Lankabell - Tower down when power is down!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    un duwapu hati one nm kiyannm..
    un 3G kiyala damme Thailand , Vietnam
    walin galawapu antenna , MW, NodeB
    athulu sesu badu ...pinata hambune mother
    company eken and ZTE eken ..
    (theres another story of zte)

    ithin salli thibba battery danna, staff
    ekata lunch eka denna wge wada walata ..
    disgusting ....
    ටැක්ස්,
    ලෑන්ඩ් රෙන්ට්
    මේන්ටේන්
    ඉකේක්ට්‍රිසිටි
    ලේබර්
    අම්බානක යනව නේ බන්, :rolleyes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ටැක්ස්,
    ලෑන්ඩ් රෙන්ට්
    මේන්ටේන්
    ඉකේක්ට්‍රිසිටි
    ලේබර්
    අම්බානක යනව නේ බන්, :rolleyes:
    ඔය කියන දේවල් ටික කොහොමත් හොයන්න පුළුවන්
    කියලා ෆීසිබිලිටි රිපෝර්ට් approve කරගත්තමනේ ප්‍රොජෙක්ට්
    එක ක්‍රියාත්මක වෙන්නේ...

    හිතපන්කෝ 3G ටවර් 700 දාන්න කෝටි 1000 යනවා කියලා..
    අවුරුදු 5ක් යද්දී කෝටි 2000 හොයනවා , ඊළඟ අවුරුදු 5 වෙද්දී
    කෝටි 1400 හොයන්න සැලසුම් කළේ කියලා...

    සැළසුමට අනුව අදායම් ආවොත් ගොඩ.. ආදායම් අඩු වෙන්න ගද්දි
    කොස්ට් කැපෙන්නේ , ටවර් ඉඩමේ තණකොළ , කැලෑව කපන එකෙන් ,
    AC ජෙනි රෙපෙයාර් වගේ දේවල් වලින් පටන් අරන් , battery බෑන්ක් එකේ
    සිට , BTS එකේ වහළේ කැඩිලා තෙමෙන එක වත් අන්තිමට හදන්නේ නැහැ...

    ඔන්න ඔහොමයි අවුරුදු 8 විතර යද්දී බලු වෙන්නේ... පස්සේ පස්සේ නයි පොළොංගු
    ගහනවා ඒරියා එන්ජිනියර්ට bts අරිද්දි... වැඩක් නැහැ ඕවා කියලා..
    ..
    image-0-02-07-b33bd7023350feed3080206c4d9e2dabfaae6a990114bcbd6d1642fd1fdfe896-V.jpg

    image-0-02-07-ff61d7bffbc63060a51ac0ea1f5d3b5d933e778e13a528aa669e6917a692957a-V.jpg
     
    Last edited:

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    බැකප් බැටරි කුඩ්ඩෝ උස්සනවා. අළුතෙන් දාන්න බල්ලුවාම කොම්පැනි කේස්. කොළඔ ඔහෝමයි.
    ඔව්. යකඩ කපල උස්සන්නේ ඕකුන්. එහෙම වෙන්නත් පුළුවන්.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    @silentshan

    mchn battery wenuwata Geniyak dana eka laba nadda ?

    ape gewal laga thiyene eketh geniyak thiyenwa
    security guard nam meeta awurudu 5-6 kalin ayin kara
    dan idame owner thama current nathiwunama geniya on karanne
     
    • Like
    Reactions: silentsahan

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔය කියන දේවල් ටික කොහොමත් හොයන්න පුළුවන්
    කියලා ෆීසිබිලිටි රිපෝර්ට් approve කරගත්තමනේ ප්‍රොජෙක්ට්
    එක ක්‍රියාත්මක වෙන්නේ...

    හිතපන්කෝ 3G ටවර් 700 දාන්න කෝටි 1000 යනවා කියලා..
    අවුරුදු 5ක් යද්දී කෝටි 2000 හොයනවා , ඊළඟ අවුරුදු 5 වෙද්දී
    කෝටි 1400 හොයන්න සැලසුම් කළේ කියලා...

