ඉතිහාසය වෙනස් කල ප්‍රතිඵල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඉතිහාසය වෙනස් කල ප්‍රතිඵලයක් දෙමළ ජනතාව එකතු වෙලා හමුදා නිළධාරියකු පාර්ලිමේන්තු ‍යවලා
    කර්නල් රත්නප්‍රිය බන්දු
    වන්නි දිස්ත්‍රික්කය


    3loh5tf.png



    :eek: :eek:





    v4akgtI.png

     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ එන් පි, ජෙප්පෝ රට බෙදල විසදුම් දෙන්න යන ජාතිවාදයට, හමුදා නිලධාරින් පහත්කොට සලකා යුධ අපරාධ කරුවන් ලෙස හංවඩු ගැසූ එම අධමයන්ට මානව හිතවාදයෙන් පිළිතුරු සැපයු ජනතාවට ප්‍රණාමය
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දෙමළ මිනිස්සු අපි හිතනවට වඩා වෙනස් බන්. උන්ව හැමදාම එල්ටීටීකාරායෝ විදියට දාලා සලකන්න හොදනැ. බහුතරය එල්ටීටී මතවාදෙට විරුද්ධයි. ඒ නිසා හොද කෙනෙක් ඉල්ලුවොත් එයාලා ඡන්දේ දෙනවා.ඒකට සිංහලද දෙමලද අදලනැ. එයාලට එල්ටීටී එක ආයෙත් පටන් ගන්න ඕනි නම් මුස්ලිම් හැත්ත වගේ හැංගි හැංගි බෝම්ම පුපුර ඉන්නෙ නැ. කෙලින්ම ගේම ඉල්ලනවා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය කර්නල් එහෙන් එන්න හදද්දි දෙමළු මරෙන්න හැදුවා.. පට්ටම චරිතය එහේ..

    යූ එන් පී, ස ජ බ කුක්කොන්ට රිදිලා හිටියේ රණවිරුවෙක් නිසා. ඩෝං ගාල මාරු කරේ ඒකයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙමළ මිනිස්සු අපි හිතනවට වඩා වෙනස් බන්. උන්ව හැමදාම එල්ටීටීකාරායෝ විදියට දාලා සලකන්න හොදනැ. බහුතරය එල්ටීටී මතවාදෙට විරුද්ධයි. ඒ නිසා හොද කෙනෙක් ඉල්ලුවොත් එයාලා ඡන්දේ දෙනවා.ඒකට සිංහලද දෙමලද අදලනැ. එයාලට එල්ටීටී එක ආයෙත් පටන් ගන්න ඕනි නම් මුස්ලිම් හැත්ත වගේ හැංගි හැංගි බෝම්ම පුපුර ඉන්නෙ නැ. කෙලින්ම ගේම ඉල්ලනවා.
    හමුදා නිලධාරියෙක් දන්නවා දෙමල ජනතාවගේ විශ්වාසය ගන්නේ කොහොමද කියල. කොටි පුනුරුත්තාපනය කරලා සිවිල් ආරක්ෂක බලකායට බදවාගෙන ප්‍රදේශයේ යහපත වෙනුවෙන් යොදා ගන්න මෙතුමා කටයුතු කළා. එතකොට ඒ මිනිස්සුන්ට රැකියාවයි ආත්ම තෘප්තියයි දෙකම ලැබෙනවා.
    යූ එන් පී, ස ජ බ කුක්කොන්ට රිදිලා හිටියේ රණවිරුවෙක් නිසා. ඩෝං ගාල මාරු කරේ ඒකයි.
    ඒක තමයි මෙතුමා පෙන්නුවා රට බෙදන්නේ නැතුව දෙමල ජනතාවගේ විශ්වාසය දිනාගන්න හැටි. වැඩිකල් ගියොත් ගූ එන පි රට බෙදන වැඩේ අවුල් වෙන නිසා ටක් ගාල මාරු කළා. සිරිකොතේ කාලකන්නි කරපු වැරදි වලට ජනතාව දඩුවම් දුන්න
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oww bung video eka adanawa vahanayata yanna denneth naa
    ඔව් ගෑණු මැරෙන්න හදනවා බං.. මූ හිනා වෙනව අහින්සක විදියට.. මගේ මතය නම් ඔය බලය බේදීම් හෝ වෙනත් මාදිලියක සොලුශන්ස් අවශ්‍ය නෑ.. අවශ්‍ය වෙන්නේ සමව සැලකීම.. දකුණ හදනවා වගේම එහෙත් හදන්න ඕන. පාරවල් ජලාශ ඉස්කෝල සහ උන්ගෙ භාශාව එදිනෙද වැඩ වලට බාධාවක් නොවෙන්න ඉතාම පහසුවෙන් වැඩකරගන්න පුලුවන් විදියට පහසුකම් දෙන්න ඕන... මහි ඒ කාලේ ඔය පැත්තෙ ගැහුවනේ කාපට් ටික එහෙම සුපිරියට.. ඔය හෙන සංකීර්ණ දේශපාලනික විසදුම් ඕන වෙල්ලාල කුළේ ඉන්න දේශපාලුවොන්ට පැවැත්මක් නැති වෙන නිසා ඉහලින් වෙජබෙන්න..