හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි

NewUserDoo

Member
Jul 9, 2020
8
22
3
මචන්ලා කසාදයක් බැඳල හා හා පුරා කියල හනිමූන් යන්න ඉන්නේ ලබන සතියේ. යන්නෙ තරු 5 හොටෙල් එකකට. මීට කලින් එහෙම ගිහින් ඉඳලම නෑ. නෝන්ඩි නොවී ගිහින් එන්න මොනාද දැනගෙන ඉන්න ඕන ටිප්ස්?

ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන්ද? මෙනු එකක් රූම් එකේ තියෙනවද?
හොටෙල් රෙස්‍ටොරන්ට් එකෙන් ගන්නවනම් එතනට පේ කරනවද නැත්නම් හොටෙල් බිල් එකටම ඇඩ් වෙනවද?

පේ කරන්න ඕනෙ චෙක් අවුට් වෙද්දි රිසිප්ශන් එකටද?

රූම් බෝයිට කීයක් වගේ ටිප් කරනවද සාමන්‍යයෙන්?

මන් වගේ අනිත් උන්ටත් වැදගත් වෙයි. 😂

බුකින් එකෙන් බුක් කරේ.
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    math wadiya danne na danna hariya kiyannan.

    dinner eka room ekata genawaki. hugak welawata menu ekak room eke tiyei. natthan room service gahuwama ekek aran awith dei. eta passe order karama room ekatama genath denawa

    restaurant eken gaddi ube room number eka ahai. ethana pay karanda one na. uba check out weddi bill ekata add wela enawa

    pay karana thana un kiyai. samahara welawata reception eke samahara welawata wena thanaka. ungen ahapan bill eka koheda? koheda pay karanne kiyala lajja nowi

    ubata kamathi ganak deepan. mokada aduwen dunna kiyala ube game ekek nemene hamadama awith nondi karanda :P

    booking eken noda dirrect call karala book karapan. offers athi ban me dawas wala
     
    වටිනව මචන් ❤️
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Machan, Uba Book kare Full Board da? Booking eken book kara nan godak welwata Bed and Breakfast witharai denne.

    Me dawas wala ara uda eka kiwwa wage sahenna Credit Card offers tiyenawa .. Hodama wade uba Pay kare nattan Booking eka cancel karala Credit card ekain book karapan Full board. ethakota lesi Laabai. Naththan wenama Foods walata gewanna unoth ubata sahenna padui.
     
    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    රූම් එකට ගෙන්න ගන්න පුළුවන්.. එත් අපරාදේ බන් .සෙට් මෙනු එකක් නේ එන්නේ ..පොඩ්ඩයි.
    බුෆේ එකට පලයන්..ජාති ගොඩායි .... බඩ පැලෙන්න කන්න
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ෆුල් බෝඩ් බුක් කලා නම් හොටෙල් එකේ බුෆේ දෙනව නම් ඒකෙන් කන එක ලාබයි නේද. රූම් එකට අලාකාට් එකෙන් බුක් කරල ගන්නකොට ගාන වැඩී නේද..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ සල්ලි ගෙවලානේ යන්නේ....විනීතව කෑවට කමක් නෑ හොඳට කන්න....බොන්න....ලජ්ජා වෙන්න එපා....dinner එක රූම් එකට ගෙන්න ගන්නපුළුවන් ..එත් එහෙම කරන්න එපා...
    අතින්ද කන්නේ හැඳි ගරුප්පුවෙන්ද කියන එක අදාළ නෑ..උඹේ කැමැත්ත....
    Pool,Spa පාවිච්චි කරන්න..ලජ්ජා වෙන්න එපා....උඹට තියන ප්‍රශ්න විනීතව reception එකෙන්ම අහන්න..... තියන දේවල් තියන තැන් දන්නේ නැත්නම් සරලව පැහැදිලිව කියන්න කියන්න, map එකක් දෙන්න කියන්න ...නැත්නම් ගිහිල්ල පෙන්නන්න කියන්න.... කතාකරද්දී බය නැතුව මුන බලල සරලව කතාකරල අහන්න..දෙකට තුනට නැවෙන්න යන්න එපා..මොකද උඹ සල්ලි ගෙවල ඉන්නේ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Booka karana kota

    1. Full board - dinner, breakfast, lunch
    2. harf board - dinner and breakfast
    3. bed and breakfast
    4. Rooms only

    3 and 4 padui.

