ela machan.. jaya wewa..2007ට කලින් ආපු කොරියන් වාහන දැං අම්බානක් ක්ෂය වෙලා තියෙන්නෙ. අනික ඕවා නමට ඕෆ්රෝඩ්. උඹට ලැඩර්ෆ්රේම් චැසි එකක් තියන ටෘ ඕෆ්රෝඩර්ස් පදින්න ඕන නං 1500cc Jimny එකක් ගනිං විසි පහට අඩුවෙන් ගත්තෑකි. ඒක පොඩි වැඩියි නං Nissan D21, Mitsibishi Strada වගේ ඔප්ෂන්ස් තියනවා. නැත්තං විටාරා එකක් ගනිං


2003-2005 athare manufacture karapu ewa thiyanawa ban 23-24 wage athare ganna.. ekai baluwe off road padinnath puluwan usa wahanayak hewwe ban..year eka mokakda parana ewanam ganna epa bn korean
2003-2005 athare manufacture karapu ewa thiyanawa ban 23-24 wage athare ganna.. ekai baluwe off road padinnath puluwan usa wahanayak hewwe ban..