ලක්ශෙකට වගේ ලාප් එකක්

black master

Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    ලක්ශෙකට වගේ හොද ලැප් එකක් මොකක්ද මචන්ලා. මල්ලිට කැම්පස් එකෙ වැඩ වලටලු ඕන ඒ උනාට පස්සේ පස්සෙ ගේම්ස් ප්ලෙ කරන්නත් බැරි නෑ.. මල්ලි නෙවෙ අයියා.. ග්‍රැපික්ස් වලටත් යුස් කරන්න පුලුවන් මචන්ලා.. අහ් ගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් පොට් එකකුත් කොටන් යනවාද අපේ කට්ටිය..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    campus වැඩනම් මහලොකු නෑ ඔය තියෙන ඕන එකක් හොදයි.. හැබැයි මතක් කරල entry level lap එකක් ගන්නවනම් min 8gb ram එකක් එක්ක ගනින්.. නැත්තම් අඩුම 8gb වලට up කරහන්.. 4gb නම් මදි lap එකකට..

    gaming, editing side ගැනනම් ලොකුවට දන්නෙ නෑ.. ඔය කලාතුරකින් පොඩි edit එකක් ගහගන්නනම් entry level lap එකකුත් ඇති.. හැමදාම ඕවම කරනවනම් තමා මදි..
     
    Last edited:

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    සින්ගර් එකට ගිහින් බලහන්.. මම සිංගර් එකෙන් ගත්තේ warranty services හොදයි.. lap එක තුන් පාරකට වැඩිය warranty දැම්මා.. සතියක් විතර ගන්නවා repair කරලා දෙන්න.. අවුලක් නෑ.. උන්ට මොනවගේ වැඩකටද කියලා කිව්වම උබේ ගාණටත් ගැළපෙන්න lap එකක් තෝරලා දෙයි.. Lap එකක් තෝරගද්දී Brand එකට වඩා model එක තමයි බන් වැදගත්..
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    lapstore.lk eke balapan. Mama me langadi HP 450 G3 ekak gaththa upgrade karala. 82000
    M.2 , 1T hard, 16 GB RAM

    Programming walata gaththe....
     
    • Like
    Reactions: lilankaravi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    HP නං හරියන්නෙ කෑ කියල ත්‍රෙඩ් එකක තිබුන.
    https://elakiri.com/threads/laptop-warranty-issue.1944654/#post-25514612
    හැබැයි මගෙනං hp pavilion g6 (i3)එක 2012 විතර ඉදන් මොන හෙනයක්වත් නෑ තාම වැඩ. මම කරන වැඩ ප්‍රමානෙ එක්කද දන්නෑ. කොහොමත් dell එකක් වගේ ගත්තොත් ගලේ ගැහුවත් බඩු වැඩ.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Lankawata genne ne ryzen ewa.munge tiyena parana intel stock labbawal ivara wenakan.amazon eke balapan ryzen aluth niyama lap tiyenawa below 1 lak