    සැළසුමට අනුව අදායම් ආවොත් ගොඩ.. ආදායම් අඩු වෙන්න ගද්දි
    කොස්ට් කැපෙන්නේ , ටවර් ඉඩමේ තණකොළ , කැලෑව කපන එකෙන් ,
    AC ජෙනි රෙපෙයාර් වගේ දේවල් වලින් පටන් අරන් , battery බෑන්ක් එකේ
    සිට , BTS එකේ වහළේ කැඩිලා තෙමෙන එක වත් අන්තිමට හදන්නේ නැහැ...

    ඔන්න ඔහොමයි අවුරුදු 8 විතර යද්දී බලු වෙන්නේ... පස්සේ පස්සේ නයි පොළොංගු
    ගහනවා ඒරියා එන්ජිනියර්ට bts අරිද්දි... වැඩක් නැහැ ඕවා කියලා....View attachment 84983

    View attachment 84984
    me lankabell ekeda bn?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @silentshan

    mchn battery wenuwata Geniyak dana eka laba nadda ?

    ape gewal laga thiyene eketh geniyak thiyenwa
    security guard nam meeta awurudu 5-6 kalin ayin kara
    dan idame owner thama current nathiwunama geniya on karanne
    නියමම විදිහට සර්වින් සෙල් ( ටවර් එකක් කියලා කියමුකෝ දැනට )
    එකක් යම් කිසි තැනක හදන්න තීරණය කරද්දී මේන් පවර් සෝර්ස්
    එක සහ ඕල්ටර්නේට් පවර් සෝර්ස් තවත් එකක් හෝ දෙකක් ඇතුළත්
    කරනවා.. ඒ අතරින් කොහොමත් ප්‍රධානයි බැටරි බෑන්ක් එක...
    මොකද ඒක විශ්වාසනීය පවර් සෝර්ස් එකක් ජෙනියට සාපේක්ෂව...

    ජෙනියක් ස්ටාර්ට් වෙලා , හරි වෝල්ටේජ් , ඈම්ප් රේටින් එකට එන්න
    තත්පර 8 - 20 විතර යනවා... ඒ ටිකේදි බැටරි නොතිබ්බොත් ටෝටලි
    ලින්ක් ටික BSC , RNC වලින් ගැලවෙනවමයි...

    ඉතිං විනාඩි 15 කට හරි දුවන්න බැටරි බැකප් එක හදාගන්නවා ඒරියා
    එන්ජිනියර් ඇතුළු ටීම් එක.... ජෙනියක් තියෙන තැනක ඉතිං පැයකට
    ඩීසල් වියදම අඩුයි , වාර්ෂික බැටරි වෙනුවෙන් යට කරන්න වෙන වියදම
    එක්ක ඇතැම් වෙලාවට... ඒ කොහොම උනත් බැටරි විනාඩි 15 කට වත්
    නැත්නම් CEB පවර් ෆේල් එහෙකදී ටවර් එකෙන් වැඩක් නැහැ... කස්ටර්මර්සලා
    හැලෙනවා....
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය කියන දේවල් ටික කොහොමත් හොයන්න පුළුවන්
    කියලා ෆීසිබිලිටි රිපෝර්ට් approve කරගත්තමනේ ප්‍රොජෙක්ට්
    එක ක්‍රියාත්මක වෙන්නේ...

    හිතපන්කෝ 3G ටවර් 700 දාන්න කෝටි 1000 යනවා කියලා..
    අවුරුදු 5ක් යද්දී කෝටි 2000 හොයනවා , ඊළඟ අවුරුදු 5 වෙද්දී
    කෝටි 1400 හොයන්න සැලසුම් කළේ කියලා...

    සැළසුමට අනුව අදායම් ආවොත් ගොඩ.. ආදායම් අඩු වෙන්න ගද්දි
    කොස්ට් කැපෙන්නේ , ටවර් ඉඩමේ තණකොළ , කැලෑව කපන එකෙන් ,
    AC ජෙනි රෙපෙයාර් වගේ දේවල් වලින් පටන් අරන් , battery බෑන්ක් එකේ
    සිට , BTS එකේ වහළේ කැඩිලා තෙමෙන එක වත් අන්තිමට හදන්නේ නැහැ...

