
පල්ලෙහා සෙට් එකෙන් ලසා නම් වැඩ කාරයෙක්.. අනික් අය ගැන දන්නේ නෑ. කම්පෙයාර් කරන්න ගත්ත උඩ සෙට් එක ගැලපෙන්නේ නෑ. ඒකටයි මට නම් හිනා ගියේ.
පල්ලෙහා සෙට් එකෙන් ලසා නම් වැඩ කාරයෙක්.. අනික් අය ගැන දන්නේ නෑ. කම්පෙයාර් කරන්න ගත්ත උඩ සෙට් එක ගැලපෙන්නේ නෑ. ඒකටයි මට නම් හිනා ගියේ.

වින්ඩෝස් හදපු බිල් ගේට්ස් එක්ක ඇයි හෙලකුරු හදපු ධනිකව කම්පෙයාර් කරන්නේ නැත්තේ. ඉන්න ඔන මිනිස්සු මෙතන නෑ.ඇමරිකාවත් එක්ක බලද්දී ලංකාවේ හෙන චුටි රටක්නේ
ඔව් එයත් වැඩ්ඩේක් තමාවින්ඩෝස් හදපු බිල් ගේට්ස් එක්ක ඇයි හෙලකුරු හදපු ධනිකව කම්පෙයාර් කරන්නේ නැත්තේ. ඉන්න ඔන මිනිස්සු මෙතන නෑ.
ඔව් එයත් වැඩ්ඩේක් තමා
ඒත් මේකේ ඉන්න උනුත් මොනාහරි කරපු උන්නේ
මට තියෙන ප්රශ්නේ හිනාවෙන්නේ ඇයි කියලා
ඇත්තටම කවුද අනිත් තුන් දෙනා?ඔව් එයත් වැඩ්ඩේක් තමා
ඒත් මේකේ ඉන්න උනුත් මොනාහරි කරපු උන්නේ
මට තියෙන ප්රශ්නේ හිනාවෙන්නේ ඇයි කියලා
Uba kiyanne dan adannada miture
me elakiriye innawa ban oyta wada waddo
sadde wahala inne
ඇත්තටම කවුද අනිත් තුන් දෙනා?
සයිස් එකේ ප්රශ්නයක් නෙවේ..බන්.. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල ප්රශ්නයක්ඇමරිකාවත් එක්ක බලද්දී ලංකාවේ හෙන චුටි රටක්නේ