Questions SLT Anytime DATA

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    පිස්සු හූ#%ක්නේ. මාසෙට 2000+ ගෙවන අයට රුපියල් 100ක් 200ක් අඩු උනා කියල තේරුමක් නැ කොහොමත්. එහෙම බැලුවම නොර්මල් package වල තියෙන off peak data අයින් කරලා ඒ ගානම ගෙවපන් කියනවා වගේ වැඩක්.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    paduyi ne ban. tiyena ekath nathi karagena upload 512Kbps walata limit kara gannath one.
    dan godak ewun upload use karanawa. example cloud sync wage ewa backup walata.
    mun inne gal yuge da? SLT kalakanni
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    paduyi ne ban. tiyena ekath nathi karagena upload 512Kbps walata limit kara gannath one.
    dan godak ewun upload use karanawa. example cloud sync wage ewa backup walata.
    mun inne gal yuge da? SLT kalakanni
    ඔය ADSL වල ගණන් බන්
    ෆයිබර් පැකේජස් වෙනස්
    මම නම් මාරු උනා බන්
    2690 එකේ ඉදල 3300 එකට
    එ දෙකේ හැටියට ඩේට ඩබල්
     
    • Like
    Reactions: D_Mad and CoolMan88

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,027
    23,910
    113
    ඔය ADSL වල ගණන් බන්
    ෆයිබර් පැකේජස් වෙනස්
    මම නම් මාරු උනා බන්
    2690 එකේ ඉදල 3300 එකට
    එ දෙකේ හැටියට ඩේට ඩබල්
    3490 ට තියෙන web booster එකේ 205GB හම්බවෙනවා බන්, 85+120GB
     
    • Like
    Reactions: D_Mad

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    3490 ට තියෙන web booster එකේ 205GB හම්බවෙනවා බන්, 85+120GB
    එත් මචන් 85 නේ ඩේ ටයිම්, ඔෆ් පික් වලින් යුස් වෙන්නේ ගිගා 20 වගේ මට මාසෙටම
    එතකොට ඔක්කොම 105 වගේ
    මේ පැකේජ් එකේ 120 ම සෙට් වෙනවා
    අප්ලෝඩ් 20 ගියත් ඩේ ටයිම් එකට 100 තියෙනවා
    උබ කියන පැකේජ් එකේ 120 ඔෆ්පික් තිබ්බට යුස් වෙන්නේ නැනේ බන්
     
    • Like
    Reactions: D_Mad

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    ඔය ADSL වල ගණන් බන්
    ෆයිබර් පැකේජස් වෙනස්
    මම නම් මාරු උනා බන්
    2690 එකේ ඉදල 3300 එකට
    එ දෙකේ හැටියට ඩේට ඩබල්
    kohomada mchn fiber package eka maru kare? 1212 call karalada? online puluwanda? math maru karanna kiyala beluwa anytime ekata. mata night data wediya use wenne ne.
     
    • Like
    Reactions: D_Mad