    ඔන්න ඔහොමයි අවුරුදු 8 විතර යද්දී බලු වෙන්නේ... පස්සේ පස්සේ නයි පොළොංගු
    ගහනවා ඒරියා එන්ජිනියර්ට bts අරිද්දි... වැඩක් නැහැ ඕවා කියලා..
    ..View attachment 84983

    View attachment 84984

    නියමම විදිහට සර්වින් සෙල් ( ටවර් එකක් කියලා කියමුකෝ දැනට )
    එකක් යම් කිසි තැනක හදන්න තීරණය කරද්දී මේන් පවර් සෝර්ස්
    එක සහ ඕල්ටර්නේට් පවර් සෝර්ස් තවත් එකක් හෝ දෙකක් ඇතුළත්
    කරනවා.. ඒ අතරින් කොහොමත් ප්‍රධානයි බැටරි බෑන්ක් එක...
    මොකද ඒක විශ්වාසනීය පවර් සෝර්ස් එකක් ජෙනියට සාපේක්ෂව...

    ජෙනියක් ස්ටාර්ට් වෙලා , හරි වෝල්ටේජ් , ඈම්ප් රේටින් එකට එන්න
    තත්පර 8 - 20 විතර යනවා... ඒ ටිකේදි බැටරි නොතිබ්බොත් ටෝටලි
    ලින්ක් ටික BSC , RNC වලින් ගැලවෙනවමයි...

    ඉතිං විනාඩි 15 කට හරි දුවන්න බැටරි බැකප් එක හදාගන්නවා ඒරියා
    එන්ජිනියර් ඇතුළු ටීම් එක.... ජෙනියක් තියෙන තැනක ඉතිං පැයකට
    ඩීසල් වියදම අඩුයි , වාර්ෂික බැටරි වෙනුවෙන් යට කරන්න වෙන වියදම
    එක්ක ඇතැම් වෙලාවට... ඒ කොහොම උනත් බැටරි විනාඩි 15 කට වත්
    නැත්නම් CEB පවර් ෆේල් එහෙකදී ටවර් එකෙන් වැඩක් නැහැ... කස්ටර්මර්සලා
    හැලෙනවා....
    මචන් පැය 5-6 හෝ දවසක පවර් කට් එකක් තිබුනොත් මොකද වෙන්නෙ? හැම ටවර් එහෙකටම ජෙනියකුත් දාලද තියෙන්නෙ :eek:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    me lankabell ekeda bn?
    නැහැ බන් වෙන කොම්පැණියක් ..

    මචන් පැය 5-6 හෝ දවසක පවර් කට් එකක් තිබුනොත් මොකද වෙන්නෙ? හැම ටවර් එහෙකටම ජෙනියකුත් දාලද තියෙන්නෙ :eek:
    කොන්ට්‍රෝල් රූම් එකෙන් බලනවා බැටරි බැකප් වලින්
    2G , 3G , 4G සහ එතැනින් අනික් ටවර් වලට යන ලින්ක්
    ටික කොච්චර වෙලා දුවන්න පුලුවන්ද කියලා.. ඊට පස්සේ
    ටික ටික ඉහත ට්‍රාන්ස්මීටර්ස් off කරනවා කළින් agree
    උන procedure එකේ පිළිවෙලට.. ගොඩක් විට මුළින්ම
    4G සහ අන්තිමටම මයික්‍රෝ වේව් ලින්ක් යනාදී වශයෙන්...

    එහෙමත් කරලා බලනවා නැවත පවර් එන තුරු සර්විස් දෙන්න..
    ජෙනියක් තිබේ නම් , පැය 5, 10 කට ඩීසලුත් තියේ නම්
    ගැටළුව අවමයි .... ( සබ් කම්පැණි හරහා පවර් ගන්නවානම්
    ක්‍රමේ ටෝටලි වෙනස්.. )
    හිතවත් කමටත් පවර් , ජෙනි , ඩීසල් හුවමාරු කරගන්නවා
    ඩයලොග් , මොබිටෙල් , එටි , එයාර්ටෙල් කම්පැණි අතර...
     
    Last edited:

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මචන්, ලංකාබෙල් එක කොහොමත් power failure එකකට පස්සෙ network එක අප් වෙන්න 3-5 mins යනවා.

    ඉවසගෙන ඉන්නව ඉතින් mobile hotspot එක දාගෙන එතකන්.

    😞😞😞😞😞
     
    • Love
    Reactions: silentsahan

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    :D
    නැහැ බන් වෙන කොම්පැණියක් ..

