Ali Sabry - A must Watch

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,247
    3,311
    113
    හැම ඇමතිකමක්ම වැදගත් තමා. වරාය දුන්නොත් ඔන්න නානලට බිස්නස් කරන්න කන්ටේනර් පන්නන්න දුන්න කියයි, සෞඛ්‍ය දුන්නොත් වඳ සැත්කම් කරන්න දුන්න කියයි, කර්මාන්ත දුන්නොත් බෝම්බ හදන්න දුන්න කියයි, ආරක්ෂක එකකට ගෑවෙන ඒවා කොහොමත් බෑ, මුදල් දුන්නොත් ඒත් වැදගත්, විදේශ දුන්නොත් අරාබියෙන් සල්ලි අදින්න දුන්න කියයි, පළාත් පාලන දුන්නොත් සයින්දමරුදු වගේ ඒවා හදාගන්න දුන්න කියයි, විදුලිබල දුන්නොත් ඔන්න උඩ එකෙක් මොකද්ද ඒ ගැනත් කියල තියෙනව. ඔහොම ඕන එකක් වැදගත්ය ඒ හින්ද ඒක හින්ද දෙන්න එපා කියන්න පුළුවන්.

    ගෝටගේ නඩු වලට කතාකරද්දී කවුරුත් ඇයි මෙච්චර වැදගත් නඩුවකට මුස්ලිම් එකෙක් දැම්මේ සිංහල උන් නැද්ද කියල ඇහුවේ නෑ නෙ. ඒ වගේ මේකෙත් ගෝට ගැන විස්වාස කරලා ඒ මනුස්සය කැමති කෙනෙක් පත්කරගෙන වැඩ කරන්න දීල බලමු. වැඩ බාරගන්නත් කලින් බොරුවට කෑ ගහන්න ඕනේ නෑ.
    සමූපකාර, බලශක්ති , ජල සම්පාදන වග‍ේ ඕනතරම් තිය‍ෙනවාන‍ේ ... අනික අලුත‍ෙන්ම පාර්ලිම‍ේන්තුවට එන එවුන්ට තනතුරු නෑ කියලන‍ේ කිව්ව‍ේ ...

    ග‍ෝඨාග‍ේ නඩුවලට කතා කරනවා කියන්න‍ේ රට‍ේ ප්‍රශ්නයක් න‍ෙව‍ෙයි . ඒක පුද්ගලීක කාරනයක් ....

    ponnapalayo tikak dislike karala danmama. mara set ekak thama.
    yako ratata weda karana hoda minihek unath u muslim paliyata eeka waradi wenawada?

    People can't decide which religion they are born into.
    Ape unta buddhagama lokui, usas wage thama godak catholics,muslims la unge agama udin adaganne. That's what defines religion & why they exist for such a long time.
    ආගමික හා ජාතිය පිලිබදව විතරක් තිය‍ෙන විරුද්ධත්වයක්නම් ම‍ොහමඩ් මුසම්මිල්ටත් , අතාවුල්ලාටත් විරුද්ධත්වක් තියනේන ඕන‍ේන‍ේ. ම‍ෙතන තිය‍ෙන්න අලි සබ්‍රීරීග‍ේ ප්‍රකාශ හා හැසිරීම පිලිබද තිය‍ෙන විරුද්ධත්වයක්
     
    • Like
    Reactions: sidathsaumya

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සමූපකාර, බලශක්ති , ජල සම්පාදන වග‍ේ ඕනතරම් තිය‍ෙනවාන‍ේ ... අනික අලුත‍ෙන්ම පාර්ලිම‍ේන්තුවට එන එවුන්ට තනතුරු නෑ කියලන‍ේ කිව්ව‍ේ ...

    ග‍ෝඨාග‍ේ නඩුවලට කතා කරනවා කියන්න‍ේ රට‍ේ ප්‍රශ්නයක් න‍ෙව‍ෙයි . ඒක පුද්ගලීක කාරනයක් ....
    උබ හිතන්නේ අධිකරණ ඇමති කමට සුදුසු කවුද ඕය ඉන්න අයගෙන් :unsure:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465

    lankawe godak upset nithi thiyenawa. Constitution case thiyenawa. Law system eke aul thiyenawa. Ewa okkoma hadanna hoda skillful kenek oya post ekata path unama mokadda eke waradda?
    andu 150n minihata wada suitable oya prashna okkoma hadanna puluwan ekek puluwannan kiyapan?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,247
    3,311
    113
    උබ හිතන්නේ අධිකරණ ඇමති කමට සුදුසු කවුද ඕය ඉන්න අයගෙන් :unsure:
    අලි සබ්රි ඇර‍ෙන්න ඕන එක‍ෙක් සුදුසුව‍ෙයි .. මුස්ලිම් එක‍ෙක්ම දාගන්න ඕන‍ේනම් මුසම්මිල් හරි අතාවුල්ලා උනත් අවුලක් නෑ ...
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sabry is a talented and very very hardworking person. He is not corrupted, but keep in mind, he’s a businessman and he has a preference to Muslims.

