rs.100kata aragena giye ekek awith masekata kalin. parana crt monitor ekak nam thiyenawaBlack and white TV gannawa 10laks deela. Mama FB eke dakke. Parana wireless walata laksha 30k denawa. Rasadiya da monada gannalu ganne. Mun bomba hadanna da yanne mewa aran
මාත් ඇහුව බන්දැන් තියන TV එක මොනවහරි ජිල්මාට් කරල කළු සුදු කරල දෙන්නම් ලක්ෂ 10ක් දෙනවනම්..![]()
meke thubnail eke tiyena tv ekak iyenawa ape gedara. kiiyak watida?
සීයත් එක්ක උස්සල TV එක විතරක් අතුරුදහන් කරමුඅපේ සීයලයි ගෙදර ඔයින් TV එකක් තියෙනව, සීය මැරෙනකන්නම් ඒකට අත තියන්න හම්බෙන්නෑ
national tv1 parala kalu sudu eka wood box1 ena eka tama balanne eyala....