    කොන්ට්‍රෝල් රූම් එකෙන් බලනවා බැටරි බැකප් වලින්
    2G , 3G , 4G සහ එතැනින් අනික් ටවර් වලට යන ලින්ක්
    ටික කොච්චර වෙලා දුවන්න පුලුවන්ද කියලා.. ඊට පස්සේ
    ටික ටික ඉහත ට්‍රාන්ස්මීටර්ස් off කරනවා කළින් agree
    උන procedure එකේ පිළිවෙලට.. ගොඩක් විට මුළින්ම
    4G සහ අන්තිමටම මයික්‍රෝ වේව් ලින්ක් යනාදී වශයෙන්...

    එහෙමත් කරලා බලනවා නැවත පවර් එන තුරු සර්විස් දෙන්න..
    ජෙනියක් තිබේ නම් , පැය 5, 10 කට ඩීසලුත් තියේ නම්
    ගැටළුව අවමයි .... ( සබ් කම්පැණි හරහා පවර් ගන්නවානම්
    ක්‍රමේ ටෝටලි වෙනස්.. )
    හිතවත් කමටත් පවර් , ජෙනි , ඩීසල් හුවමාරු කරගන්නවා
    ඩයලොග් , මොබිටෙල් , එටි , එයාර්ටෙල් කම්පැණි අතර...
    එල, මචන් අන්තිම ප්‍රස්නේ :D
    මචන් දැන් එක කැම්පැනියකට ටවර් 500 තියෙනව කියමු ඔය සේරම ටවර් වෙන වෙනමද හේඩ් ඔෆීස් එකත් එක්ක කනේක්ට් වෙන්නෙ? නැත්නම් ටවර් එකෙන් ටවර් එකටද? ටවර් කනෙක්ට් වෙන්නෙ වයර්ලස් විදිඅයටද නැත්නම් ෆයිබර් කනෙක්සන් විදියටද? ඔය හැම ටවර් එකක්ම මොනිටර් කරන්නෙ කොලබ ඉදලද? නැත්නම් මේන් ටවර් වලට වෙනම කෙකෙන් ඉන්නවද බලාගන්න මේ දේවල්?
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    නියමම විදිහට සර්වින් සෙල් ( ටවර් එකක් කියලා කියමුකෝ දැනට )
    එකක් යම් කිසි තැනක හදන්න තීරණය කරද්දී මේන් පවර් සෝර්ස්
    එක සහ ඕල්ටර්නේට් පවර් සෝර්ස් තවත් එකක් හෝ දෙකක් ඇතුළත්
    කරනවා.. ඒ අතරින් කොහොමත් ප්‍රධානයි බැටරි බෑන්ක් එක...
    මොකද ඒක විශ්වාසනීය පවර් සෝර්ස් එකක් ජෙනියට සාපේක්ෂව...

    ජෙනියක් ස්ටාර්ට් වෙලා , හරි වෝල්ටේජ් , ඈම්ප් රේටින් එකට එන්න
    තත්පර 8 - 20 විතර යනවා... ඒ ටිකේදි බැටරි නොතිබ්බොත් ටෝටලි
    ලින්ක් ටික BSC , RNC වලින් ගැලවෙනවමයි...

    ඉතිං විනාඩි 15 කට හරි දුවන්න බැටරි බැකප් එක හදාගන්නවා ඒරියා
    එන්ජිනියර් ඇතුළු ටීම් එක.... ජෙනියක් තියෙන තැනක ඉතිං පැයකට
    ඩීසල් වියදම අඩුයි , වාර්ෂික බැටරි වෙනුවෙන් යට කරන්න වෙන වියදම
    එක්ක ඇතැම් වෙලාවට... ඒ කොහොම උනත් බැටරි විනාඩි 15 කට වත්
    නැත්නම් CEB පවර් ෆේල් එහෙකදී ටවර් එකෙන් වැඩක් නැහැ... කස්ටර්මර්සලා
    හැලෙනවා....
    මචන්, providersල ටවර් share කරගන්න විදියක් තියෙනව නේද, එක කොහොමද වෙන්නෙ?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :D
    එල, මචන් අන්තිම ප්‍රස්නේ :D
    මචන් දැන් එක කැම්පැනියකට ටවර් 500 තියෙනව කියමු ඔය සේරම ටවර් වෙන වෙනමද හේඩ් ඔෆීස් එකත් එක්ක කනේක්ට් වෙන්නෙ? නැත්නම් ටවර් එකෙන් ටවර් එකටද? ටවර් කනෙක්ට් වෙන්නෙ වයර්ලස් විදිඅයටද නැත්නම් ෆයිබර් කනෙක්සන් විදියටද? ඔය හැම ටවර් එකක්ම මොනිටර් කරන්නෙ කොලබ ඉදලද? නැත්නම් මේන් ටවර් වලට වෙනම කෙකෙන් ඉන්නවද බලාගන්න මේ දේවල්?
    මේකට වචන 10, 15 උත්තර දෙන්න බැහැ ... උඹ ආසාවෙන්
    අහන නිසා කෙටියෙන් කියන්නම් සිද්ධිය ...

