හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    Star class කියල නෑ, අසහන කාරයො කොහේත් ඉන්නවා, ගෙජ්ජි හොල්ලගෙන විසිල් ගහගෙන යන්න එපා honey mooners කියල මුලු පලාත්ම දන්නවා, නරඹන්න්නො සෙට්වෙනවා. නෝමල් ඇඳලා නෝමල් වාහනේක ගිහිල්ලත් මට එහෙම උනා උදේ බලනකොට sea side බැල්කනි එකේ මඩ අඩිපාරවල් හෝටලේ නම Amaya Reef ඒකාලේ දැන් වෙනස් වෙලා.

    බයවෙන්න නෙවෙයි දැනුවත් වෙන්න කිව්වෙ

    බොන වෙලාව්ක අපිත් එක්ක බොන්න සෙට් වුනා හොටෙල් එකක වැඩ කරන එකෙක්. ඌ කිව්ව කතා ඇහුවහම ජීවිතේට හොටෙල් එකක නවතින්න යන්න බයයි බන්. උන්ගෙ වෙනම නෙට්වර්ක් එකක් තියෙනව ඕවා වීඩියෝ කරලා විකුනන සහ මිලදී ගන්න. පට්ට ගානක් හොයනවා ඒ වැඩෙන්ම හෝටල් කාරයො. විස්තර ශෙයා වෙන්නෙ නම ගමත් එක්ක ෆේස්බුක් එකේ ෆොටොසුත් එක්කමලු.

    පොඩ්ඩක් ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහලා බලපන්කො ඔය කල්චර් එක ගැන. ලොකේ ඔක්කොම සල්ලිවලට විකිනෙනව බන්. ජීවත් වෙන්නත් වෙලා තියෙන්නෙ බයෙන්.
     
    • Like
    Reactions: eksudda

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි

    Star Class Hotel wala unta echchara aheniyak thiyeda bn
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Star class කියල නෑ, අසහන කාරයො කොහේත් ඉන්නවා, ගෙජ්ජි හොල්ලගෙන විසිල් ගහගෙන යන්න එපා honey mooners කියල මුලු පලාත්ම දන්නවා, නරඹන්න්නො සෙට්වෙනවා. නෝමල් ඇඳලා නෝමල් වාහනේක ගිහිල්ලත් මට එහෙම උනා උදේ බලනකොට sea side බැල්කනි එකේ මඩ අඩිපාරවල් හෝටලේ නම Amaya Reef ඒකාලේ දැන් වෙනස් වෙලා.

    බයවෙන්න නෙවෙයි දැනුවත් වෙන්න කිව්වෙ
    මටත් ඔහොම සීන් එකක් උනා බන්. පොඩි හොටෙල් එකක නෙමෙයි තරු 5 එකක.

    එකෙක් දොර ඇරගෙන කඩාගෙන ඇතුලට ආවා කියපන්කො උදේ. ඒ වෙලාවෙ උදේ නැගිටලා වැඩේ කරන ගමන් හිටියෙ. මූ දොර ඇරන් ඇවිත් සොරි කියලා යන්නත් ගියා.

    මට මල පැනලා කම්ප්ලේන් කරාම හොටෙල් එකේ උන් කියනවා. උන් තට්ටු කරලා ප්‍රතිචාර දැක්කුවේ නැත්නම් උන්ගෙ යතුරෙන් දොරවල් අරිනවලු. ඒක එහෙම තමයිලු. කොහොමත් ඒ දොරවල් ඇතුලෙන් ලොක් කරාට වැඩක් නෑලු. අපිට තට්ටු කරන සද්දෙ ඇහුනෙ නෑ.

    මම නම් හිතන්නෙ ඒක උන් හිතලම කරනවාද කොහෙඩ? එතනින් පස්සෙ අපි ගිය ඩෙවෙනි හොටෙල් එකෙත් ඕකම උනානෙ. ඒ වෙලාවෙ නම් තට්ටු කරේ නෑ කියන එක ශුවර්ම ශුවර්. ඌ දොර ඇරන් අවිත් මම් ඇඳෙන් නැගිටලා යන ටිකට අතුරුදහන්. ආවෙ මොකාද කියලවත් හොයන්න බෑ කම්ප්ලේන් කරන්න.

