පන්ඩිතයි

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මේකයි බං ප්‍රශ්නෙ. මගේ කෙල්ල ඉන්නෙ රට. කොරියාවෙ.(ඒපාර තොපි කියන්නෙපා මම කෙල්ලෙක් කියලා :angry::growl::oo:) එයා ඉගෙනගන්නවා. මට තියෙන ප්‍රශ්නෙ බං එයා මාර පන්ඩිතයි. මොනවා කියුවත් ඒ දේ පිළිගන්නේ නෑ. එහෙම වෙන්නෙ කොහොමද ? මම නම් අහලා තියෙන්නෙ මෙහෙම. අනේ මන්දා... ඔන්න ඔය මගුල් කියන්නෙ බං. වෙලාවකට එපා වෙනවා. මම එයාට කියුවම ඔයා මම කියන කිසි දෙයක් පිළිගන්නෙ නෑ කියලා එයා කියනවා මමත් එහෙමලු. ඒත් මම එයා ඇත්තක් කියුවොත් ඒක හරි කියනවා. අනේ මංදා බං. මම හිතන විදිය වැරදිද ?:sorry::sorry::sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    කරන්න දෙයක් නෑ දැන් ඉතින් .. ප්‍රශ්න අඩුයි උබ මෝඩයා වගේ හිටපන් ඒකිට ඔක්කොම කරන්න කියලා. .
     
    • Sad
    Reactions: chami_84

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    කරන්න දෙයක් නෑ දැන් ඉතින් .. ප්‍රශ්න අඩුයි උබ මෝඩයා වගේ හිටපන් ඒකිට ඔක්කොම කරන්න කියලා. .
    මොනවහරි කියුවමත් මූණ එල්ල ගන්නවා ආයෙත් ශේප් කරගන්නත් බෑ ලේසියෙන්. එහෙම ඉන්නත් බෑනෙ බං :(
     
    • Sad
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Oya wage un mala watha.wena ekak hoyaganin bn submissive.oya wage unge panditha kama witarai.wedak karanna giyoth 10 polaka gaganawa.
     
    • Like
    Reactions: kolavari

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    masa 08k vage බාලයි :sorry:

    PgUxd9c.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    මොනවහරි කියුවමත් මූණ එල්ල ගන්නවා ආයෙත් ශේප් කරගන්නත් බෑ ලේසියෙන්. එහෙම ඉන්නත් බෑනෙ බං :(
    ඔය කෙල්ලොන්ගේ හැටි බන්.. ඒකිව ටිකක් appreciate කරපං හොද දෙයක් කිව්වොත්. උබ එකට එකක් කැපෙන්න කියන්න එපා. "ඔයා මාර මීටරයක් නේ , ස්මාර්ට් නේ " වගේ එකක් කියලා මුරුංගා ඇත්තේ තිබ්බ නම් ඉන්නව පුස් පැටියා වගේ.. ;-)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    ඔය කෙල්ලොන්ගේ හැටි බන්.. ඒකිව ටිකක් appreciate කරපං හොද දෙයක් කිව්වොත්. උබ එකට එකක් කැපෙන්න කියන්න එපා. "ඔයා මාර මීටරයක් නේ , ස්මාර්ට් නේ " වගේ එකක් කියලා මුරුංගා ඇත්තේ තිබ්බ නම් ඉන්නව පුස් පැටියා වගේ.. ;-)
    About time she will loose all interest on you. :no:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Oya wage un mala watha.wena ekak hoyaganin bn submissive.oya wage unge panditha kama witarai.wedak karanna giyoth 10 polaka gaganawa.
    ehema karanna hithenneth ne bn.hari hodai.pandithai. e ekige hatida kiyalath hithenava bn velavakata :(
    be bn :(
    ඔය කෙල්ලොන්ගේ හැටි බන්.. ඒකිව ටිකක් appreciate කරපං හොද දෙයක් කිව්වොත්. උබ එකට එකක් කැපෙන්න කියන්න එපා. "ඔයා මාර මීටරයක් නේ , ස්මාර්ට් නේ " වගේ එකක් කියලා මුරුංගා ඇත්තේ තිබ්බ නම් ඉන්නව පුස් පැටියා වගේ.. ;-)
    ඒ වැඩේ කරලා බලන්නම් මචං තෑන්ක්ස් ෆෝ දි ඇඩ්වයිස් :rofl:;)
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    කවුද බන් උබේ prof pic එකේ ඉන්න කෙල්ල? නම කියපන් , දැකල තියනවා නම දන්නේ නෑ

    Janitha perera