
(බිල්ඩිම ගත්තෙත් කුඹුරු කොටලම තමයි)මට බය තියෙන්නේ ෆුල් කවර කරපු බස් එක ඇතුලේ කැම්පස් කෙල්ලොන්ගේ කැටේ හොල්ලනවද කියලකැට හොල්ලා ගත්තු බස් එක හු...

ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි repeat වෙච්ච අපත art කාරයෝ සෙට් එකක්. අපගේ සමාජයේ පවතින සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අද අපගේ සහෝදරවරු පිරිසක් අසරණ වෙලා සිටිනවා. අපි තීරණය කළා මේ කැට හොල්ලා ඒ සමාජ සත්කාරය සිදු කරන්න. ඒ තමයි අපේ විජිත සහෝදරයට narahenpita බිල්ඩිම කුයි, බිමල් සහෝදරයට නවතම BMW මෝටර් රථය කුයි, වසන්ත සහෝදරයාට ඡන්ද ප්රචාරක කටයුතු සඳහා ඒසී බස් එකකුයි අරන් දීම.
ඇයි හදුන් සහෝදරයට ඉන්දුනිසියන් ටුවර්ස්. අහ් සොරි ඒවා දෙන්නේ කෝප් එකෙන් බැක්සයිඩ් අරමුදලින් නේ.ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි repeat වෙච්ච අපත art කාරයෝ සෙට් එකක්. අපගේ සමාජයේ පවතින සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අද අපගේ සහෝදරවරු පිරිසක් අසරණ වෙලා සිටිනවා. අපි තීරණය කළා මේ කැට හොල්ලා ඒ සමාජ සත්කාරය සිදු කරන්න. ඒ තමයි අපේ විජිත සහෝදරයට narahenpita බිල්ඩිම කුයි, බිමල් සහෝදරයට නවතම BMW මෝටර් රථය කුයි, වසන්ත සහෝදරයාට ඡන්ද ප්රචාරක කටයුතු සඳහා ඒසී බස් එකකුයි අරන් දීම.
Back side travels with Ranjaඇයි හදුන් සහෝදරයට ඉන්දුනිසියන් ටුවර්ස්. අහ් සොරි ඒවා දෙන්නේ කෝප් එකෙන් බැක්සයිඩ් අරමුදලින් නේ.
දන්නේ නැද්ද මේ බස් එක ගැන