සිංහලු අන්න SLT Anytime ඩේට පැකේජස් දීලා නේද
කොහොමද ඇක්ටිව් කර ගන්නේ
මේක ගන්න එක ලාබද පාඩුද ?
කොහොමද ඇක්ටිව් කර ගන්නේ
මේක ගන්න එක ලාබද පාඩුද ?
ඔය ADSL වල ගණන් බන්paduyi ne ban. tiyena ekath nathi karagena upload 512Kbps walata limit kara gannath one.
dan godak ewun upload use karanawa. example cloud sync wage ewa backup walata.
mun inne gal yuge da? SLT kalakanni

3490 ට තියෙන web booster එකේ 205GB හම්බවෙනවා බන්, 85+120GBඔය ADSL වල ගණන් බන්
ෆයිබර් පැකේජස් වෙනස්
මම නම් මාරු උනා බන්
2690 එකේ ඉදල 3300 එකට
එ දෙකේ හැටියට ඩේට ඩබල්
mun meka dila karanne kalin free dunna eka ain karana eka neda. mehema jara company ekak nam mama dakalama na.
එත් මචන් 85 නේ ඩේ ටයිම්, ඔෆ් පික් වලින් යුස් වෙන්නේ ගිගා 20 වගේ මට මාසෙටම3490 ට තියෙන web booster එකේ 205GB හම්බවෙනවා බන්, 85+120GB

kohomada mchn fiber package eka maru kare? 1212 call karalada? online puluwanda? math maru karanna kiyala beluwa anytime ekata. mata night data wediya use wenne ne.ඔය ADSL වල ගණන් බන්
ෆයිබර් පැකේජස් වෙනස්
මම නම් මාරු උනා බන්
2690 එකේ ඉදල 3300 එකට
එ දෙකේ හැටියට ඩේට ඩබල්