BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    IT nam

    OZ tren ekath iwara wei PR amaru hinda.....

    මම හිතන්නේ ලංකාවේ මිඩ්ල් ක්ලාස් එකේ (ඉන්දියා උනත්) කට්ටියට ස්ටුඩන්ට් යන්න සල්ලි දීලා යන්න පුලුවන් 'දියුණු' රට තමා ඔසී....
    ගොඩක් US වගේ රටලට ඉගෙන ගන්න යන්නේ හයි ක්ලාස් උන්...නැත්තන් PHD උන්...ඔය සුපිරි සල්ලි කාරයෝ උනත් ඉගෙන ගෙන එහේ ඉන්නේ නෑ...ආයේ එනවා.....මොකද උන්ට ලන්කාව සැපයි ඊට වඩා....ඔය පොලිටික්ස් හරි ෆැමිලි බිස්නස් එක බාර ගන්න කලින් පොඩ්ඩක් ඉගෙන ගත්තා කියලා පෙන්නන්න යන්නේ...
    ඔසී වල නම් පැල පදියම් වෙනවා....
    අනෙ මන්දා බන් හයි ක්ලාස් නම් දන්නෙ නැහැ
    මන් දන්න එකෙක්ගෙ අක්කා කෙනෙක් පැන්නා ඇමරිකා ගිය විදිය තමා දන්නෙ නැත්තෙ
    උන් පළතුරු තට්ටුවක් කරගෙන බොහොම අමාරුවෙන් ජීවත් උනෙ උන්
    ඉන්නෙත් කුලියට.
    ලොකු සල්ලිකාරයො නෙමෙ. හම්බ කරපු සල්ලි වලින් පවුල නම් ගොඩ දැම්මා
    හැබැයි උන්ගෙ අක්කා ෆැමිලි එකෙ එක්කෙනෙක්වත් විසිට් එකකටවත් යු ඇස් ගත්තෙ නැහැ
    අනෙ මන්දා කොහොම ගියාද කියලා
     
    • Like
    Reactions: THE-X

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    dan rata yanna oni naha 2/3 balaya labila supiri president kenek innawa
    Viyatmage set eka weda pennanna gaddi thawa awurudu 5kin 10kin lankawe kiyanne surapurayak.
    etakota ubalata meheta enna hithei, me dawas walath balapan corona case ekedi lankawe berune :D

    passe NZ forum wala dai how can i migrate to SL or may be China SW
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    අනෙ මන්දා බන් හයි ක්ලාස් නම් දන්නෙ නැහැ
    මන් දන්න එකෙක්ගෙ අක්කා කෙනෙක් පැන්නා ඇමරිකා ගිය විදිය තමා දන්නෙ නැත්තෙ
    උන් පළතුරු තට්ටුවක් කරගෙන බොහොම අමාරුවෙන් ජීවත් උනෙ උන්
    ඉන්නෙත් කුලියට.
    ලොකු සල්ලිකාරයො නෙමෙ. හම්බ කරපු සල්ලි වලින් පවුල නම් ගොඩ දැම්මා
    හැබැයි උන්ගෙ අක්කා ෆැමිලි එකෙ එක්කෙනෙක්වත් විසිට් එකකටවත් යු ඇස් ගත්තෙ නැහැ
    අනෙ මන්දා කොහොම ගියාද කියලා
    Green card yanawa godak un...api danneth nathi hitha ganna bari unta green card set wenwa.....

    mama kiwwe studeis yana un gana.....India ehemanam oya elite families wala un OZ nemei yanne..kelinma US.....

    US gal wela inna unuth godak innawa.....
     
    • Like
    Reactions: THE-X

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    Green card yanawa godak un...api danneth nathi hitha ganna bari unta green card set wenwa.....

    mama kiwwe studeis yana un gana.....India ehemanam oya elite families wala un OZ nemei yanne..kelinma US.....

    US gal wela inna unuth godak innawa.....
    සුපර් රිච් උන් කොයි රටෙ උනත් සෙට්ල් වෙන්නෙ නැහැ ඉගෙන ගෙන එනවා තමන්ගෙ රටට.
    මාත් එක දැකලා තියෙනවා ගොඩක්.මිඩ්ල් ක්ලාස් එවුන් තමා සෙට්ල් වෙන්න යන්නෙ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Green card yanawa godak un...api danneth nathi hitha ganna bari unta green card set wenwa.....

    mama kiwwe studeis yana un gana.....India ehemanam oya elite families wala un OZ nemei yanne..kelinma US.....

