මේකයි බං ප්‍රශ්නෙ. මගේ කෙල්ල ඉන්නෙ රට. කොරියාවෙ.(ඒපාර තොපි කියන්නෙපා මම කෙල්ලෙක් කියලා 

) එයා ඉගෙනගන්නවා. මට තියෙන ප්‍රශ්නෙ බං එයා මාර පන්ඩිතයි. මොනවා කියුවත් ඒ දේ පිළිගන්නේ නෑ. එහෙම වෙන්නෙ කොහොමද ? මම නම් අහලා තියෙන්නෙ මෙහෙම. අනේ මන්දා... ඔන්න ඔය මගුල් කියන්නෙ බං. වෙලාවකට එපා වෙනවා. මම එයාට කියුවම ඔයා මම කියන කිසි දෙයක් පිළිගන්නෙ නෑ කියලා එයා කියනවා මමත් එහෙමලු. ඒත් මම එයා ඇත්තක් කියුවොත් ඒක හරි කියනවා. අනේ මංදා බං. මම හිතන විදිය වැරදිද ?