Zoom.lk ඉවරයි

Status
Not open for further replies.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    FB_IMG_15942618958143989.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Copyright වැදුනොත් කෙලලම අරිනවද බන් දැන්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    Copyright වැදුනොත් කෙලලම අරිනවද බන් දැන්
    සබ්ස් දීල විතරක් Copyrights වදිනවනම් අායෙත් සයිට් හදන ඵකේ තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Rummy678

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    owa karala mun hamba karanwada bn? pana yana wadak neda oya sub liwilla?
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Movie niche eketa ena DMCA pata charter ..

    Aniwa most hosting providerla account eka suspend karanawa.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ඇත්තටම ලංකාවෙ මිනිස්සු ඇඩ් දාන්න විතරමයි දන්නෙ. වෙන කිසිම හරියට වැඩක් කරන්න දන්නෑ :(
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,290
    113
    Kaduwela
    අපි බං හෙනම බොක වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් ගැහුවත් කෝඩ්ගාඩ් හරි ඩුප්ලිකේටර් හරි යුස් කරල සතියකට සැරයක් බැකප් ගහගන්නව. මුන්ට ඒක බැරි වෙන එක සාධාරණ හේතුවක් නෙමෙයි නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    එතකොට බයිස්කෝප් එකට කොපිරයිට් එන්නේ නැත්ද :oo:

    කොපිරයිට් වදින්න ඇත්තෙ subtitles වලට නෙවෙයි. ඕක අස්සෙ wallpapers එහෙමත් තිබුනා. සමහරවිට keygen එහෙමත් බැකප් කරගෙන තියෙන්න ඇති smart filter warnings එනවා. movie එකේ presskit එකේ තියන දේවල් නැතුව වෙන අය හදන දේවල් හොස්ට් කරාම ඔහොම තමයි.
     
    Status
    Not open for further replies.