    බොන වෙලාව්ක අපිත් එක්ක බොන්න සෙට් වුනා හොටෙල් එකක වැඩ කරන එකෙක්. ඌ කිව්ව කතා ඇහුවහම ජීවිතේට හොටෙල් එකක නවතින්න යන්න බයයි බන්. උන්ගෙ වෙනම නෙට්වර්ක් එකක් තියෙනව ඕවා වීඩියෝ කරලා විකුනන සහ මිලදී ගන්න. පට්ට ගානක් හොයනවා ඒ වැඩෙන්ම හෝටල් කාරයො. විස්තර ශෙයා වෙන්නෙ නම ගමත් එක්ක ෆේස්බුක් එකේ ෆොටොසුත් එක්කමලු.

    පොඩ්ඩක් ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහලා බලපන්කො ඔය කල්චර් එක ගැන. ලොකේ ඔක්කොම සල්ලිවලට විකිනෙනව බන්. ජීවත් වෙන්නත් වෙලා තියෙන්නෙ බයෙන්.
    මට ලාවට වගේ මතකයි අර පුපුරගත්තු එවුන් බෝම්බ බැඳගන්න වීඩියෝ වැඩ කරන උන් ගාව තිබිලා අහුවුනා කියලා. ඒත් ඒක ඊටපස්සෙ යට ගියානෙ.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,047
    113
    මටත් ඔහොම සීන් එකක් උනා බන්. පොඩි හොටෙල් එකක නෙමෙයි තරු 5 එකක.

    එකෙක් දොර ඇරගෙන කඩාගෙන ඇතුලට ආවා කියපන්කො උදේ. ඒ වෙලාවෙ උදේ නැගිටලා වැඩේ කරන ගමන් හිටියෙ. මූ දොර ඇරන් ඇවිත් සොරි කියලා යන්නත් ගියා.

    මට මල පැනලා කම්ප්ලේන් කරාම හොටෙල් එකේ උන් කියනවා. උන් තට්ටු කරලා ප්‍රතිචාර දැක්කුවේ නැත්නම් උන්ගෙ යතුරෙන් දොරවල් අරිනවලු. ඒක එහෙම තමයිලු. කොහොමත් ඒ දොරවල් ඇතුලෙන් ලොක් කරාට වැඩක් නෑලු. අපිට තට්ටු කරන සද්දෙ ඇහුනෙ නෑ.

    මම නම් හිතන්නෙ ඒක උන් හිතලම කරනවාද කොහෙඩ? එතනින් පස්සෙ අපි ගිය ඩෙවෙනි හොටෙල් එකෙත් ඕකම උනානෙ. ඒ වෙලාවෙ නම් තට්ටු කරේ නෑ කියන එක ශුවර්ම ශුවර්. ඌ දොර ඇරන් අවිත් මම් ඇඳෙන් නැගිටලා යන ටිකට අතුරුදහන්. ආවෙ මොකාද කියලවත් හොයන්න බෑ කම්ප්ලේන් කරන්න.

    මට ලාවට වගේ මතකයි අර පුපුරගත්තු එවුන් බෝම්බ බැඳගන්න වීඩියෝ වැඩ කරන උන් ගාව තිබිලා අහුවුනා කියලා. ඒත් ඒක ඊටපස්සෙ යට ගියානෙ.
    Mokakda ban hotel eka? Mama ona taran man yalu wela hitapu kello 5 star ekkan gihin gahala tiyenawa a unata kawadawat kawrut atulata awilla na ohoma.
     
    • Like
    Reactions: pathumputha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mokakda ban hotel eka? Mama ona taran man yalu wela hitapu kello 5 star ekkan gihin gahala tiyenawa a unata kawadawat kawrut atulata awilla na ohoma.
    apeth honeymoon eke witarai ban ohoma une eetapasse ehema awulak thibbe na.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මටත් ඔහොම සීන් එකක් උනා බන්. පොඩි හොටෙල් එකක නෙමෙයි තරු 5 එකක.

    එකෙක් දොර ඇරගෙන කඩාගෙන ඇතුලට ආවා කියපන්කො උදේ. ඒ වෙලාවෙ උදේ නැගිටලා වැඩේ කරන ගමන් හිටියෙ. මූ දොර ඇරන් ඇවිත් සොරි කියලා යන්නත් ගියා.

    මට මල පැනලා කම්ප්ලේන් කරාම හොටෙල් එකේ උන් කියනවා. උන් තට්ටු කරලා ප්‍රතිචාර දැක්කුවේ නැත්නම් උන්ගෙ යතුරෙන් දොරවල් අරිනවලු. ඒක එහෙම තමයිලු. කොහොමත් ඒ දොරවල් ඇතුලෙන් ලොක් කරාට වැඩක් නෑලු. අපිට තට්ටු කරන සද්දෙ ඇහුනෙ නෑ.

