සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඒකතමා යකෝ...රත්තරන්, මහින්දානන්ද, බැසිල්, ලංසා,වීරවංස,මිරිස් කුඩු ප්‍රසන්න වගේ රත්තන් කදවල් ඉද්දි මේ හොරුන්ට මොකාද චන්දේ දෙන්නේ.
    ජෝපොන්ගේ වැරැද්දක් කිවුවාම =මහින්ද හොරා මහින්ද හොරා
    (උතරයක් දීගන්න බැරි තරමට ලොක්කො පොඩි ජෙප්පෝ අනාථ කරලා )🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,205
    9,099
    113
    ජෝපොන්ගේ වැරැද්දක් කිවුවාම =මහින්ද හොරා මහින්ද හොරා
    (උතරයක් දීගන්න බැරි තරමට ලොක්කො පොඩි ජෙප්පෝ අනාථ කරලා )🤣🤣
    උබ මොකක්ද කියපු වැරැද්ද? උබ දාපු එකටනේ මම reply කලේ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    2019 3% ape nissanka sir, iraj ayya 0% bassuwa
    me kohenda manda thawa 4% set ekak awilla
    නැහැ බන්. මම කිවේ එකම ජන්දේ ඉල්ලන සෙට් එකට කියලා. හැමදාම එන්නේ හඳුන්, අනුර, ලාල් වගේ සෙට් එකේනේ. ඇයි එයාලගෙන් පිට සෙට් එකක් තේරෙන්නේ නැත්තේ? නිකන් මිනිස්සු දන්නේ නැති උනාට JVP එකට චන්දෙ දෙන සෙට් එක දන්නවා ඇතිනේ අනිත් හොද අය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    නැහැ බන්. මම කිවේ එකම ජන්දේ ඉල්ලන සෙට් එකට කියලා. හැමදාම එන්නේ හඳුන්, අනුර, ලාල් වගේ සෙට් එකේනේ. ඇයි එයාලගෙන් පිට සෙට් එකක් තේරෙන්නේ නැත්තේ? නිකන් මිනිස්සු දන්නේ නැති උනාට JVP එකට චන්දෙ දෙන සෙට් එක දන්නවා ඇතිනේ අනිත් හොද අය.

    pita ewun illanawa, unta tiya parana ewuntath labenne nahane. giya para okkoma 6y
    giya pra hadun, lal eliye ;) hadun, bimal list eken gatte
    Giya para nalinda jayatissa alutinma awa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නැහැ බන්. මම කිවේ එකම ජන්දේ ඉල්ලන සෙට් එකට කියලා. හැමදාම එන්නේ හඳුන්, අනුර, ලාල් වගේ සෙට් එකේනේ. ඇයි එයාලගෙන් පිට සෙට් එකක් තේරෙන්නේ නැත්තේ? නිකන් මිනිස්සු දන්නේ නැති උනාට JVP එකට චන්දෙ දෙන සෙට් එක දන්නවා ඇතිනේ අනිත් හොද අය.
    ai nalinda jayathissa aluth porak
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,266
    1
    13,153
    113
    Gotham City
    FACEBOOK ඵකේ ඵක ජෙප්පෙක් fake 100ක් විතර හදාගෙන මඩ ගහල පච හලල යන්තම් ඵකෙක් අැතුලට දාගෙන..
    ඔය ඇතුලට ගිය එකා අනික් 224 දෙනාටම වඩා වටින එකෙක්.
    ඉස්සරහට තෙරෙවි .

    පින්මඳ පුතුන් සියයක් ලඳුවත් නිසරු
    ගුන නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    ඔය ඇතුලට ගිය එකා අනික් 224 දෙනාටම වඩා වටින එකෙක්.
    ඉස්සරහට තෙරෙවි .

    පින්මඳ පුතුන් සියයක් ලඳුවත් නිසරු
    ගුන නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු
    එහෙනම් බන් අපි AKD අයින් කරලා නායකත්වයට පත්කර ගමුකො. next time seats 30 -40 ගොඩ දන්නා පුළුවන් වෙයි මේ පාර හරියට කලොත්.
     
    • Like
    Reactions: nicjosh83

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අවන්කවම මිනිහා හොද ඇති. හැබැයි පාර්ලිමේන්තුවට හරි යන්නේ නැහැ බන්.. ජේවීපී එවුන් තරහා වෙන්න එපා කිව්වට.. මේ යකා මොන කාලේ පාර්ලිමන්ට් ගියත් කරන්නේ ආණ්ඩුවේ ඇතුලේ කේස් එක පිටට ඇදලා ආණ්ඩුව වට්ටන එක. මම කියන්නේ මොන ආණ්ඩුවක් ආවත් හොරාකන්න හරි අවුරුදු 5 ක් ඉන්න දෙන්න ඕනා. මම එහෙම කියන්නේ සමහර තීන්දු තීරණ ආණ්ඩුවලට ගන්න සිද්දවෙනවා මහජනයාට නොකියා.. කැබිනට් එකේ තීරණ එළියේ කතා වෙනවනම් තේරුමක් නැහැ කැබිනට් එකක් තියන එක. ලංකාවේ ආරක්ෂා කවුන්සිලේ එව්වත් පහුවෙනිදට පත්තරේ යනවා. හොද හෝ නරක එහෙම රටවල් කරන්න බැහැ. රුසියාවේ චිනේ ඇමෙරිකාවේ උනත් ආණ්ඩු මිනිමරනවා, ඩිල් දානවා, බිස්නස් කරනවා. සල්ලි අනවශ්‍ය විදියට වියදම් කරනවා. නමුත් රට ගෙනියනවා.. මේ ක්රඒආ ඇතුලේ මේ හදුන්නෙත්ති වගේ ආණ්ඩුවේ ඔක්කොම රෙද්ද කඩලා එළියේ කියන එක ලොකු වීරකමක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ රට කරන්න මොකෙකුටවත් බැරි වෙන එක. බලපන් මේ පාරත් මෙයා ආවොත් මාස දෙක යනකොට අලුත් ආණ්ඩුවේ කුණක් ඇදලා හමස් කරනවා අවුරුදු 5ම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,266
    1
    13,153
    113
    Gotham City
    එහෙනම් බන් අපි AKD අයින් කරලා නායකත්වයට පත්කර ගමුකො. next time seats 30 -40 ගොඩ දන්නා පුළුවන් වෙයි මේ පාර හරියට කලොත්.
    eka ithin JVP sahodarainge wedak
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    හ්ම්ම්
    116800311_338312564195212_3234564907381281676_n.jpg
    FB_IMG_1596687855685.jpg

    කොහොමද JVP එකේ රඟපෑම 🤩🤩🤩
     
    • Dislike
    Reactions: ryandok