combank digital

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    com bank online banking Digital banking widiyata change wela,
    app ekath change wela
    ubala try kalada?
     
    Attachments

    • FD98CE2F-B749-4CAA-8441-B6FA395D6A7F.jpeg
      FD98CE2F-B749-4CAA-8441-B6FA395D6A7F.jpeg
      695.2 KB · Views: 64

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    Try karanda account eka hadaganda baruwa inne, parana mobile ekata OTP eka yanne Branch ekatama ghin hadaganda wenne,
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුන්ගේ UI/UX Team එකෙයි QA Team එකෙයි මූන බලලා එන්න ආසයි...Frontend bugs නම් තියෙනවා..UI/UX නම් ඉස්කෝලෙ යන එකෙක්ට දුන්නත් මීට වඩා සිරාවටම කරයි..English ටර්ම්ස් එහෙමත් තැන් තැන්වල වැරදි තියෙනවා..
     
    • Haha
    Reactions: bestdivx

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මුන්ගේ UI/UX Team එකෙයි QA Team එකෙයි මූන බලලා එන්න ආසයි...Frontend bugs නම් තියෙනවා..UI/UX නම් ඉස්කෝලෙ යන එකෙක්ට දුන්නත් මීට වඩා සිරාවටම කරයි..English ටර්ම්ස් එහෙමත් තැන් තැන්වල වැරදි තියෙනවා..

    Ow bang
    Pattama moda UI , UX pattama aul.
     
    • Like
    Reactions: pranathlcp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    මම හිතන්නෙ මුන් ඔය UI එක හදලා තියෙන්නෙ pure html වලින්, වෙන කිසිම ලයිබ්‍රි එකක් ෆ්‍රේම්වර්ක් එකක් නැතුව. එතකොට සෙකියුරිටි එකටගැන උන්ට 3rd party ලයිබ්‍රි වලින් රිස්ක් එකක් නැති නිසා
    personally ඒකෙ UI එක මට නම් අවුලක් නැහැ, Animation, ලස්සන button/controls නැති උනාට UX වලත් මහ ලොකු අවුලක් නැහැනේ, කිසි දෙයක් හොයා ගන්න අමාරු තැනකත් නැහැ, Menus එහෙම අවුලක් නැහැ. අනික banking website එකක අපි දවසෙම ඉන්නෙ නැහැනේ
    උන්ගෙ iOS ඇප් එක පබ්ලිශ් කරලා තියෙන්නෙ OMAK technologies කියන කම්පැනි එකකින්, බැංකුවත් වෙලත් උන්ගෙ නමෙන් ඒ මගුල පබ්ලිශ් කරගෙන නැහැ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මම හිතන්නෙ මුන් ඔය UI එක හදලා තියෙන්නෙ pure html වලින්, වෙන කිසිම ලයිබ්‍රි එකක් ෆ්‍රේම්වර්ක් එකක් නැතුව. එතකොට සෙකියුරිටි එකටගැන උන්ට 3rd party ලයිබ්‍රි වලින් රිස්ක් එකක් නැති නිසා
    personally ඒකෙ UI එක මට නම් අවුලක් නැහැ, Animation, ලස්සන button/controls නැති උනාට UX වලත් මහ ලොකු අවුලක් නැහැනේ, කිසි දෙයක් හොයා ගන්න අමාරු තැනකත් නැහැ, Menus එහෙම අවුලක් නැහැ. අනික banking website එකක අපි දවසෙම ඉන්නෙ නැහැනේ
    උන්ගෙ iOS ඇප් එක පබ්ලිශ් කරලා තියෙන්නෙ OMAK technologies කියන කම්පැනි එකකින්, බැංකුවත් වෙලත් උන්ගෙ නමෙන් ඒ මගුල පබ්ලිශ් කරගෙන නැහැ

    මෙන්න මේක තාමා මටත් කියන්න තියෙන්නේ..
    උබලට බග් එකක් අවේ නැද්ද ප්ලේස්ටෝ එකෙන් ඩව්න් කරපු ඇප් එකේ ටයිප් කරන්න බෑ යුසර් නෙම් පාස්වර්ඩ් ඩබල් ත්‍රිබල් වෙලා රපීට් වදිනවා එක අකුර