    මම නම් හිතන්නෙ ඒක උන් හිතලම කරනවාද කොහෙඩ? එතනින් පස්සෙ අපි ගිය ඩෙවෙනි හොටෙල් එකෙත් ඕකම උනානෙ. ඒ වෙලාවෙ නම් තට්ටු කරේ නෑ කියන එක ශුවර්ම ශුවර්. ඌ දොර ඇරන් අවිත් මම් ඇඳෙන් නැගිටලා යන ටිකට අතුරුදහන්. ආවෙ මොකාද කියලවත් හොයන්න බෑ කම්ප්ලේන් කරන්න.

    මට ලාවට වගේ මතකයි අර පුපුරගත්තු එවුන් බෝම්බ බැඳගන්න වීඩියෝ වැඩ කරන උන් ගාව තිබිලා අහුවුනා කියලා. ඒත් ඒක ඊටපස්සෙ යට ගියානෙ.

    මචන් එක සැරයක් නම් පොඩ්ඩක් පිළිගන්න පුළුවන්. හැබැයි දෙසැරයක් එකම දේ එකම විදිහට උබටම උනා කියන්නේ පොඩ්ඩක් පෙරලා ගන්න වෙන සීන් එකක් තියන්නේ. එක්කෝ එකම එකා උබව හොයාගෙන එනවද දන්නේ නෑ. නැත්තන් එක්කෝ ඕනේ නෑ.

    ඕනෑම තරු පංතියේ හොටලයකම වගේ ඇතුලෙන් දොර ලෝක කරන්න පුළුවන් විදිහේ ලොක් එකක් තියනවා.

    1609405717697.png

    උබට ඕක වෙච්ච හොටෙල් 2 මොකද්ද බන් ???
     
    • Like
    Reactions: eksudda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහෙමයි මචන් මට බොරු කියන්න ඕනෙ නෑ. මම් ගිහිල්ලා තියෙන හොටෙල් වලින් ඔය වගේ ඇතුලෙන් ලොක් නම් තිබ්බෙ එකක හෝ දෙකක විතරයි. හැම එකේම තියෙන කාතාව නම් පිළිගන්න බෑ බන්.

    හොටෙල් හෙරිටන්ස් එව්වා. දෙපාරක්ම උනාට පළවෙනි එක තමයි චාටර් සීන් එක උනේ. දෙවෙනි එකේදි දොර ඇරියා කියලා විතරයි දන්නෙ ආපු එකා දැක්කෙ නෑ. එවලෙ චාටර් සීන් එකක් උනෙත් නෑ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙහෙමයි මචන් මට බොරු කියන්න ඕනෙ නෑ. මම් ගිහිල්ලා තියෙන හොටෙල් වලින් ඔය වගේ ඇතුලෙන් ලොක් නම් තිබ්බෙ එකක හෝ දෙකක විතරයි. හැම එකේම තියෙන කාතාව නම් පිළිගන්න බෑ බන්.

    හොටෙල් හෙරිටන්ස් එව්වා. දෙපාරක්ම උනාට පළවෙනි එක තමයි චාටර් සීන් එක උනේ. දෙවෙනි එකේදි දොර ඇරියා කියලා විතරයි දන්නෙ ආපු එකා දැක්කෙ නෑ. එවලෙ චාටර් සීන් එකක් උනෙත් නෑ.

    door "please don't disturb" tag eka dapn ko athakota mokak wath kadan bidan enne na
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    door "please don't disturb" tag eka dapn ko athakota mokak wath kadan bidan enne na

    මුගේ නයි බන්. එහෙම වෙනවද බන් ? එක සැරයක් නම් කමක් නෑ දෙසැරයක් ? අනික දෙසරේම සෙල්ලම ද දා ඉද්දි ?? මුගේ හිතේ තියන මනස්ගතයක්. මේ හනිමුන් ත්‍රෙඩ් එක දාපු එකා ජෙනුයින් කිවුව උ ගිහින් නෑ කියල. මු නිකන් බොරු පොයිය දානවා බන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,047
    113
    මුගේ නයි බන්. එහෙම වෙනවද බන් ? එක සැරයක් නම් කමක් නෑ දෙසැරයක් ? අනික දෙසරේම සෙල්ලම ද දා ඉද්දි ?? මුගේ හිතේ තියන මනස්ගතයක්. මේ හනිමුන් ත්‍රෙඩ් එක දාපු එකා ජෙනුයින් කිවුව උ ගිහින් නෑ කියල. මු නිකන් බොරු පොයිය දානවා බන්

