Xbee එකක් ගන්න ආසාවක් ආවා

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Mama danna kenek vits 1k Exchange kala xbee 1k ta by paying additional amount by hand.

    And also one of my friend has sold Vezel 2014 and baught a 2018 xbee.(according to his experience driving position is good when compared to vezel)
     
    • Like
    Reactions: chinmak

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,451
    1
    32,140
    113
    - උඩරට -
    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    එලකිරියෙ රිවීව් එක් දැක්කට පස්සෙ සුසුකි ක්‍රොස්බී එකක් ගන්න ආසාවක් ආවා එලකිරියෙ මේ වාහනෙ පාවිච්චි කරන අය ඉන්නවනම් මේ වාහනේ හැන්ඩ්ලින්,තෙල් කෙරුවාව,ස්පේයා පාට්ස්,සර්විස් කොස්ට් එක ගැන එහෙම දාගෙන යන්න. ස්තූතියි

    Xbee එක මාර විදිහට සිත් ගන්නා සුලුයි නේද? ඒක නිකන් ඕෆ් රෝඩ් වගෙත් සීන් එකක් තියෙනවා. :shocked:
    මම දැකලාම නෑ බන් ලංකාවේ ඕකක් ආසාවට තියෙනවා පාරේ නවත්තලා හෝ යන එකක්.
    Hustler එක නම් දකිනවා ඒක මෙලෝ රහක් නෑනේ..
    HYBRID නිසා Wagon R වගේ තෙල් වැඩ ඇති මචන්..
    ඕවා තවම එනවද බන්?
    Mitsubisi EK Wagon අලුත් මොඩෙල් එකක් ආවා ඒක බලපන් කෝ ලුක් එකයි වැඩයි පට්ට.. :yes:
     
    • Like
    Reactions: isurues1

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Xbee එක මාර විදිහට සිත් ගන්නා සුලුයි නේද? ඒක නිකන් ඕෆ් රෝඩ් වගෙත් සීන් එකක් තියෙනවා. :shocked:
    මම දැකලාම නෑ බන් ලංකාවේ ඕකක් ආසාවට තියෙනවා පාරේ නවත්තලා හෝ යන එකක්.
    Hustler එක නම් දකිනවා ඒක මෙලෝ රහක් නෑනේ..
    HYBRID නිසා Wagon R වගේ තෙල් වැඩ ඇති මචන්..
    ඕවා තවම එනවද බන්?
    Mitsubisi EK Wagon අලුත් මොඩෙල් එකක් ආවා ඒක බලපන් කෝ ලුක් එකයි වැඩයි පට්ට.. :yes:
    Suzuki Japan Site 1k check karanna macho...still manufacture karanawa .Japanese Auction wala items godak thiyenawa (used) japan wala Domestic me car 1k use karanawa...

    Japan walin me dawas wala order karanna bari nisa thamai units hoya ganna amaru..

    Xbee 1k pictures walin dakkama Hustler 1k size thamai mind 1kta enne..eka nisa Sale walin godak order kale naa and also orders damme Vitz walatai Wagon R walatai ne.. dan thamai poddak kattiya interested...
     
    • Wow
    Reactions: charitha2011

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    okei 30laks withara ganna puluwan Hustler ekei look eke loku wenasak nane bn.
    okei 30laks withara ganna puluwan Hustler ekei look eke loku wenasak nane bn.
    Look 1k wenasa use karana kota therei...100kmph Hustler 1k yanakota n 100kmph Xbee 1k yanakota...
    download_20180723_165820.png

    Mata kalin thibbe Hustler 1k mama dannawa wenasa hodatama...