    I personally prefer Amaya hotels, friendly staff.
     
    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    මචන්ලා කසාදයක් බැඳල හා හා පුරා කියල හනිමූන් යන්න ඉන්නේ ලබන සතියේ. යන්නෙ තරු 5 හොටෙල් එකකට. මීට කලින් එහෙම ගිහින් ඉඳලම නෑ. නෝන්ඩි නොවී ගිහින් එන්න මොනාද දැනගෙන ඉන්න ඕන ටිප්ස්?

    ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන්ද? මෙනු එකක් රූම් එකේ තියෙනවද?
    හොටෙල් රෙස්‍ටොරන්ට් එකෙන් ගන්නවනම් එතනට පේ කරනවද නැත්නම් හොටෙල් බිල් එකටම ඇඩ් වෙනවද?

    පේ කරන්න ඕනෙ චෙක් අවුට් වෙද්දි රිසිප්ශන් එකටද?

    රූම් බෝයිට කීයක් වගේ ටිප් කරනවද සාමන්‍යයෙන්?

    මන් වගේ අනිත් උන්ටත් වැදගත් වෙයි. 😂

    බුකින් එකෙන් බුක් කරේ.
    1. Booking.com book karanakota oya baluwada oyage booking eka damme Full Board da, Half Board da, Bed & Breakfast da kiyala. Godak welawata payment eka karala nathnam oyata check in wenakota booking ekata adala gewima karanna wenawa.

    2. Me dawas wala corona nisa fill karanna form ekak denawa pahugiya dawaswala oya apu giyapu than ehema liyala denna (hama ekema karanawada danne na)

    3. Check in ekedi oyata room key eka dunnama ekath aran room ekata yanna. hotel staff eken bagages genath dei. room eka arala key eka doren aran key tag eka (ATM card ekak wage) switch ekakat danna ona. nathnam room eke power supply eka na.

    4. Five Star nam buffet dala athi. Room ekata gennagena kana eka paduine. buffet ekata gihin bedagena kanna (me dawas wala bedagena kanna denne na samahara thanwala. ona de a aya bedhala denawa kiwwama.). Buffet ekata yaddi ethana Caption oyagen ahai room number eka. echcharai.ethanata gewanna oni na.

    5. Room eka athule mini bar ekak thiyenawa. Eke dewal pawichchi kaloth check out ekedi gewanna ona.

    6.Check out wenna yathura baara deepuwama, oya hotel ekata gewapu ganata wadiyen gaththa dewal walata bilak dei.Eka gewala enna.echcharai.

    habai aparade booking eken book kale.hotel ekata katha karala wade karaganna puluwanne,

    Good Luck. Have a great Honeymoon.!!
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචන්ලා කසාදයක් බැඳල හා හා පුරා කියල හනිමූන් යන්න ඉන්නේ ලබන සතියේ. යන්නෙ තරු 5 හොටෙල් එකකට. මීට කලින් එහෙම ගිහින් ඉඳලම නෑ. නෝන්ඩි නොවී ගිහින් එන්න මොනාද දැනගෙන ඉන්න ඕන ටිප්ස්?

    ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන්ද? මෙනු එකක් රූම් එකේ තියෙනවද?
    හොටෙල් රෙස්‍ටොරන්ට් එකෙන් ගන්නවනම් එතනට පේ කරනවද නැත්නම් හොටෙල් බිල් එකටම ඇඩ් වෙනවද?

    පේ කරන්න ඕනෙ චෙක් අවුට් වෙද්දි රිසිප්ශන් එකටද?

    රූම් බෝයිට කීයක් වගේ ටිප් කරනවද සාමන්‍යයෙන්?

    මන් වගේ අනිත් උන්ටත් වැදගත් වෙයි. 😂

    බුකින් එකෙන් බුක් කරේ.

