මේක අන්ලිමිටඩ් ද, hd වීඩියෝ බලන්ඩ පුලුහන්ද ලිමිට් එකක් නැතුව, ඩයලොග් මොබිටෙල් වල වගේ fup තියෙනවද(1mbps after #$gb)
dialog wala hd balanda ba nedaලංකාවේ අපිට නම් Dialog තමයි .
Hutch Unlimited . This plan has no usage limits . HD කතාව නොදනිමි![]()
480P Shape .Hutch වල සුවර් නැහැ මචන්dialog wala hd balanda ba neda
Appa phone only da147 dagathanm mul dawas 3ak withara speed thiyanwa, ita passe pata slow, anika 147 active kalanm hotspot on karala anith device eke YouTube balana be, weda karane ne, block karala. Cliq app eke daapu gaman hotspot weda karanawa,.
Hotspot karanna barida ?mamath 3 monts wala idina use karanawa podi unta youtube balanna hodai waradak naha last 2 months walanam 720 th awlak natiwa awa habai dan samahara welawata hira wenawa
147 youtube, mata hotspot connect une neHotspot karanna barida ?
අපේ පැත්තේ අවුලක්ද මන්ද උබලගේත් එහෙමදHotspot karanna barida ?
ow bn buffer wenawaඔය පැකේජ් එක ෆෝන් එකෙන් නම් යූස් කරද්දී පට්ට ස්පීඩ් ඒත් හොට්ස්පොට් කරලා පිසි එක යුස් කරද්දී පට්ට වෙලාවක් යනවා ලෝර්ඩ් වෙන්නඅපේ පැත්තේ අවුලක්ද මන්ද උබලගේත් එහෙමද