චූ වලිය

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මාතර 2016 දි වගේ උන සීන් එකක්
    මැරපාට් එකේ ඉන්න පොරක් පාරෙ චූ කරද්දි ගමේ ගොළු පොරක් ඌ එක්ක හිනා වෙලා. ඌ හිතල තියෙන්නෙ ඌට කින්ඩියට හිනා උනා කියල ඕක දුර දිග ගිහින් කැති වලින් ගහල අර ගොළු පොර දැඩි සත්කාරෙ හිටියා. ඌ මැරුණද මොකද්ද උනේ ඒ සිද්දියට