    මෙහෙමයි මචං හනිමූන් කියල උඹල ලැජ්ජා වෙන්න එපා මිනිස්සු හනිමූන් යනවනේ. ඔය හෝටල් වලට හනිමූන් කපල් හුරුයි හොදට. බුකින් එක දාද්දී ෆුල් බොර්ඩ්/ හාෆ් බෝර්ඩ් හරි දාපන්. ෆුල් බෝර්ඩ් කියන්නේ කාඹරයයි කෑම වේල් 03යි ( උදේ/දවල්/රෑ වේල් 3 පිලිවෙල වෙනස් කර ගන්න පුලුවන්). හාෆ් බෝඩ් කියන්නේ කෑම වේල් 2ක්. ඉතින් මෙහෙම ගත්තම රෙස්ටොරන්ට් එකෙන් කෑම ටයිම් එකට කෑම කන්න පුලුවන්. රූම් එකට ගෙන්න ගන්නත් පුලුවන්.. ඒත් තරු 5 හෝටලයකට යනවනම් අනිවා රෙස්ටුරන්ට් පලයන් එක අලුත් අත්දැකීමක් වෙයි ඉස්සෙල්ලාම යන නිසා උඹලා. බුෆේ තියෙනවනම් සුපිරි තමා ( බුෆේ කන විදිහ එලකිරි දාලා තිබ්බා) ඇති වෙනකම් බෙදාගෙන කාපල්ලා. ඕවගේ කෑම සයිවර් රසට වඩා සෑහෙන හොදයි ඒකයි. මේවට සල්ලි ගෙවන්න ඕන එකවර රූම් එකටත් එක්ක. ගොඩක් වෙලාවට චෙකවුට් වෙද්දී ගාන ගෙවන්න ඕන. මේ දවස් වල සමහර හෝටල් එද්දිම ගාන ගන්නවා හැබැයි. ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන් කිසිම අවුලක් නෑ කාමරයේ තියෙන ෆෝන් එකෙන් කතා කරාම ගෙනත් දෙනවා. රූම් බෝයි ට කැමතිනම් දීපන් නැතත් කමක් නෑ ඉතින් උඹල ලංකාවේ නේ.
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    Hodama de thamayi machan half board dana eka. ubata yana dawase dinner ekai, ita passe dawase breakfast ekai denne. ita passe checkout wela eliyen hoda thanakin lunch eka ganin. 12ta thamayi checkout normally thiyenne. gannawanam minipool ekak ekka ganin room eka. patta. jetwing hotels patta honeymoon walata. ita amatharawa free massage ekak denawa. room ekata kama genna epa. buffet ekata giyama loku variation ekak thiyanawa.
     
    • Like
    Reactions: kasun_kbp

    NewUserDoo

    Member
    Jul 9, 2020
    8
    22
    3
    koheda ban yanne?
    Mokakda hotel eka...... :rolleyes: :rolleyes:

    Heritance Kandalama 😌

    උඹල කියපු නිසා මම බුකින් එකේ කැන්සල් කරලා දැන් කෝල් කරලා ෆුල් බෝඩ් බුක් කලා..

    Reply කරපු හැමෝටම තෑන්ක්ස්.. ගොඩක් වටිනවා.. ❤️
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    1. Diner eka room eke ganna puluwan. hebei full board nam uba book kale awasie. godak ewage FB book karala kema room ekata oni qwama case danawa me tike staff adu nisa. uba mulinma uba reception ekata gihin room eke key eka gannakota hari ubalawa room ekata danna ena ekagen hari ahapan diner room ekata ganna puluwanda kiyala. bayawenna epa yako unta. FB aran un room ekata ewanne ne nm ubata puluwan menu eken illanna. menu eka illanakota "alacarte menu" eka denna ewanna kiyapan. ethakota room walata ewanawa. Minibar thibunoth iwata charge wenawa godak welawata. ekath ahapan minibar eka FOC the kiyala

    2.checkout wenna 1hour withara kalin reception ekata kiyapan bill eka ready karanna ubala thawa 1hour wage checkout wenawa kiyala. ethakota un ready karanawa. ethaninma pay karanna puluwan.

    3. Normally room boyla localslagen loku ganan balaporoththu wen ne machan. uge service eke hetiyata gelapena ganak dipan. samahara suddo satha5k denne nethi welawak thiyenawa normally 200k wage dipan ube bag tika ussan ena ekata.

    enam happy honeymoon
    . ubata da unath oke booking eka cancel karala unta call karala chance eka ganna puluwan. issilla call karala balapan hotel ekata. eke room thiyenam araka cancel karala wenama book karapan. ubata lejjainam e name ekenma book karanna wifege name eken book karapan. honeymoon nam kiyapan eka. ethakota un thawa special mona hari add karanawa room ekata. Fruit flatter ekak wine bottle ekak wage.