Parana TV walata 10laks

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Black and white TV gannawa 10laks deela. Mama FB eke dakke. Parana wireless walata laksha 30k denawa. Rasadiya da monada gannalu ganne. Mun bomba hadanna da yanne mewa aran
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    Black and white TV gannawa 10laks deela. Mama FB eke dakke. Parana wireless walata laksha 30k denawa. Rasadiya da monada gannalu ganne. Mun bomba hadanna da yanne mewa aran
    rs.100kata aragena giye ekek awith masekata kalin. parana crt monitor ekak nam thiyenawa
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    දැන් තියන TV එක මොනවහරි ජිල්මාට් කරල කළු සුදු කරල දෙන්නම් ලක්ෂ 10ක් දෙනවනම්.. :lol:
    මාත් ඇහුව බන්
    අපේ ටීවී එකෙත් ඔප්ශන් එකක් තියනවා කලු සුදු කරලා බලන්න
    උගෙන් කිසි රිප්ලයි එකක් නැහැ,
    අවුරුද්දක් වගේ පරණ ටීවි එකක්, බොක්ස් එකත් හොයලා ගත්තා කවුරුහරි ඇවිත් ගානකට ඉල්ලුවොත් දෙන්න කියලා
    එහෙම ගානකට ආවොත් මේක දීලා OLED එකක් ගන්න බැලුවෙ
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    #රිලව් සහ #රතු_රසදිය
    දවසක් ගමකට වෙලෙන්දෙක් ආවාලු රිලවෙක් ගන්නව කියලා රුපියල් 500 ගානේ. ගමේ මිනිස්සු රිලව් ටිකක් අල්ලා දුන්නාලු. සතියෙකින් විතර ඒ වෙලෙන්දාම ආයේ ආවාලු රිලවෙක් රු. 1000ට ගන්නව කියල. මිනිස්සු ගමේ හිටිය රිලව් ඔක්කොම අල්ලා එකා රු. 1000 ගානේ වික්කාලු.. ආයෙ සතියකින් අරූම ඇවිල්ලා කීවාලු රිලව් ඕන තරමක් අල්ලා තියන්න රු. 5000 ගාන ගන්නව කියලා. ඔන්න ඉතින් දැන් ගමේ අල්ලන්න රිලව් නෑ ලු. මෙන්න දවස් දෙකකින් ලොකු ලොරියක් එනවාලු රිලව් විකුනන්න. ලොරිය පුරවලා රිලව්ලු එකෙක් රු 3000යි ලු. ගමේ මිනිස්සු හැමෝම පුලුවන් තරම් රිලව් ගත්‍ත ලු. රිලව් ගන්න මුදලාලි ආවාම 2000ක් ලාභ තියාගෙන 5000 ගානේ විකුනන්න. රිලව් ගන්න පොර ආයේ කවදාකවත් ආවේ නෑලු.
    😀
    😀
    😀


    ( මේ දවස්වල ලක්ෂ ගනන් වලට විකිනෙන පරන රේඩියෝ වල මේ රතුපාට වෑල්ව් එකත් රිලව් බිස්නස් එක වගේ එකක් තමයි)
    😂
    😂
    🤣
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ සීයලයි ගෙදර ඔයින් TV එකක් තියෙනව, සීය මැරෙනකන්නම් ඒකට අත තියන්න හම්බෙන්නෑ
    සීයත් එක්ක උස්සල TV එක විතරක් අතුරුදහන් කරමු