කට්ටිය එකතුවෙල IELTS Exam එකෙ experience එක මෙ ත්‍රේඩ් එකෙ දාමුද? එහෙම දානකොට.. මේ පිලිවෙලට දාන්න.
1. Exam Center
2. Date එක
3. මතක විදිහට Listening / Writing/ Speaking/Reading Question ටික
(අමතකනම් කොරනට් දෙයක් නෑනෙ!)
මෙහෙම පොස්ට් කරාම ඉස්සරහට Exam කරන්න ඉන්න අයට ලොකු support එකක් වෙවි. ඇනික අපිට එටකොට පෙනවා Exam තියනකොට ලන්කවට question එන විදිහ.