Cooking Arts (korean frypan store)

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    29511672_1872686706075897_8293976520551920691_n.jpg


    අලුත් බඩු ඇවිත් තියෙන්නේ මචෝ. :yes::yes:
    දැන් Frypan වලට අමතරව ඔයාලට
    Knife Set, Cutting Boards සහ Silicone Utensils
    අපෙන් මිලදී ගන්න පුළුවන්.:yes:

    :love:[අළුතින් ආපු Fry pan සෙට් තියනවා]:love:
    29351589_10212697236119835_4471419913078697019_o.jpg



    28828914_10212697236199837_1793370939994068373_o.jpg


    29060552_10212697236079834_311170103629812670_o.jpg


    28947614_10212697236159836_1917590631010259241_o.jpg


    29541143_10212697237319865_1432334221418268458_n.jpg


    29060377_10212697236919855_5458450745901715243_o.jpg


    දැන් ෆ්‍රයිපෑන් වලට වගකීමකුත් දෙනවා. :cool:
    (ඔයාලට කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ):yes::yes:


    ➡ Cooking Arts Website
    ➡ Cooking Arts Facebook Store

    [අපේ වෙබ් සයිට් එක හරි ෆේස්බුක් ස්ටෝර් එක හරි ගිහින් ඔයාලට කැමති දේ ඕඩර් කරන්න]:love::love:


    💳 Online Payments | 🚚 Cash on Delivery
    ඔක්කොම තියනවා. :rolleyes::rolleyes:

    ඔයාලට කැමති විදියට කැමති දෙයක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.:D:yes::D

    කෝල් එකක් දෙන්න.
    📞 071 540 52 95
    තව මොනවහරි විස්තර දැනගන්න ඕනෙනම් අහන්න. :yes::D

     
    • Like
    Reactions: ehseres

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan Prices tikak wadi Ban.. poddak adu karpanko. last time ta wada Uba sahenna wadi karala me paara.. anika 20Cm hoda ekak mehe 1200 ganna puluwan...
    machan kiriye frypan gaththa aya dannawa mama dena product wala quality ekata mama daala tiyena price range eka saadaranayi kiyala. Mama tikak ganan wadikale warranty ekakuth dan dena nisa. Oyaa pan ekak aran balala kiyanna mama daala tiyena price eka saadaranada nadda kiyala...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK


    ඔන්න අලුත් අවුරුදු වාසි ගෙනාවෝ......:D:D:love:



    29351838_1876301725714395_1674987353958225926_o.jpg
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    without warranty ganath dapan, ethakota shape, anika lankaweth samahara places wala hoda quality eke ceramic pan ganna thiyenawa meeta wada ganan aduwata,
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    without warranty ganath dapan, ethakota shape, anika lankaweth samahara places wala hoda quality eke ceramic pan ganna thiyenawa meeta wada ganan aduwata,
    Okkoma Waranty ekka macho denne. mama machan lankawe market eka analyze karaa. mama dena tharame quality pan me gaanata lankawe market eke kohewath naaa. wagakeemen kiyanne. :)

    anika mama Glass Lid ekka thamayi denne.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මට ඕනෙ බං හොඳට ගැඹුර තියෙන ඒත් අර wokpan වල වගේ දිග handle එකක් නැති එකක්. 30cm වගේ නම් හොඳයි..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මට ඕනෙ බං හොඳට ගැඹුර තියෙන ඒත් අර wokpan වල වගේ දිග handle එකක් නැති එකක්. 30cm වගේ නම් හොඳයි..
    මචෝ Wokpan තමයි තියෙන්නේ. Handle නැති ඒවා ගෙන්නුවේ නෑනේ :(
    ඔයාට Wokpan නම් දෙන්නම්. 26cm, 30cm, 32cm & 34cm වෙනකන් තියනවා
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචෝ Wokpan තමයි තියෙන්නේ. Handle නැති ඒවා ගෙන්නුවේ නෑනේ :(
    ඔයාට Wokpan නම් දෙන්නම්. 26cm, 30cm, 32cm & 34cm වෙනකන් තියනවා
    Aluth baduwala photo tikak danna...
     
    • Like
    Reactions: D_Mad

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මචෝ Wokpan තමයි තියෙන්නේ. Handle නැති ඒවා ගෙන්නුවේ නෑනේ :(
    ඔයාට Wokpan නම් දෙන්නම්. 26cm, 30cm, 32cm & 34cm වෙනකන් තියනවා
    macho Wokpan eke depth eka kochcharada? cm walin kiyapanko puluwannam..:)