බස් වසන්ත දිනවමු🚌❌

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    FB_IMG_1594141075815.jpg

    FB_IMG_1594197145976.jpg
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,813
    1
    27,801
    113
    ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි repeat වෙච්ච අපත art කාරයෝ සෙට් එකක්. අපගේ සමාජයේ පවතින සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අද අපගේ සහෝදරවරු පිරිසක් අසරණ වෙලා සිටිනවා. අපි තීරණය කළා මේ කැට හොල්ලා ඒ සමාජ සත්කාරය සිදු කරන්න. ඒ තමයි අපේ විජිත සහෝදරයට narahenpita බිල්ඩිම කුයි, බිමල් සහෝදරයට නවතම BMW මෝටර් රථය කුයි, වසන්ත සහෝදරයාට ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ඒසී බස් එකකුයි අරන් දීම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496

    හාමුගේ ලැට් එක හෝදලා හොයපු සල්ලි කෝ
     
    • Haha
    • Like
    Reactions: dxx and Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි repeat වෙච්ච අපත art කාරයෝ සෙට් එකක්. අපගේ සමාජයේ පවතින සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අද අපගේ සහෝදරවරු පිරිසක් අසරණ වෙලා සිටිනවා. අපි තීරණය කළා මේ කැට හොල්ලා ඒ සමාජ සත්කාරය සිදු කරන්න. ඒ තමයි අපේ විජිත සහෝදරයට narahenpita බිල්ඩිම කුයි, බිමල් සහෝදරයට නවතම BMW මෝටර් රථය කුයි, වසන්ත සහෝදරයාට ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ඒසී බස් එකකුයි අරන් දීම.
    ඇයි හදුන් සහෝදරයට ඉන්දුනිසියන් ටුවර්ස්. අහ් සොරි ඒවා දෙන්නේ කෝප් එකෙන් බැක්සයිඩ් අරමුදලින් නේ.
     
    • Like
    • Haha
    Reactions: dxx and War Fighter