    US gal wela inna unuth godak innawa.....
    මම අඳුරන මල්ලි කෙනෙක් ග්‍රීන් කාඩ් හම්බවෙලා ගියා. ඌටයි උගේ කෙල්ලටයි ලංකාවෙ ඉතා හොඳ ජොබ් දෙකක් තිබුනා. දැන් ඌ pizzahut එකක වැඩ කෙල්ල indian ග්‍රොසරි එකක වැඩ. තව ටික දවසක් බලල උන් දෙන්න ලංකාවට එන සීන් එකක් තියෙන්නෙ.
    උඹලත් යන්න කලින් හොඳට හිතල බලපල්ලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මම අඳුරන මල්ලි කෙනෙක් ග්‍රීන් කාඩ් හම්බවෙලා ගියා. ඌටයි උගේ කෙල්ලටයි ලංකාවෙ ඉතා හොඳ ජොබ් දෙකක් තිබුනා. දැන් ඌ pizzahut එකක වැඩ කෙල්ල indian ග්‍රොසරි එකක වැඩ. තව ටික දවසක් බලල උන් දෙන්න ලංකාවට එන සීන් එකක් තියෙන්නෙ.
    උඹලත් යන්න කලින් හොඳට හිතල බලපල්ලා.
    ඔය ග්‍රීන් කාර්ඩ් ,පී ආර් කියන දෙවල් වලින් වෙන්නෙ ඒ රටෙ රැඳි ඉන්න නීත්‍යානුකුල භාවය තහවුරු කරන එක නෙ ?
    ජොබ් එක තමන්ගෙ සුදුසුකම් හැකියාව සහ කනෙක්ෂන් මත ??

    යු කෙ වල සීන් එක මොකො ?
     
    • Like
    Reactions: THE-X

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ග්‍රීන් කාර්ඩ් ,පී ආර් කියන දෙවල් වලින් වෙන්නෙ ඒ රටෙ රැඳි ඉන්න නීත්‍යානුකුල භාවය තහවුරු කරන එක නෙ ?
    ජොබ් එක තමන්ගෙ සුදුසුකම් හැකියාව සහ කනෙක්ෂන් මත ??

    යු කෙ වල සීන් එක මොකො ?
    UK වලත් ඒ වගේ තමයි බන්, වැඩකාරයෙක්නම් ඕන තරම් ඔපචියුනිටිස් තියනවා. එහෙම කෙනෙකුට ගේමක් නැතුව ඉන්න පුළුවන්. ස්ටුඩන්ට් ඇවිල්ල හොරෙන් ඇවිල්ල ඉන්න එවුන්ට කන්නත් නෑ. සොබ්බෙ විතරයි.
    සමහරු හිතන් ඉන්නවනෙ බන් රට ගිහාම සේරම ඉබේම හරි යනවා කියල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    UK වලත් ඒ වගේ තමයි බන්, වැඩකාරයෙක්නම් ඕන තරම් ඔපචියුනිටිස් තියනවා. එහෙම කෙනෙකුට ගේමක් නැතුව ඉන්න පුළුවන්. ස්ටුඩන්ට් ඇවිල්ල හොරෙන් ඇවිල්ල ඉන්න එවුන්ට කන්නත් නෑ. සොබ්බෙ විතරයි.
    සමහරු හිතන් ඉන්නවනෙ බන් රට ගිහාම සේරම ඉබේම හරි යනවා කියල
    මෙක තමා බන් අවුල.
    මන් දන්න එකෙක් ජර්මන් පැන්නා
    ඌ ඒ ලෙවල් ෆෙල් .
    ලොකු වැඩකාරයෙක් නෙමෙ
    බලද්දි කෙල්ල කාලෙකට කලින් මිග්‍රෙට් වෙලා ෆැමිලි එකත් එක්ක
    මූ එකි ලංකාවට ආපු කාලෙක සෙට් කරගෙන ,කෙල්ලට එච්චර පෙනුම නැහැ මූ ජර්මන් යන්නම සෙට් කරගෙන
    සිවිල් ඉංජිනියරින්ග් ඩිග්‍රි එකට ඇතුල් වෙලා තිබුණා.
    ෆේස්බුක් එකෙත් ගිය දවසෙ ඉඳන් ෆොටො දානවා
    දැන් බලද්දි ඌ සැලුන් එකක වැඩ.
    කෙල්ලත් සැලුන් එකක වැඩ.
    ජර්මනියෙ කොහෙද හද්දා ඩොටෙ පැත්තක ඉන්නෙ
    බාඩෙන් වියුටන්බර්ග් කියලා.
     
    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    වෙන රටක් ඇත්තෙම නැද්ද බන් සිංහළුන්ට මෙ ඔසීම රිංගන්නෙ
    කොච්චර රටවල් තියෙද බන්
    ඇමරිකාවට යන්න හිතන්නෙ කීයෙන් කීදෙනාද ?
    අනිවා මචන්.හැමෝම කියන්නෙ නරක පැත්ත විතරයි.ඒත් ජීවත් වෙන්න හොදම රටක්.හැම රටකම අඩු වැඩි වශයෙන් අවුල් තියෙනවා.
     
