data tikata puka denne

    nedakin higana wesila tika

    මම බැන්න බැන්න බැන්න වැඩක් නෑ ....හෙටත් අරන් බනිනව යකෝ මම අහුවෙ මොකක්ද Procedure එක කියල අඩු කරන්න පැය 12ට 14.5GB දවස් 4 ගියා නම්
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    mageth ohomai bn kata kiyannada. kari ballo line eka disconnect karapu gaman aye connect eka gnnna tikata data kapala

    හිතන හිතන විදිහට කපන්න බෑනෙ බන් මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්නෙ ඕනැනෙ මම අහුවෙ ඒක උන් ඇබරෙනව කියා ගන්න බෑ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :sorry: :dull: ඔවු බන් ඕකුන්ගෙ ඔය සීන් එක තියෙනවා, disconnect කරපු ගමන් ආයෙ දෙන්නෙ මාසෙ භාගෙ ගාන. මටත් ඕක වෙලා තියෙනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩෝ ඒක කැතම වැඩක්නේ.. එහෙනම් ඊලග බිල් එකෙනුත් අපි බාගයක් ගෙවන්නම් කියපන් අපිට හම්බුන අපි use කරපු data ගානට විතරක්.. සම්පුර්නෙන් ගෙවන්න උන් ඩේටා දීලා නෑනේ..
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Disconnect වෙලා ආපහු ඇක්ටිවේට් කරාම අපිට හම්බ වෙන්නේ මාසේ දවස් ගානට හරියන data ටික විතරයි.
    ඕකට කරන්න වැඩක් තියනවා, කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන මාසේ මුල් දවස් ටිකේ මුළු පැකේජ් එකම යූස් කරන්න. ඊටපස්සේ ආයේ ඇක්ටිවේට් කරාම ඉතුරු දවස් වලට හරියන data ටික හම්බ වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,486
    113
    මොන කරදරයක්ද යකෝ මේ. උබ හිතුවද පිනට දෙන සේවාවක් කියලා. වෙලාවට බිල ගෙවපන්. බැරි නම් ලේන්සුවක් දාන් හිඟාකාපන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැම එකාටම ඔහොම තමයි බන්.ඕක කිව්වා කියලා උඹට විතරක් අමුතුවෙන් කපා ගත්තු ඩේටා ටික දෙන එකක් නෑ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ehema karanna ba. Un badila innawa apita fixed GB gaanak denna dawas 30kata. Ehema bainan bill eka adu karanna oni GB gaanata :) Disconnect karala daapan ban redda
     
    • Like
    Reactions: Dr.Amdan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mata mehema ewa wenne naththe ay deyyane? :rofl:
    mokahari aulak wennati habei wede kiyanne aul okkom sidda wenne customers lata awasi vidyata lankawe.. :lol: ehen light bill wedinye ganan dalalu.. mehen internet data kapanawalu... mokada ban oya rate minissunta wela tiyenne.