මෙවර ඡන්දෙ දෙන්නෙ නෑ ද?

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    තොපි ඡන්දෙ නොදුන්නාට කසිප්පුකාරයො,පස්වැලි හොරු,නිධන් හොරු ,ගස් හොරු,කොන්ත්‍රාත් කාරයො උදෑසනම ගිහින් උන්ට ඕන එකා පත් කර ගන්නව.තොපිට ඡන්දෙ න් පස්සෙ ඒ හොරුන්ගෙන් පාලනය වෙන්න වේවු
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    2s6rw59y.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,144
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තොපි ඡන්දෙ නොදුන්නාට කසිප්පුකාරයො,පස්වැලි හොරු,නිධන් හොරු ,ගස් හොරු,කොන්ත්‍රාත් කාරයො උදෑසනම ගිහින් උන්ට ඕන එකා පත් කර ගන්නව.තොපිට ඡන්දෙ න් පස්සෙ ඒ හොරුන්ගෙන් පාලනය වෙන්න වේවු
    දන්නව. ඒත් එකෙකුටවත් දෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: Bitter Truth

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    සජිත්-අනුර සන්ධානේ කෙනෙකුට දෙනවා නම් දුන්නට කමක් නැද්ද? :lol:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    නොදී හිටියොත් හම්බයෝ දෙමල්ලු ප්‍රතිශතයෙන් ගොඩ ද ගන්නවා. සුවාදීන අපේක්ෂකයෙක්ට දෙන්න. එතකොට අඩුම තරමේ හොරු යන එක පොඩ්ඩක්වත් අඩු වෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    දන්නව. ඒත් එකෙකුටවත් දෙන්නෙ නෑ

    අපි දන්නවද උඹ දෙනවද නැද්ද කියලා මොකෝ අපි උඹේ ගෙදරද ඉන්නෙ.😂😂😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    නොදී හිටියොත් හම්බයෝ දෙමල්ලු ප්‍රතිශතයෙන් ගොඩ ද ගන්නවා. සුවාදීන අපේක්ෂකයෙක්ට දෙන්න. එතකොට අඩුම තරමේ හොරු යන එක පොඩ්ඩක්වත් අඩු වෙයි.
    කියන්නේ සජිත් එක්ක ආණ්ඩුවක් හදන ස්වාධීන් කට්ටිය ට නේද? හා.දෙන්නම්.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කියන්නේ සජිත් එක්ක ආණ්ඩුවක් හදන ස්වාධීන් කට්ටිය ට නේද? හා.දෙන්නම්.
    එහෙම ආණ්ඩු හදන්න බැහැ මචන් මන්ත්‍රී ආසනයක් වත් ගන්න බැරිනම්. අරමුණ වෙන්නේ හම්බයෝන්ට ප්‍රතිශතේ අනුව ලැබෙන්න තියෙන්න සෙට් එක වලක්වා ගන්න. උබ මොන පක්ෂේ හරි සිංහල අපෙෂකයෙක්ට දෙන්නනම් ඉන්නේ මේක අදාල නැහැ. නමුත් ජන්දේ නොදී ඉන්න එපා.