LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං අහල තියෙන්නේ යූකේ අප්සෙට් කියන්නේ යන්න බැරි උන්. යන්නම තැනක් නැත්තං කෙන්යා වරෙං. ඔසී වගේ පොයින්ට් බේස්ඩ් සිස්ටම් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Radical78

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    මේක මගේ personal opinion එක. නමුත් NZ වගේ රටකට යන එක හොදද? ලංකාවට වඩා හොදයි නමුත් opportunities ගත්තොත් රට පොඩි හින්දා පාඩුවක් වෙන්නේ නැතිද? මම දකින්නේ UK europe රටකට යන එක හොදයි long term ළමයිගේ අනාගතේ ගැන එහෙම හිතලා බැලුවොත්.
     
    • Like
    Reactions: Radical78

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,347
    113
    මේක මගේ personal opinion එක. නමුත් NZ වගේ රටකට යන එක හොදද? ලංකාවට වඩා හොදයි නමුත් opportunities ගත්තොත් රට පොඩි හින්දා පාඩුවක් වෙන්නේ නැතිද? මම දකින්නේ UK europe රටකට යන එක හොදයි long term ළමයිගේ අනාගතේ ගැන එහෙම හිතලා බැලුවොත්.

    Europe racist
     
    • Haha
    Reactions: Master malli

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මේක මගේ personal opinion එක. නමුත් NZ වගේ රටකට යන එක හොදද? ලංකාවට වඩා හොදයි නමුත් opportunities ගත්තොත් රට පොඩි හින්දා පාඩුවක් වෙන්නේ නැතිද? මම දකින්නේ UK europe රටකට යන එක හොදයි long term ළමයිගේ අනාගතේ ගැන එහෙම හිතලා බැලුවොත්.

    True. Loku seen walatanam big countries walata yanna ona but quality life ekakatanam nz wage countries maru, lamainta onanam ona rataka gihin job karanna puluwanne ban , lamai podinam mulin balanna ona lamai raise karanna hoda place 1k
     
    • Like
    Reactions: Radical78

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,347
    113
    locals ලට opportunities නැතිවෙනකොට ඕන රටක් racist වෙන්නේ නැතිද? දැන් ausi උනත් ලාවට racist නේද?
    Ausi wage newe bn europe ballo diha balanawa wage treat karanne.ausi shape kagena inna puluwan.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    එල මචං, නිව්සීලන්ඩ් තමයි සෙට් වෙන්නේ, කැනඩත් අවුලක් නැහැ,
    NZ wala living cost eka UK walata wada wadii bn :yes:

    kohomath umba oya kiyana ratawala Living cost eka wadii....
    Austria sahenna wadiii...Germany shape.....

    salli pennala yanna nam mewa balanna australia - https://immi.homeaffairs.gov.au/vis...isting/business-innovation-and-investment-188

    Estonia wage ratawala have enterpuner visa ekak.....ekath balanna....Highly innovative country....

    Sweden and Nederland unath awulak na IT unta...language eketh awulak na...95% speaks English....
    Austria nam full racist country ekak....even Swiss....German unuth welawakata melo rahak ne...serious wadi work kraddii....

    Full laid back, casual scn eke inna nam OZ thama :P
     
    • Like
    Reactions: Radical78 and THE-X

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    Yapa Aiya apiwa dala yanawada Aussie thamai ideal math hithan inne thawa 6yrs walin wage migrate wenna
    වෙන රටක් ඇත්තෙම නැද්ද බන් සිංහළුන්ට මෙ ඔසීම රිංගන්නෙ
    කොච්චර රටවල් තියෙද බන්
    ඇමරිකාවට යන්න හිතන්නෙ කීයෙන් කීදෙනාද ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    IT nam
    වෙන රටක් ඇත්තෙම නැද්ද බන් සිංහළුන්ට මෙ ඔසීම රිංගන්නෙ
    කොච්චර රටවල් තියෙද බන්
    ඇමරිකාවට යන්න හිතන්නෙ කීයෙන් කීදෙනාද ?
    OZ tren ekath iwara wei PR amaru hinda.....

    මම හිතන්නේ ලංකාවේ මිඩ්ල් ක්ලාස් එකේ (ඉන්දියා උනත්) කට්ටියට ස්ටුඩන්ට් යන්න සල්ලි දීලා යන්න පුලුවන් 'දියුණු' රට තමා ඔසී....
    ගොඩක් US වගේ රටලට ඉගෙන ගන්න යන්නේ හයි ක්ලාස් උන්...නැත්තන් PHD උන්...ඔය සුපිරි සල්ලි කාරයෝ උනත් ඉගෙන ගෙන එහේ ඉන්නේ නෑ...ආයේ එනවා.....මොකද උන්ට ලන්කාව සැපයි ඊට වඩා....ඔය පොලිටික්ස් හරි ෆැමිලි බිස්නස් එක බාර ගන්න කලින් පොඩ්ඩක් ඉගෙන ගත්තා කියලා පෙන්නන්න යන්නේ...
    ඔසී වල නම් පැල පදියම් වෙනවා....