First time water base karana ලී යක් නම් grinder පාරවල් යන්න සුදු 80 කොලෙන් කපන්න. ලීයෙ ව්යිරම තියෙන පැත්තට.. දැන් Jat එකෙ පොටි එකෙන් patch වහන්න. වේලුනහම 100 සුදු කොලෙන් කපන්න. Sander එකකින් කරනවනම් ලේසියි. Next 180 කලු කොලෙන් ලාවට අල්ලන්න.
දැන් rough spots තියෙන්න බෑ..
ඊ ළඟට Jat එකෙ water base එකෙන් one coat apply කරන්න. (Water base brush එකක් ගන්න)
වේලුනහම තව patches පේන්න ගන්නවා. ඒව පොටි එකෙන් වහන්න. වේලුනහම 320 කලු කොලෙන් කපන්න. දැන් smooth මතුපිටක් එනවා. මේක තමයි අන්තිම අවස්තාව patches තියෙනවනම් වහන්න. Patch දැම්මොත් ඒ හරිය විතරක් 320 අල්ලන්න.
දැන් water base 2nd coat එක ගාන්න. බේරෙන්න දෙන්න එපා. වෙනස පේනවා. එක ගානට ගාන්න..
වේලුනහම 600 කලු කොලෙන් ලාවට අල්ල්ලන්න. ගොඩක් තද කරන්න එපා.. .
හොදට clean කරන්න dust එක යන්න.(Vacuum එක පුලිවන්නම් අල්ලන්න)
දැන් Sayerlack brand එකෙන් Top coat එක අරන් වතුර 30% mix කරල එක coat එකක් ගාන්න. (වයිරම තියෙන අතට)
වේලුනහම (පැය 5ක් වගෙ ඇති.) 40% වගෙ වතුර mix කරල final Top coat එක ගාන්න...
එච්චර තමයි . Sunny day එකක්නම් තමයි හොද...