මචන්ල ෆුල් බෝඩ් දාල ගියාම එදාට හොටෙල් එකේ බුෆේ එකක් දාල නැත්නම් අපිට a la carte සල්ලි දීල ගන්න වෙනව්ද ? නැත්නම් ෆුල් බෝඩ් නිසා අ ලා කාර්ට් එකෙන් ඕනෙ තරම් ගෙන්නගෙන නිකන් කන්න පුලුවන්ද. නැත්නම් ලිමිට් එකක් තියෙද ?
You can take from a la carte menu. But only for one time can not take several time they will serve as portionsමචන්ල ෆුල් බෝඩ් දාල ගියාම එදාට හොටෙල් එකේ බුෆේ එකක් දාල නැත්නම් අපිට a la carte සල්ලි දීල ගන්න වෙනව්ද ? නැත්නම් ෆුල් බෝඩ් නිසා අ ලා කාර්ට් එකෙන් ඕනෙ තරම් ගෙන්නගෙන නිකන් කන්න පුලුවන්ද. නැත්නම් ලිමිට් එකක් තියෙද ?
You can take from a la carte menu. But only for one time can not take several time they will serve as portions
Yes you can order only one time. We can ask them to serve in our room usually they server one portion of each selected items but some times they offers 2 portions also it dependsThat means we should order once right ? any number of portions from each item ? Can we ask to serve it to our room ?
Na yako eka dawasai nan inne giyata passe enne. Multiple days innawanan enawa. Un knock karala enne, kadagena enne naroom clean karanna ehema enawada bn api innakota danne nathi nisa ahanne
time ekak thiyeda un ena clean karana un gena mn ahuwe
Thanks mchanYes you can order only one time. We can ask them to serve in our room usually they server one portion of each selected items but some times they offers 2 portions also it depends
So it's better if you can go for buffets always you have various items and you can have enough visits also
බුකින් නෙවෙයි මොන සයිට් එකෙන් බුකින් දැම්මත් හොටලේට යන්න කලින් කෝල් කරලා යන එකයි හොඳම.මට තියන ගැටළුව මේකයි...බුකින.කොම් එකෙන් බුක් කරාම කොහොමද සෙට් වෙන්නේ දවස්. මං අහන්නෙ වෙලාව පටන් ගන්නෙ කීයෙ ඉඳන් කීය වෙනකන්ද ඩේ එකකට.උදේ ගිහින් හවස එන්න බැරිද කෙල්ලෙක් එක්ක වගේ ඒ හොටෙල්ස් වලට
Booking.kom eken ba kollo eken dammoth 2pm thamai checkin time denne godak unමට තියන ගැටළුව මේකයි...බුකින.කොම් එකෙන් බුක් කරාම කොහොමද සෙට් වෙන්නේ දවස්. මං අහන්නෙ වෙලාව පටන් ගන්නෙ කීයෙ ඉඳන් කීය වෙනකන්ද ඩේ එකකට.උදේ ගිහින් හවස එන්න බැරිද කෙල්ලෙක් එක්ක වගේ ඒ හොටෙල්ස් වලට