SLT Data වැඩි කරලා.....

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,198
    720
    113
    Earth
    1596220606458.png


    Day time 40GB ඇවිත් දැන් .ඔයාලගේ ඇවිත් ද???????? බලන්න .... packages update වෙලා.....
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Adsl ape halala. Umbalata loyalty thiyanawada?
    ලොයල්ටි තියනවා මචන්. මුලින්ම එක කැපෙන නිසා නයිට් එක පාවිච්චි කරන්න බෑ. බලු හැත්ත. අමතක වෙලා ටොරන්ට්ස් ටිකක් දැම්මා බාගයක් විවරයි:angry:
     
    • Like
    Reactions: The Kingslayer

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ලොයල්ටි තියනවා මචන්. මුලින්ම එක කැපෙන නිසා නයිට් එක පාවිච්චි කරන්න බෑ. බලු හැත්ත. අමතක වෙලා ටොරන්ට්ස් ටිකක් දැම්මා බාගයක් විවරයි:angry:
    Aththata mun trc eke unge sakku purawala wenna athi mehema monopoly run karanne.
     
    • Sad
    Reactions: jayalathjayath