උස

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොට එව්වො ආශ්‍රය කරපන්. උස එව්වො එක්ක තියෙන යාලුකමත් අත් ඇරපන්.වෙන ක්‍රමයක් නෑ බන්...........
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    Adu Kyle parayawa danissen udata ganne naa
    මට හිතෙන්නෙ නිසි වයසෙන් පස්සෙත් උස යනවා පොඩ්ඩ පොඩ්ඩ
    මෙක මට දැනිච්ච දෙයක්

    එත් එහෙම වෙන්නෙ කොහොමද කියන එකට හෙතුවක් මට කියන්න තෙරෙන්නෙ නැහැ
    පවුලෙ අනික් උන්ගෙන් ටිකක් කොට වගෙ දැනිච්ච මන් දැන් උන් ගානටම උසයි .
    එහෙම දැනුනෙ වයස 25 නුත් පස්සෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට හිතෙන්නෙ නිසි වයසෙන් පස්සෙත් උස යනවා පොඩ්ඩ පොඩ්ඩ
    මෙක මට දැනිච්ච දෙයක්

    එත් එහෙම වෙන්නෙ කොහොමද කියන එකට හෙතුවක් මට කියන්න තෙරෙන්නෙ නැහැ
    පවුලෙ අනික් උන්ගෙන් ටිකක් කොට වගෙ දැනිච්ච මන් දැන් උන් ගානටම උසයි .
    එහෙම දැනුනෙ වයස 25 නුත් පස්සෙ
    Usa kiiyada Dan?25n passe kochchara usa giyada?
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    උස වැඩිකරගන්න ඕන
    උස නිසා අපහසුතාවය පත්වෙලා ඉන්නෙ 😣
    ක්‍රමයක් කියන්න මිතුරනෙ
    Nike Airmax ganin
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    Usa kiiyada Dan?25n passe kochchara usa giyada?
    i think 1 inch
    මට දැනිච්ච දෙයක් මන් කිව්වෙ
    සමහරක් විට අපෙ ඇස් මට්ටම් වලින් පෙන එකත් වෙනස් වෙනවද දන්නෙ නැහැ වයසත් එක්ක :P