    Ofcourse. But who better than him from all 225 for that post? If he starts favouring the law system to mulims it'd be clear as day & wouldn't be able to hide it & the whole country will be watching
     
    • Haha
    Reactions: malakadss

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,247
    3,311
    113
    lankawe godak upset nithi thiyenawa. Constitution case thiyenawa. Law system eke aul thiyenawa. Ewa okkoma hadanna hoda skillful kenek oya post ekata path unama mokadda eke waradda?
    andu 150n minihata wada suitable oya prashna okkoma hadanna puluwan ekek puluwannan kiyapan?
    ඇයි බන් ජීඑල් ඉන්න‍ේ නීතිය පිලිබද විසාරදය‍ෙක් .... අනික ආණ්ඩුව‍ේ ඉන්න ග‍ොඩක් උන් නීතිඥය‍ෝ තමයි ... තමන් දන්න‍ේ නැත්නම් ඇමතිය පුලුවන් නීති විශාරදයන්ග‍ෙන් යුත් කමිටුවක් හදන්න .... ඇමති සියල්ල දැනගන්න ඕන‍ේ කියලා නීතියක් නෑන‍ේ . හරි ස‍ෙට් එකක් එකතු කරන් වැඩ‍ේ කරන්න පුලුවන් ..
     
    • Like
    Reactions: HSW

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Ofcourse. But who better than him from all 225 for that post? If he starts favouring the law system to mulims it'd be clear as day & wouldn't be able to hide it & the whole country will be watching
    How can you say any preference will be clear as day? It’s a wrong statement.
    Preference happens in many many levels.
    His younger brother is the Chairman of the petroleum corporation. They will fill Muslims for many gov. positions. What I see is repeating of history.
    You asked who is better? I think Mr. Wijedasa is better.
     
    • Like
    Reactions: malakadss

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    How can you say any preference will be clear as day? It’s a wrong statement.
    Preference happens in many many levels.
    His younger brother is the Chairman of the petroleum corporation. They will fill Muslims for many gov. positions. What I see is repeating of history.
    hmm we'll see. What I'm saying is you can't bring up new laws without creating a fuss about it so it wouldn't be hidden
    what's this repeat of history are you talking aboust? Badurdeen?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දීල බලන්න ඕනේ කොහොමද කරන්නේ කියල.....බදුර්දීන්ගේ...හකීම්ගේ මට්ටමින් මිනිස්සු මනින්නේ මෙච්චර කල් බලයේ හිටියේ උන් නිසා...අලි සබ්රි ට තමයි වැඩිම වගකීම තියෙන්නේ යම් දුර්මතයක් තියනවනම් ප්‍රයෝගිකව කාලයත් එක්ක සිංහල සමාජේ දිනාගන්නේ කොහොමද කියන එක...මොකද සබ්රි fail උනොත් ස ගේ පිටින් තමා යන්නේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    hmm we'll see. What I'm saying is you can't bring up new laws without creating a fuss about it so it wouldn't be hidden
    what's this repeat of history are you talking aboust? Badurdeen?
    The positive aspects I can say is, Sabry is an energetic leader. And I can tell, this government will do a service of hundreds of times than the previous weak Yahapalanaya crooks.
    Repeating history- The preference of the friends. (Dilith’s recommendation/appointing brother to govt. corp., there are many Muslims waiting to get jobs in ministries.... so on/ And I cannot forget the fact, he had a good idea about the rising extremism, yet he didn’t raise his voice against it.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දීල බලන්න ඕනේ කොහොමද කරන්නේ කියල.....බදුර්දීන්ගේ...හකීම්ගේ මට්ටමින් මිනිස්සු මනින්නේ මෙච්චර කල් බලයේ හිටියේ උන් නිසා...අලි සබ්රි ට තමයි වැඩිම වගකීම තියෙන්නේ යම් දුර්මතයක් තියනවනම් ප්‍රයෝගිකව කාලයත් එක්ක සිංහල සමාජේ දිනාගන්නේ කොහොමද කියන එක...මොකද සබ්රි fail උනොත් ස ගේ පිටින් තමා යන්නේ

