Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම හිතාගෙන ඉන්නවා පවුලෙ අය එක්කම වෙන රටකට මයිග්‍රේට් වෙන්න, මට අයිටී ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු 15+
    ඒත් මට ඕන ප්‍රොපටි එකක් හෝ සල්ලි පෙන්නලා යන්න, මොකද ජොබ් ස්ටඩි යන්න ගියොත් වැඩේ පරක්කු වෙන නිසා,
    එහෙම ලොකු සීන් නැතුව යන්න පුළුවන් රටවල් මොනවද? නිව්සීලන්ඩ් තමයි මම හිතාගෙන ඉන්නේ,

    දන්න අය විස්තර කියන්න
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    මම හිතාගෙන ඉන්නවා පවුලෙ අය එක්කම වෙන රටකට මයිග්‍රේට් වෙන්න, මට අයිටී ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු 15+

    ඒත් මට ඕන ප්‍රොපටි එකක් හෝ සල්ලි පෙන්නලා යන්න, මොකද ජොබ් ස්ටඩි යන්න ගියොත් වැඩේ පරක්කු වෙන නිසා,එහෙම ලොකු සීන් නැතුව යන්න පුළුවන් රටවල් මොනවද? නිව්සීලන්ඩ් තමයි මම හිතාගෙන ඉන්නේ,

    දන්න අය විස්තර කියන්න

    for dark theme users.:D
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම ප්‍රොපටි පෙන්නලා යන්න පුළුවන් සීන් එකක්නම් මම අහල නෑ.
    අවුරුදු 15 එක්ස්පීරියන්ස් තියනවනම් ජොබ් එකකට ඇප්ලයි කරලා තමයි යන්න ලේසි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙම ප්‍රොපටි පෙන්නලා යන්න පුළුවන් සීන් එකක්නම් මම අහල නෑ.
    අවුරුදු 15 එක්ස්පීරියන්ස් තියනවනම් ජොබ් එකකට ඇප්ලයි කරලා තමයි යන්න ලේසි
    ඒකට යන ප්‍රොසෙස් එක ටිකක් අමාරුයි, වෙන පොඩි රටවල් නම් තියෙනවා ලේසියෙන් යන්න පුළුවන්, මගේ යාලුවොත් ඉන්නවා, ඒත් ලැන්ග්වේජ් ප්‍රශ්න වගේ දේවල් තියෙනවා,ඒ රටවල මේන් ලැන්ග්වේජ් ඉන්ග්ලිශ් නෙමෙයි,ප්‍රොපටි, සල්ලි පෙන්නලා යන්න පුළුවන් යන්න දෙන රටවල් තියෙනවා
     
    • Like
    Reactions: THE-X

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒකට යන ප්‍රොසෙස් එක ටිකක් අමාරුයි, වෙන පොඩි රටවල් නම් තියෙනවා ලේසියෙන් යන්න පුළුවන්, මගේ යාලුවොත් ඉන්නවා, ඒත් ලැන්ග්වේජ් ප්‍රශ්න වගේ දේවල් තියෙනවා,ඒ රටවල මේන් ලැන්ග්වේජ් ඉන්ග්ලිශ් නෙමෙයි,ප්‍රොපටි, සල්ලි පෙන්නලා යන්න පුළුවන් යන්න දෙන රටවල් තියෙනවා
    ඉස්සර UK වල තිබුන Entrepreneur visa කියල කැටගරි එකක්. £50,000 බිස්නස් එකක් UK වල පටන් ගන්න අයට, දැන් ඒක නවත්තල තියෙන්නෙ. 2021 මුල ඉඳල highly skilled migrant ප්‍රෝග්‍රෑම් එක ආපහු ස්ටාට් කරනවා. ඒකට ට්‍රයි කරන්න පුළුවන්. UK ගවන්මන්ට් ජොබ්ස් ගොඩක් තියනවා, ලංකාවෙ අයට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් කොමන් වෙල්ත් රටක් හින්ද, වැඩි දෙනෙක් මේක දන්නෙ නෑ.
    අනිත් රටවල් ගැනනම් වැඩිය දන්නෙ නැ
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    property pennala neme ban, owata kynne, business visa, investment visa,golden visa etc ekko uba business ekak open karanna ona nettam property ekak ganna ona,

    property aran yanna puluwan cyprus ,malta, portual , etc ewa ganan,

    business karanawanam nz canada usa uk wage puluwan 200k min invest karannawanam i think,

    millions ganan invest karanna puluwannam business open karanne netuwa stocks wage aran yanna puluwan,

    property aran aduwen yanna puluwan, papua new guinea , antigua , st lucia ,dominca etc

    check this link https://www.goldenvisas.com/country

    easy ma rata tama austria, ubata euro 3000 ka wage income ekak tynawa kyla prove karanna puluwannam ehe yanna puluwan family ekatama, german poddak denganna ona hebei,

