මම හිතන්නෙ මුන් ඔය UI එක හදලා තියෙන්නෙ pure html වලින්, වෙන කිසිම ලයිබ්‍රි එකක් ෆ්‍රේම්වර්ක් එකක් නැතුව. එතකොට සෙකියුරිටි එකටගැන උන්ට 3rd party ලයිබ්‍රි වලින් රිස්ක් එකක් නැති නිසා
personally ඒකෙ UI එක මට නම් අවුලක් නැහැ, Animation, ලස්සන button/controls නැති උනාට UX වලත් මහ ලොකු අවුලක් නැහැනේ, කිසි දෙයක් හොයා ගන්න අමාරු තැනකත් නැහැ, Menus එහෙම අවුලක් නැහැ. අනික banking website එකක අපි දවසෙම ඉන්නෙ නැහැනේ
උන්ගෙ iOS ඇප් එක පබ්ලිශ් කරලා තියෙන්නෙ OMAK technologies කියන කම්පැනි එකකින්, බැංකුවත් වෙලත් උන්ගෙ නමෙන් ඒ මගුල පබ්ලිශ් කරගෙන නැහැ