Hodayi machan, eth sahenna parana wahanayak ganna wenne,japan used car hondai da?
Thanks mcnHodayi machan, eth sahenna parana wahanayak ganna wenne,
samahara wita ubatath wada wayasa weyi japan wahaneta, ubata automobile denuma thiyanawa nam, repaire walata time and money thiyanawa nam shape machan.
As per my experience. Take your decision as per your conditions.


spare parts thiyanavada? maintenance cost eka shape da?එකෙන්ම toyota soluna.. තෙල් කිරිල්ලත් සුපිරි. 2000න් පස්සෙ ආපු වාහන තියෙන්නෙ ඔක්කොම වගේ

Spare parts oonama ekak thiyenawa. Delkanda thai moters eke. Maintenance costතෙල් ගහල දුවන්න තියෙන්නෙ.
තෙල් ගහල දුවන්න තියෙන්නෙ![]()
Laksha 12-15 atahara me davasvala ganda puluvang honda car ekak? Suggest pls.
ඔවු, හොඳ වාහනයක්. 110 එකේ එන්ජිම, බොඩිය දන්න තරමින් මැලේෂියන්. එ්ක හින්ද දිරුම්, accident එහෙම බලල ගන්න ඕනෙ. මමත් ගන්න බැලුව හොද එකක් හම්බ උනේ නෑ.එකෙන්ම toyota soluna.. තෙල් කිරිල්ලත් සුපිරි. 2000න් පස්සෙ ආපු වාහන තියෙන්නෙ ඔක්කොම වගේ
thanks mchnඔවු, හොඳ වාහනයක්. 110 එකේ එන්ජිම, බොඩිය දන්න තරමින් මැලේෂියන්. එ්ක හින්ද දිරුම්, accident එහෙම බලල ගන්න ඕනෙ. මමත් ගන්න බැලුව හොද එකක් හම්බ උනේ නෑ.

දැන් හිතෙනව මාකට් වාහන පස්සෙ යනඑක අමු බොරු වැඩක් කියල.මමත් ඔය ගානට වාහන (sedan) සෑහෙන්න හෙව්ව. මාකට් තියෙන වාහන (110,bj5p) ගන්න දෙයක් නෑ. හොඳ එ්වට නොවටිනා ගනං කියන්නෙ. අන්තිමට ගත්ත 'G' number nissan presea manual gear එකක් 1st owner. තෙලුත් 14ට වැඩියෙන් කරනව. Elakiri threads කියවලමයි ගත්තෙ. දැන් හිතෙනව මාකට් වාහන පස්සෙ යනඑක අමු බොරු වැඩක් කියල.
අපේ රටේ වාහන මාකට් එකනං හෙන ගොබ්බයි. එක පාරක් සේල් එකක 110 එකක් බැලුව. ෂොක්අැබ්සෝබර් සපේසර් දාල උස්සල, රේඩියේටර් පේන්නම ලීක්, හැපිල හදල හොඳටම පේනව, 19ක් ඉල්ලුව.දැන් හිතෙනව මාකට් වාහන පස්සෙ යනඑක අමු බොරු වැඩක් කියල.![]()
![]()
mage yaluvek gatha car ekak malambe පුංචි කාර් නිවස , mekenam okkoma check karala thama denne. baya nethuva ganda puluvangඅපේ රටේ වාහන මාකට් එකනං හෙන ගොබ්බයි. එක පාරක් සේල් එකක 110 එකක් බැලුව. ෂොක්අැබ්සෝබර් සපේසර් දාල උස්සල, රේඩියේටර් පේන්නම ලීක්, හැපිල හදල හොඳටම පේනව, 19ක් ඉල්ලුව.
මොන වාහනේ ගත්තත් duplicate book ගන්න එපා අත්දැකීමෙන් කියන්නෙ. Open papers ගන්නවනම් අනිවා අයිතිකාරය එක්ක කතාකරල ගන්න. 1st, 2nd owner, owner ගෙන්ම ගන්නවනම් 200000km දුවපු එකක් උනත් කමක්නෑ