    අපි බලමු අර එක රටක් එක නීතියක් කියන සර්ගේ පොරොන්දුව මූ ක්‍රියාවේ යොදවයිද් කියලා. අනිවා කොච්චර කිව්වත් මූ මුස්ලිම් එවුන්ට අදිනවා. එහෙම නෑති එකම මුස්ලිම් එකා මුසම්මිල් විතරයි.. විමල්ගේ බොක්කා... මම සබ්‍රීගේ කතා අහලා තියෙනවා. ඌ කියන්නෙත් මුස්ලිම් අන්තවාදියොත් එකයි සින්හල අන්තවාදියොත් එකයි වගේ කතා. නිකන් ශේප් තියරිය යන්නේ.. මට ඕකව විශ්වාස නෑ. මම විතරක් නෙමේ දන්න කියන හුගක් අය ඔය පත්කිරීමට විරුද්දයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දීල බලන්න ඕනේ කොහොමද කරන්නේ කියල.....බදුර්දීන්ගේ...හකීම්ගේ මට්ටමින් මිනිස්සු මනින්නේ මෙච්චර කල් බලයේ හිටියේ උන් නිසා...අලි සබ්රි ට තමයි වැඩිම වගකීම තියෙන්නේ යම් දුර්මතයක් තියනවනම් ප්‍රයෝගිකව කාලයත් එක්ක සිංහල සමාජේ දිනාගන්නේ කොහොමද කියන එක...මොකද සබ්රි fail උනොත් ස ගේ පිටින් තමා යන්නේ

    othana sabri karaya hariyata wade karoth hakim and badurudin karayata kela wenawa unta watena chanda kadenawa meyata balamu mokada karanne kiyala thawa kal gehin,

    godak durata sabri wa dala nithiye wensk karanna puluwan.
     
    • Like
    Reactions: nicjosh83

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    සබ්‍රි කියන දේ මතම විශ්වාස කරන්න එපා. හකීම්ලා වගේ නරක හාදයෙක් නෙවෙයි, නමුත් මුස්ලිම් අයට අදින කෙනෙක්. මෙතනින් එහාට කියන්න යන්නේ නෑ. මෙච්චර සහරාන්ලා බෝම්බ ගැහුවා, උන්ගේ මතවාදය ව්‍යාප්ත කරා වෙනම පල්ලි හදලා, මෙයා ඒ කාලේ ඥානසාර හාමුදුරුවන්ගේ පලු ඇර ඇර හිටියේ.
    මේ මධ්‍යස්ත මුස්ලිම් උනත් ඒ ගැන අවධානයෙන් ඉන්න. උඹල මොන පක්සේකට කඩේ ගියත් කමක් නෑ, තමන්ගේ ජාතියට කෙළ වෙනවා නං ඒකට විරුද්ධ වෙයල්ලා. ගෝටද, මහින්දද, අනුරද, රනිල්ද, සජිත්ද, සබ්රිද, හකීම්ද පැතුම් කර්නර්ද, නාගනන්දද මොකෙද්ද කියල බලන්නේ නැතුව වැරදි දේට වැරදියි කියපල්ලා. ලොකු සෙතක් වෙයි උඹලගේ දරුවන්ට හරි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,700
    20,980
    113
    මුස්ලිම් එකා මුසම්මිල් විතරයි..

    meka therenne kiyenen keedanatada
    #sad truth
     
    • Like
    Reactions: neo7x and malakadss

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමූපකාර, බලශක්ති , ජල සම්පාදන වග‍ේ ඕනතරම් තිය‍ෙනවාන‍ේ ... අනික අලුත‍ෙන්ම පාර්ලිම‍ේන්තුවට එන එවුන්ට තනතුරු නෑ කියලන‍ේ කිව්ව‍ේ ...

    ග‍ෝඨාග‍ේ නඩුවලට කතා කරනවා කියන්න‍ේ රට‍ේ ප්‍රශ්නයක් න‍ෙව‍ෙයි . ඒක පුද්ගලීක කාරනයක් ....
    අලුත් එවුන්ට සාමන්‍යයෙන් දෙන්නේ නෑ තමා මේක හෙන අස්වාභාවිකයි, ඒකෙන් තේරෙන්නේ මේක නොදී බැරිකමට දුන්න එකක් නෙවෙයි ගෝටා මේ මනුස්සය මේ වැඩේට සුදුසුයි මෙයාටම මේක දෙන්න ඕනේ කියල විස්වාස කරල දුන්න එකක්.

