ලක්ශ 30ට අඩු ඕන වාහනයක් එකපාර ගන්නත් පුලුවන්..හැබැයි අසම වාහන 2 swift RSයි Vitz එකයි.. ලොකු ඩවුන් පේමන්ට් එකක් මේ දෙකෙන් එකක් ලේසියෙන්ම ගන්නත් පුලුවන්.. දැන් සෑහෙන කල් ඉදන් තීරනයක් ගන්න බැරිව ඉන්නේ.. ගොඩක් අය කියනවා පලවෙනි වාහනේ නිසා ඇල්ටෝ එකක් ගන්නත් කියලා..ගෙදර 5ක් ඉන්න නිසා ඇල්ටෝ පොඩි කියලත් හිතෙනවා..
වැගන් ආර් එකක් ගන්නත් හිතෙනවා හැබැයි එක එක කතා සහා පාර්ට්ස්වල ගනන්, පාර්ට්ස් හොරකම් කිරීම් , හයිබ්‍රීඩ් කේස් නිසා ඒක ගන්නත් හිතෙන් නෑ..ඊට පස්සේ තියෙන්නේ පැසෝ /මීරා / ඩේස් / එන් වැගන්..ඒත් ඒ වාහන වැඩිය මාකට් නැති නිසා එතනත් අවුලක් තියෙනවා ..එකෙක් මට කලින් බැනලත් තියෙනවා මේකේ වාහන ගැන ප්‍රශ්න අහන්න එපා කියලා..ඌ ඇත්තටම සාදාරනයි.
අනේ මන්දා බන්..වාහනේ ගන්නේ නම් ගෙදර පාවිච්චියට..