Laksha 12-16 atahara me davasvala ganda puluvang honda car ekak?

funshafi

Member
Feb 12, 2015
17
0
1
Hodayi machan, eth sahenna parana wahanayak ganna wenne,

samahara wita ubatath wada wayasa weyi japan wahaneta, ubata automobile denuma thiyanawa nam, repaire walata time and money thiyanawa nam shape machan.

As per my experience. Take your decision as per your conditions.
Thanks mcn ;);)
 
047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    එකෙන්ම toyota soluna.. තෙල් කිරිල්ලත් සුපිරි. 2000න් පස්සෙ ආපු වාහන තියෙන්නෙ ඔක්කොම වගේ
     
    • Like
    Reactions: meeka and funshafi

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    Spare parts oonama ekak thiyenawa. Delkanda thai moters eke. Maintenance cost 😂 තෙල් ගහල දුවන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: funshafi

    funshafi

    Member
    Feb 12, 2015
    17
    0
    1
    Spare parts oonama ekak thiyenawa. Delkanda thai moters eke. Maintenance cost 😂 තෙල් ගහල දුවන්න තියෙන්නෙ.
    තෙල් ගහල දුවන්න තියෙන්නෙ :lol::rofl::love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    එකෙන්ම toyota soluna.. තෙල් කිරිල්ලත් සුපිරි. 2000න් පස්සෙ ආපු වාහන තියෙන්නෙ ඔක්කොම වගේ
    ඔවු, හොඳ වාහනයක්. 110 එකේ එන්ජිම, බොඩිය දන්න තරමින් මැලේෂියන්. එ්ක හින්ද දිරුම්, accident එහෙම බලල ගන්න ඕනෙ. මමත් ගන්න බැලුව හොද එකක් හම්බ උනේ නෑ.
     
    funshafi

    Member
    Feb 12, 2015
    17
    0
    1
    ඔවු, හොඳ වාහනයක්. 110 එකේ එන්ජිම, බොඩිය දන්න තරමින් මැලේෂියන්. එ්ක හින්ද දිරුම්, accident එහෙම බලල ගන්න ඕනෙ. මමත් ගන්න බැලුව හොද එකක් හම්බ උනේ නෑ.
    thanks mchn :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මමත් ඔය ගානට වාහන (sedan) සෑහෙන්න හෙව්ව. මාකට් තියෙන වාහන (110,bj5p) ගන්න දෙයක් නෑ. හොඳ එ්වට නොවටිනා ගනං කියන්නෙ. අන්තිමට ගත්ත 'G' number nissan presea manual gear එකක් 1st owner. තෙලුත් 14ට වැඩියෙන් කරනව. Elakiri threads කියවලමයි ගත්තෙ. දැන් හිතෙනව මාකට් වාහන පස්සෙ යනඑක අමු බොරු වැඩක් කියල.
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,413
    232
    63
    33
    At Home
    mamath oya ganata hoyala passe gaththe suzuki maruti ekak.. KC-**** awulak nehe. parts oni tharam thiyanawa. repair walata podi ganai yanne
     
    • Like
    Reactions: funshafi

    funshafi

    Member
    Feb 12, 2015
    17
    0
    1
    මමත් ඔය ගානට වාහන (sedan) සෑහෙන්න හෙව්ව. මාකට් තියෙන වාහන (110,bj5p) ගන්න දෙයක් නෑ. හොඳ එ්වට නොවටිනා ගනං කියන්නෙ. අන්තිමට ගත්ත 'G' number nissan presea manual gear එකක් 1st owner. තෙලුත් 14ට වැඩියෙන් කරනව. Elakiri threads කියවලමයි ගත්තෙ. දැන් හිතෙනව මාකට් වාහන පස්සෙ යනඑක අමු බොරු වැඩක් කියල.
    දැන් හිතෙනව මාකට් වාහන පස්සෙ යනඑක අමු බොරු වැඩක් කියල. :yes: (y)(y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    දැන් හිතෙනව මාකට් වාහන පස්සෙ යනඑක අමු බොරු වැඩක් කියල. :yes: (y)(y)
    අපේ රටේ වාහන මාකට් එකනං හෙන ගොබ්බයි. එක පාරක් සේල් එකක 110 එකක් බැලුව. ෂොක්අැබ්සෝබර් සපේසර් දාල උස්සල, රේඩියේටර් පේන්නම ලීක්, හැපිල හදල හොඳටම පේනව, 19ක් ඉල්ලුව.
    මොන වාහනේ ගත්තත් duplicate book ගන්න එපා අත්දැකීමෙන් කියන්නෙ. Open papers ගන්නවනම් අනිවා අයිතිකාරය එක්ක කතාකරල ගන්න. 1st, 2nd owner, owner ගෙන්ම ගන්නවනම් 200000km දුවපු එකක් උනත් කමක්නෑ
     
    • Like
    Reactions: NRTG and funshafi

    mage yaluvek gatha car ekak malambe පුංචි කාර් නිවස , mekenam okkoma check karala thama denne. baya nethuva ganda puluvang
    https://ikman.lk/en/shops/punchicar