හච් youtube පැකේජ් එක හොඳද සිංහලු

Freereload

Well-known member
  • Feb 13, 2019
    773
    310
    63
    මේක අන්ලිමිටඩ් ද, hd වීඩියෝ බලන්ඩ පුලුහන්ද ලිමිට් එකක් නැතුව, ඩයලොග් මොබිටෙල් වල වගේ fup තියෙනවද(1mbps after #$gb)
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ලංකාවේ අපිට නම් Dialog තමයි . :p

    Hutch Unlimited . This plan has no usage limits . HD කතාව නොදනිමි :-)
     
    • Like
    Reactions: slsaico

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සිග්නල් තියනවනම් ගනින් අවුලක් නෑ..
    147නේ, 3G අවා කියල කෑපෙන්නෑ අනිත් වෑ වගේ, ඒ උනාට අනිත් ඈප් වලට සල්ලි කෑපුනා, ෆ්‍රී ඩේට නෑති නිසා.මොකද back end එකේ ඈප් රන් වෙනවා

    ඔවට හොදම දේ අලුතෙන් සිම් එකක් අරන් බලපන්. පාඩු උනත් 200නේ උපරිම.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    147 dagathanm mul dawas 3ak withara speed thiyanwa, ita passe pata slow, anika 147 active kalanm hotspot on karala anith device eke YouTube balana be, weda karane ne, block karala. Cliq app eke daapu gaman hotspot weda karanawa,.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    147 dagathanm mul dawas 3ak withara speed thiyanwa, ita passe pata slow, anika 147 active kalanm hotspot on karala anith device eke YouTube balana be, weda karane ne, block karala. Cliq app eke daapu gaman hotspot weda karanawa,.
    Appa phone only da
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මමත් පාවිච්චි කරන්නේ hutch YouTube package එක. මටනං 720p උනත් බලන්න පුළුවන් අවුලක් නැතුව. මගේ signal හොඳට තියෙනවා. (කඩවත).
    හැබැයි ළඟදි ඉඳලා 360p ත් buffer වෙන්න ගත්තා. ඒක හින්දා මම dialog වලට මාරු උනා.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,917
    113
    අපෝ මල් ජරාවක්.. මමත් අළුතෙන් සිම් එකක් අරං දාල බැලුව.. පළවෙනි සතිය 720ත් බැලුව අවුලක් නැතුව. ඊට පස්සෙ එක පාරට sim එකෙන් data ඔන් වෙන්නෙ නැතුව ගියා. Customer care එකට කතා කරල complains 12-15ක් දැම්මා.. පෙරේදා package එකත් expire උනා. තාම ඒ සිම් එකේ ඩේට ඔන් වෙන්නෙ නෑ..
    මම devices 6කට මාරු කරල බැලුවා.. ඒත් වැඩ නෑ.. උන්ගෙ customer care එකේ උන හොඳයි.. ඒත් උන්ට මෙලෝ දෙයක් කරගන්න බෑ...
     

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    mamath 3 monts wala idina use karanawa podi unta youtube balanna hodai waradak naha last 2 months walanam 720 th awlak natiwa awa habai dan samahara welawata hira wenawa
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය පැකේජ් එක ෆෝන් එකෙන් නම් යූස් කරද්දී පට්ට ස්පීඩ් ඒත් හොට්ස්පොට් කරලා පිසි එක යුස් කරද්දී පට්ට වෙලාවක් යනවා ලෝර්ඩ් වෙන්න :baffled: අපේ පැත්තේ අවුලක්ද මන්ද උබලගේත් එහෙමද
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    ඔය පැකේජ් එක ෆෝන් එකෙන් නම් යූස් කරද්දී පට්ට ස්පීඩ් ඒත් හොට්ස්පොට් කරලා පිසි එක යුස් කරද්දී පට්ට වෙලාවක් යනවා ලෝර්ඩ් වෙන්න :baffled: අපේ පැත්තේ අවුලක්ද මන්ද උබලගේත් එහෙමද
    ow bn buffer wenawa