    hotel wala weda karana unta owa samanya dewal ban. Anit eka unta owata wela na un balanne kohoma hari jiwat wenna ganak hoyaganna eka. 5 star ewai un kohomat sahena busy. Oya podi gobba rooms wala wage camera hai karanne weda karana un nemei owners la. dan kale hotel walata wada parissan wenna one waxing salons wala. Kello owata gihin huthu eliye dagena innawa wax karanakan. Camera ekak hai karala tibbot aithi eka baduma tamai.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුගේ නයි බන්. එහෙම වෙනවද බන් ? එක සැරයක් නම් කමක් නෑ දෙසැරයක් ? අනික දෙසරේම සෙල්ලම ද දා ඉද්දි ?? මුගේ හිතේ තියන මනස්ගතයක්. මේ හනිමුන් ත්‍රෙඩ් එක දාපු එකා ජෙනුයින් කිවුව උ ගිහින් නෑ කියල. මු නිකන් බොරු පොයිය දානවා බන්
    අනේ මට මොනා ලැබෙනවද බන් බොරු කියලා.
    මේ සිද්ධි දෙක උනේ හොටෙල් දෙකක. පළවෙනි පාර තමයි චාටර් උනේ කියලා මම් උඩ කිව්වෙ බන්. දෙපාරම උනේ නෑ.

    පළවෙනි පාර උනාම මට තද වෙලා කෝල් කලාම උන් උන්ගෙ පොලිසි එක කිව්වා රූම් සර්විස් අරවට මෙව්වට තට්ටු කරලා දොර ඇරගෙන එනවලු. දැන් උබ හොටෙල් එකක ඉද්දි කවදාවත් එළියට ගියාම රූම් සර්විස් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා නෝටිස් වෙලා නැද්ද?

    ඇත්තටම පළවෙනි පාර උනාට පස්සෙ මම හිතුවෙ මගෙ වැරැද්ද තට්ටු කරනවා ඇහෙන්න නැතුව ඇති කියලා.

    දෙවෙනි පාර වෙද්දි නම් ටී වී බල බල හිටියෙ. දොර සද්ද යද්දි බැලුවෙ. ඒකයි මම් කිව්වෙ මුං ඕන කමින් කරනවද කොහෙද කියලා. එකම දේ දෙපාරක් උනාම. නැත්නම් ඒක අත් වැරැද්දක් කියලා මමත් හිත හදාගන්න තිබ්බා.

    door "please don't disturb" tag eka dapn ko athakota mokak wath kadan bidan enne na
    ඊටපස්සෙ ඉඳන් එහෙම තමයි.
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මචන් එක සැරයක් නම් පොඩ්ඩක් පිළිගන්න පුළුවන්. හැබැයි දෙසැරයක් එකම දේ එකම විදිහට උබටම උනා කියන්නේ පොඩ්ඩක් පෙරලා ගන්න වෙන සීන් එකක් තියන්නේ. එක්කෝ එකම එකා උබව හොයාගෙන එනවද දන්නේ නෑ. නැත්තන් එක්කෝ ඕනේ නෑ.

    ඕනෑම තරු පංතියේ හොටලයකම වගේ ඇතුලෙන් දොර ලෝක කරන්න පුළුවන් විදිහේ ලොක් එකක් තියනවා.

    View attachment 107990

    උබට ඕක වෙච්ච හොටෙල් 2 මොකද්ද බන් ???

    room clean karanna ehema enawada bn api innakota danne nathi nisa ahanne
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,873
    9,378
    113
    Tropical Island Of Sri Lanka
    මෙහෙමයි මචන් මට බොරු කියන්න ඕනෙ නෑ. මම් ගිහිල්ලා තියෙන හොටෙල් වලින් ඔය වගේ ඇතුලෙන් ලොක් නම් තිබ්බෙ එකක හෝ දෙකක විතරයි. හැම එකේම තියෙන කාතාව නම් පිළිගන්න බෑ බන්.

    හොටෙල් හෙරිටන්ස් එව්වා. දෙපාරක්ම උනාට පළවෙනි එක තමයි චාටර් සීන් එක උනේ. දෙවෙනි එකේදි දොර ඇරියා කියලා විතරයි දන්නෙ ආපු එකා දැක්කෙ නෑ. එවලෙ චාටර් සීන් එකක් උනෙත් නෑ.
    mokadda machan hotels 2? kandalamada? poddak daapanko ..

    baye bene ban yanna ohoma unaama