    germany walat tiyanawa freelancer visa kyla seen ekak, ekat tikak easy but ehe clients la inna ona,
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සර UK වල තිබුන Entrepreneur visa කියල කැටගරි එකක්. £50,000 බිස්නස් එකක් UK වල පටන් ගන්න අයට, දැන් ඒක නවත්තල තියෙන්නෙ. 2021 මුල ඉඳල highly skilled migrant ප්‍රෝග්‍රෑම් එක ආපහු ස්ටාට් කරනවා. ඒකට ට්‍රයි කරන්න පුළුවන්. UK ගවන්මන්ට් ජොබ්ස් ගොඩක් තියනවා, ලංකාවෙ අයට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් කොමන් වෙල්ත් රටක් හින්ද, වැඩි දෙනෙක් මේක දන්නෙ නෑ.
    අනිත් රටවල් ගැනනම් වැඩිය දන්නෙ නැ
    තෑන්ක්ස් මචං.. මම හොයලා බලන්නම්, ඉන්ග්ලන්ඩ් වලට ඒ තරම් කැමැත්තක් නැහැ බං, අනික කොස්ට් ඔෆ් ලිවින් ටූ හයි..
     
    • Like
    Reactions: ryandok and THE-X

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    තෑන්ක්ස් මචං.. මම හොයලා බලන්නම්, ඉන්ග්ලන්ඩ් වලට ඒ තරම් කැමැත්තක් නැහැ බං, අනික කොස්ට් ඔෆ් ලිවින් ටූ හයි..
    කැනඩා ,නිව්සීලන්ඩ් ,ඔසී තමා ඉතිං උබෙ හැටියට ලෙසි ඇප්ලයි කරන්න
    ඇමරිකා නම් දන්නෙ නැහැ
    උන්ගෙ වෙනම සීන් එකක්.
    උගත් උන් පී එච් ඩී කරන්න යනවා
    මෙලොම රහක් නැති උනුත් ගිහින් ඉන්නවා ( ගිය විදිය දෙයියො තමා දන්නෙ )

    ඉන්වෙස්ට්මන්ට් කැටගරි එකෙ බලහන්
     
    • Love
    • Like
    Reactions: THE-X and Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    property pennala neme ban, owata kynne, business visa, investment visa,golden visa etc ekko uba business ekak open karanna ona nettam property ekak ganna ona,
    එල මචං.. තෑන්ක්ස් විස්තර වලට, ඔස්ට්‍රියා මගේ යාලුවො ෆැමිලි පිටින් ඉන්නවා, වැඩේ තියෙන්නේ භාෂා කේස් එක තමයි, අපේ ලමයි එහේ ඉගෙනගන්නත් ඕන නිසා මේන් ලැන්ග්වේජ් විදියට ඉන්ග්ලිශ් තියෙන රටක් තමයි බැලුවේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එල මචං.. තෑන්ක්ස් විස්තර වලට, ඔස්ට්‍රියා මගේ යාලුවො ෆැමිලි පිටින් ඉන්නවා, වැඩේ තියෙන්නේ භාෂා කේස් එක තමයි, අපේ ලමයි එහේ ඉගෙනගන්නත් ඕන නිසා මේන් ලැන්ග්වේජ් විදියට ඉන්ග්ලිශ් තියෙන රටක් තමයි බැලුවේ
    countries nm tynwa
    issela kypn

    15 yr experience kiwwe ub software engineer d
    and ubt lk salli walin koti keeyk withara invest krnna puluwnd
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    තෑන්ක්ස් මචං.. මම හොයලා බලන්නම්, ඉන්ග්ලන්ඩ් වලට ඒ තරම් කැමැත්තක් නැහැ බං, අනික කොස්ට් ඔෆ් ලිවින් ටූ හයි..

    UK cost of living wedia thama, specially London.

    But if you go for Belfast, Nothern Ireland (Part of UK), a lot of IT companies are there and the cost of living is low.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    එල මචං, නිව්සීලන්ඩ් තමයි සෙට් වෙන්නේ, කැනඩත් අවුලක් නැහැ,

    maat hematenama balala nz tamai target karan inne ban, investor visa, man dekka widihata migrate wena unta most welcoming country eka nz,

    unge website ekata palayanko fatta user friendly we can explore every options available for migrants ,ube qualification walata hambena marks ganat okenma balaganna puluwan, business petten yanawanam ewat tynawa,

    https://www.immigration.govt.nz/
     
    • Love
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    maat hematenama balala nz tamai target karan inne ban, investor visa, man dekka widihata migrate wena unta most welcoming country eka nz,

    unge website ekata palayanko fatta user friendly we can explore every options available for migrants ,ube qualification walata hambena marks ganat okenma balaganna puluwan, business petten yanawanam ewat tynawa,

    https://www.immigration.govt.nz/
    එල.. පට්ට කන්ට්‍රි එකක් තමයි නිව්සීලන්ඩ්