    මනුස්සය හොඳයි කියල නලවන්න උඩ දාන්න ඕනේ නෑ ගෝටගේ පත්කිරීමක් හින්ද ජනාධිපති ගැන තියෙන විස්වාසේ මත බලං ඉන්න තියෙන්නෙ එච්චරයි. නැත්තන් විජේදසට වගේ දුන්න නං මාත් කැමතියි කොහොමහරි වැඩේ වෙලා නෑ නෙ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,247
    3,311
    113
    අපි බලමු අර එක රටක් එක නීතියක් කියන සර්ගේ පොරොන්දුව මූ ක්‍රියාවේ යොදවයිද් කියලා. අනිවා කොච්චර කිව්වත් මූ මුස්ලිම් එවුන්ට අදිනවා. එහෙම නෑති එකම මුස්ලිම් එකා මුසම්මිල් විතරයි.. විමල්ගේ බොක්කා... මම සබ්‍රීගේ කතා අහලා තියෙනවා. ඌ කියන්නෙත් මුස්ලිම් අන්තවාදියොත් එකයි සින්හල අන්තවාදියොත් එකයි වගේ කතා. නිකන් ශේප් තියරිය යන්නේ.. මට ඕකව විශ්වාස නෑ. මම විතරක් නෙමේ දන්න කියන හුගක් අය ඔය පත්කිරීමට විරුද්දයි.
    හරියටම හරි ... මුන් හිතන් ඉන්න‍ේ අලි සබ්රිට විරුද්ධ උනාම ඝ‍ෝඨට හ‍ොද නෑ කියලා ... ඒකයි මුන් පුක ඉරාග‍ෙන සබ්රියට කඩ‍ේ දුවන්න‍ේ ... දැන් ක‍ොහමත් ඝ‍ෝඨා අධිකරන ඇමති පත්කිරීම‍ෙන් ක‍ොළය ඉරා ගත්තා .... අලි සබ්රියා හැව අරින්න පටන් ගත්ත‍ේ ඌට ෂුවර් එකක් තිබ්බා ඇමතිකම පිලිබද ... ඌ මුට්ටිය දාලා බැලුවා උග‍ේ කතාවට ප‍ොහ‍ොට්ටුව‍ේ පාර්ශවය‍ෙන් විර‍ෝධතා මතුව‍ෙයිද කියලා .... එහ‍ෙම න‍ොවන නිසා දැන් ඌ කිසි අවුලක් නැතුව උන්ට අවශ්‍ය ගමන යයි. රිෂාර්ඩ් පාර්ට් 2 න‍ොවුන‍ොත්නම් හා‍ෙදයි ..

    අලුත් එවුන්ට සාමන්‍යයෙන් දෙන්නේ නෑ තමා මේක හෙන අස්වාභාවිකයි, ඒකෙන් තේරෙන්නේ මේක නොදී බැරිකමට දුන්න එකක් නෙවෙයි ගෝටා මේ මනුස්සය මේ වැඩේට සුදුසුයි මෙයාටම මේක දෙන්න ඕනේ කියල විස්වාස කරල දුන්න එකක්.

    මනුස්සය හොඳයි කියල නලවන්න උඩ දාන්න ඕනේ නෑ ගෝටගේ පත්කිරීමක් හින්ද ජනාධිපති ගැන තියෙන විස්වාසේ මත බලං ඉන්න තියෙන්නෙ එච්චරයි. නැත්තන් විජේදසට වගේ දුන්න නං මාත් කැමතියි කොහොමහරි වැඩේ වෙලා නෑ නෙ.
    අලි සබ්රි මෑතක කරපු ප්‍රකාශ හා හැසිරීම අනුවනම් ප‍ෙනුන‍ේ මිනිහට සෑහ‍ෙන බලයක් ඝ‍ෝඨාග‍ෙන් ලැබුනා කියලා ... පරන හිතවත්කම් වග‍ේම අපි න‍ොදන්නා ත‍ොරතුරුත් ඇති .. අනික සුදුසුකමට වඩා හිතවත්කම් නෑකම් අනුව ඇමති -රාජ්‍ය ඇමතිකම් බ‍ෙදුනාද කියලත් හිත‍ෙනවා ...
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අපි බලමු අර එක රටක් එක නීතියක් කියන සර්ගේ පොරොන්දුව මූ ක්‍රියාවේ යොදවයිද් කියලා. අනිවා කොච්චර කිව්වත් මූ මුස්ලිම් එවුන්ට අදිනවා. එහෙම නෑති එකම මුස්ලිම් එකා මුසම්මිල් විතරයි.. විමල්ගේ බොක්කා... මම සබ්‍රීගේ කතා අහලා තියෙනවා. ඌ කියන්නෙත් මුස්ලිම් අන්තවාදියොත් එකයි සින්හල අන්තවාදියොත් එකයි වගේ කතා. නිකන් ශේප් තියරිය යන්නේ.. මට ඕකව විශ්වාස නෑ. මම විතරක් නෙමේ දන්න කියන හුගක් අය ඔය පත්කිරීමට විරුද්දයි.

    විමල්ගෙ මුසම්මිල් නමට මුස්ලිම්.
     
    • Wow
    Reactions: malakadss