Amitabh Bachchan tests positive for Covid-19

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල් ගත කොට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් අද මේ බව සනාථ කර තිබෙනවා.

    ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇති අතර එහි ප්‍රථිපල මේ දක්වා ලැබී නොමැති බව සඳහන්.

     

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    පොර ඇඩ්වටිස්මන්ට් ගොඩක් කලා කොවිඩ් එකෙන් පරිස්සම් වෙන්න කියල, අන්තිමට පොර හදාගෙන
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනප්‍රිය බොලිවුඩ් නිළි ආයිශ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
    ඊයේ දිනයේදී ඇයගේ ස්වාමි පුරුෂයා වන අභිෂේක් බච්චන් හා ඔහුගේ පීයා වන අමිතාබ් බච්චන් හට ද කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු විය.
    කෙසේ වුවත් අමිතාබ් බච්චන් ගේ බිරිද වන ජායා බච්චන් හට වෛරසය ආසාදනය වී නොමැත.