    ඉස්සර 2G විතරක් දුවපු කාලේ වැඩ කලේ 2G ටවර් 80 සිට
    250 විතර එක BSC එකක් මාර්ගයෙන් ස්වයන්ක්‍රීයව පාලනය
    කිරීම... BSC 10 , 20 ඊට පස්සේ MSC 2 සිට 5 කට විතර කනෙක්ට්
    කරනවා...

    ටවර් 2 ටවර් සහ ටවර් 2 BSC කනෙක්ට් කළේ මයික්‍රෝවේව් මගින්...
    BSC සහ MSC එකිනෙක කනෙක්ට් කලේ MPLS ලින්ක් හරහා SLT එකේ..

    2G ටවර් එහෙකින් කෝල් 200 කෝල් සර්වර් එහෙකට ගේන්න ඕනේ
    උනේ 12mbps විතර...3G ඒමත් එක්ක ඔය විදිහට කනෙක්ට් කරන්න
    කැපසිටි මදි උනා.. ඉතින් ලොකු මයික්‍රෝවේව් ලින්ක් 3,5 , 6, 7 දාන්න
    සිද්ද වුණා... එක 3G ටවර් එහෙකට සාමාන්‍යයෙන් 100 , 400 mbps විතර
    MW කැස්කේඩ් ලින්ක් දාන්න උනා...

    3G ටවර් කීපයක ලින්ක් එකක් ගෙනත් slt mpls එකට දීලා කොළඹ RNC
    වලට ගෙන්න ගන්නවා... ටවර් 10 , 15 , 50 , 100 එකතු වෙද්දී ගිගා 100 ,
    500 වගේ සෙට් වෙනවා mpls රවුටර්ස් වල...

    පස්සේ පස්සේ ෆයිබර් ඒමත් එක්ක කෙළින්ම එතන ඉඳන්ම කොළඹට
    3G ට්‍රැෆික් එක රවුට් කරගන්න පුළුවන් උනා...

    ඔහොමයි දළ අදහස... මේ කියපු ටික වෙන්න ට්‍රාන්ස්මීටර්ස් , MW ලින්ක් ,
    mpls ලින්ක් , E 1 , BSC , MSC, RNC , මීඩියා ගේට්වේ , nodeB , ඇන්ටෙනා
    ඇතුළු බඩු මුට්ටු 50 විතර ඕනේ...

    එකින් එක පස්සේ කියන්නම් ඕනේ නම්. වෙනම ත්‍රෙඩ් එහෙකින් හරි... ..
     
    අඩේ මරු බන් මම මීට කලිනුත් ඇහුවා උබ තමා පැහැදිලිව කිව්වේ අද, ඒ වගේම අද තමා දැනගත්තේ එස් එල් ටී එක හරහා ලින්ක් කරනව කියපු එක. මම හිතුවේ හැම ප්‍රවයිඩර්ස් කෙනෙක්ම ඉන්ඩිපෙන්ඩන්ට් නෙට්වර්ක් එකක් තියෙනව කියල. ඒ කියන්නේ හැම කෙනාටම එස් එල් ට් නැතුව බෑ වගේ. තෑන්ක්ස් මචන් උබ මොන නෙට්වර්ක් එකටද වැඩ කරන්නේ? එල මෙහම එකක් ඉන්නව කියන්නෙ කිරියේ :cool:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,149
    53,120
    113
    Colombo
    tawama SLIDA eke internet ganne lankacom wireless line ekakin.dish ekak gahala :yes:

    satelite line eka dan use karanne na kiwwa.slow and expensive nisa :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    ඩයලොග් හොඳ බජට් broadband පැකේජ් එකක් කියපන්කො සිංහලු.