illuminate කියන්නේ මොකද්ද බන් ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    illuminate instagram page එකකට like එකක් දැම්මා insta එකේ follow පාරකුත් දුන්නා නිකන්, උදේ බලද්දී හේනට messege / requset ඇවිත් illuminate members ලාගෙන්. උන් ඔක්කොම නිකන් සල්ලි තියෙන උන් වගේ පෙන්නේ නම් . රට උන් තමා. මොකද්ද බන් මේ පැහැදිලි කරපන් ? ලෝකයේ බලවත් පුද්ගලයන් පාලනය කරන සංවිදනයක් කියලා අහලා තියෙනවා එචරයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Yako ubata pissuda manasika ledek wenna asada uba dnma oya magulen ain weyan oka pissuwak bn ki denek suicide krgena athda oya seen eka nsa moda wada nm krnna epa puthe
     
    ZEEECH

    Junior member
  • Jun 22, 2020
    37
    30
    18
    illuminate instagram page එකකට like එකක් දැම්මා insta එකේ follow පාරකුත් දුන්නා නිකන්, උදේ බලද්දී හේනට messege / requset ඇවිත් illuminate members ලාගෙන්. උන් ඔක්කොම නිකන් සල්ලි තියෙන උන් වගේ පෙන්නේ නම් . රට උන් තමා. මොකද්ද බන් මේ පැහැදිලි කරපන් ? ලෝකයේ බලවත් පුද්ගලයන් පාලනය කරන සංවිදනයක් කියලා අහලා තියෙනවා එචරයි

    Illuminati
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමද උඹටත් දුන්නොත් ඩොලර් මිලියක් වගේ... හෙහ් හෙහ්
    මිලියනක දෙන්නම්, දෙන්න නම් මෙහෙ උඹෙ නමට අකවුන්ට්1ක් හඩන්න ඕන ඒකට ඩොලස් 152ක් එවන්න වගේ කිව්වොත් සෙනිකව යවපන්...
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේක ගැන නොයෙක් කතා තියෙනවා. ඒවා ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.

    ඔයා එකතු වුනේ ඒ නමින් ක්‍රියාත්මක බොරු ගෘපයක් එක්ක වෙන්න ඇති. මොනවාද ඒකෙ කතාවෙන්නේ අවධානයෙන් සිටින්න. පුද්ගලික තොරතුරු කිසිවක් දෙන්න එපා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,903
    1
    60,860
    113
    Mother Earth
    මම හිතන්නෙ කට්ටිය එකතු වෙලා පුකේ ඇරගන්න හදපු ගෘප් එකක්. උබට පුකේ අරින්න තමයි විස්තර අහල තියෙන්නෙ.