මම හිතාගෙන ඉන්නවා පවුලෙ අය එක්කම වෙන රටකට මයිග්‍රේට් වෙන්න, මට අයිටී ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු 15+
ඒත් මට ඕන ප්‍රොපටි එකක් හෝ සල්ලි පෙන්නලා යන්න, මොකද ජොබ් ස්ටඩි යන්න ගියොත් වැඩේ පරක්කු වෙන නිසා,
එහෙම ලොකු සීන් නැතුව යන්න පුළුවන් රටවල් මොනවද? නිව්සීලන්ඩ් තමයි මම හිතාගෙන ඉන්නේ,
දන්න අය විස්තර කියන්න