    • Like
    Reactions: THE-X

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK වලත් ඒ වගේ තමයි බන්, වැඩකාරයෙක්නම් ඕන තරම් ඔපචියුනිටිස් තියනවා. එහෙම කෙනෙකුට ගේමක් නැතුව ඉන්න පුළුවන්. ස්ටුඩන්ට් ඇවිල්ල හොරෙන් ඇවිල්ල ඉන්න එවුන්ට කන්නත් නෑ. සොබ්බෙ විතරයි.
    සමහරු හිතන් ඉන්නවනෙ බන් රට ගිහාම සේරම ඉබේම හරි යනවා කියල
    UK වල දරුවන්ට වගේ සලකන්නේ නැද්ද බං? වයිෆ්ගේ බාප්පා කෙනෙක් ඉන්නවා. හොරෙන් ඉන්න උන් අල්ලං වහල්ලු වගේ වැඩ ගන්නවා වචනේ වැරදුනොත් පොලිෂියේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වල දරුවන්ට වගේ සලකන්නේ නැද්ද බං? වයිෆ්ගේ බාප්පා කෙනෙක් ඉන්නවා. හොරෙන් ඉන්න උන් අල්ලං වහල්ලු වගේ වැඩ ගන්නවා වචනේ වැරදුනොත් පොලිෂියේ.
    මෙහෙ මිනිස්සු ජෙනරලි රේසිස්ට් මිනිස්සු නෙමේ මචන්. මට කවදාවත් එහෙම සීන් එකකට මූණ දෙන්න වෙලා නෑ. ඕක ඉතින් තමන් ආශ්‍රය කරන සමාජ මට්ටම අනුව තමයි තීරණේ වෙන්නෙ. මිනිස්සු හරි මානුෂිකයි මචන්. කාට හරි කෙනෙක් කරදරයක් උනොත් අහක බලාගෙන යන්නෙ නෑ, සාධාරණ කෙනාගෙ පැත්තට කතා කරනවා. ඕවා ඉතින් තමන් ඉන්න පැත්ත අනුවත් අඩු වැඩි වෙනවා. මමනම් හිතන්නෙ හැම දියුණු රටකම තත්වෙ ඔය වගේ තමයි. නරක එවුන් කොහෙද බන් නැත්තෙ.
    ඔය ඉල්ලීගල් එවුන්ගෙන් අඩුවට වැඩ ගන්න සීන් එහෙම කරන්නෙ අපේ කෙනෙක්ම තමා. අහු උනොත් එක මයිග්‍රන්ට් කෙනෙක්ට £10,000 ගානෙ දඩ ගහනවා. දැන්නම් නැත්තටම නැති තරම්. කෙලින්ම ස්ලේවරී කියල කියන්නෙ.
     
    • Like
    Reactions: THE-X

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙ මිනිස්සු ජෙනරලි රේසිස්ට් මිනිස්සු නෙමේ මචන්. මට කවදාවත් එහෙම සීන් එකකට මූණ දෙන්න වෙලා නෑ. ඕක ඉතින් තමන් ආශ්‍රය කරන සමාජ මට්ටම අනුව තමයි තීරණේ වෙන්නෙ. මිනිස්සු හරි මානුෂිකයි මචන්. කාට හරි කෙනෙක් කරදරයක් උනොත් අහක බලාගෙන යන්නෙ නෑ, සාධාරණ කෙනාගෙ පැත්තට කතා කරනවා. ඕවා ඉතින් තමන් ඉන්න පැත්ත අනුවත් අඩු වැඩි වෙනවා. මමනම් හිතන්නෙ හැම දියුණු රටකම තත්වෙ ඔය වගේ තමයි. නරක එවුන් කොහෙද බන් නැත්තෙ.
    ඔය ඉල්ලීගල් එවුන්ගෙන් අඩුවට වැඩ ගන්න සීන් එහෙම කරන්නෙ අපේ කෙනෙක්ම තමා. අහු උනොත් එක මයිග්‍රන්ට් කෙනෙක්ට £10,000 ගානෙ දඩ ගහනවා. දැන්නම් නැත්තටම නැති තරම්. කෙලින්ම ස්ලේවරී කියල කියන්නෙ.
    මමත් ඉතින් ඔහේ යන එන මිනිහා. මටනං ලංකාවට ගියා වගේ. උඹ කොයිපැත්තෙද ඉන්නේ.
     
    • Like
    Reactions: THE-X

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමත් ඉතින් ඔහේ යන එන මිනිහා. මටනං ලංකාවට ගියා වගේ. උඹ කොයිපැත්තෙද ඉන්නේ.
    Devon වල බන්. සිරා පැත්ත. උඹ ඇවිත් තියනවද?
     
    • Like
    Reactions: THE-X

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Ausi wage newe bn europe ballo diha balanawa wage treat karanne.ausi shape kagena inna puluwan.
    sinhalunta moka thibbath madi kiyanne boruda
    rata yanne hodata salli hambakarala ,kala beela enjoy karala innanum suddo ballekta wage salakana eka adala nane,ballekta wage balanna ona nathnum lankawe inna one nathnum africawata yanna one
    sinhalunta yanna wena ratak hadanna wenawa ohoma baluwoth
     
    • Like
    Reactions: THE-X