IELTS උදව්වක්

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මචන්ලා මන් ළගදි IELTS කරන්න ඉන්නේ.
    1) Colombo British Council කරන එක අමාරුද ? උන් පුළුවන් තරම් කට්ටියව fail කරන්න බලානවද ?
    2) කුරුණෑගල, නුවර තියෙනවා IELTS කරන්න පුළුවන් Centers ඒවගෙන් කරන එකෙන් අපිට වාසියක් තියෙනවද ?
    3) තව උබල මේක ගැන දන්න ඒවා තියෙනවනම් කොටගෙන පලයන්

    - Thank You
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,040
    113
    visaaa.PNG
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Kohewath ehema fail karanna balanne nah bn..boru baila fail wena ewunge...Maath kale goda issara british council eke ..un genuine...goda issara ABCT ekeda koheda salli gewala pass wenna puluwan seen ekak thibba..thama thiyenawada danna eka
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    පොඩ්ඩක් බලල කරන දෙයක් කරන්න. මේ දවස්වල ගොඩක් රටවල් වල borders වහලා තියෙන්නෙ.
    Ow machan Yana wena eka Me semister eke sure na wage

    Kohewath ehema fail karanna balanne nah bn..boru baila fail wena ewunge...Maath kale goda issara british council eke ..un genuine...goda issara ABCT ekeda koheda salli gewala pass wenna puluwan seen ekak thibba..thama thiyenawada danna eka

    Adow ehema seen ekak da Ela Ela
     
    • Like
    Reactions: D_Mad