Questions hyundai Santa fe

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    hyundai Santa fe 2003 wage ekak off road padinna awulak nadda ban?
    diesel petrol 2ma thiyanawa 4x4.. mokadda honda..?
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2007ට කලින් ආපු කොරියන් වාහන දැං අම්බානක් ක්ෂය වෙලා තියෙන්නෙ. අනික ඕවා නමට ඕෆ්රෝඩ්. උඹට ලැඩර්ෆ්රේම් චැසි එකක් තියන ටෘ ඕෆ්රෝඩර්ස් පදින්න ඕන නං 1500cc Jimny එකක් ගනිං විසි පහට අඩුවෙන් ගත්තෑකි. ඒක පොඩි වැඩියි නං Nissan D21, Mitsibishi Strada වගේ ඔප්ෂන්ස් තියනවා. නැත්තං විටාරා එකක් ගනිං
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    2007ට කලින් ආපු කොරියන් වාහන දැං අම්බානක් ක්ෂය වෙලා තියෙන්නෙ. අනික ඕවා නමට ඕෆ්රෝඩ්. උඹට ලැඩර්ෆ්රේම් චැසි එකක් තියන ටෘ ඕෆ්රෝඩර්ස් පදින්න ඕන නං 1500cc Jimny එකක් ගනිං විසි පහට අඩුවෙන් ගත්තෑකි. ඒක පොඩි වැඩියි නං Nissan D21, Mitsibishi Strada වගේ ඔප්ෂන්ස් තියනවා. නැත්තං විටාරා එකක් ගනිං
    ela machan.. jaya wewa..:love::love: