මගේ PC එකට මොනිටර් 02ක් සෙට් කරලා තියෙන්නෙ. දෙකම VGA Cable වලින් connect කරලා තියෙන්නෙ. එකක් onboard අනික VGA Card එකක්. වින්ඩෝස් 10 දාල තියෙන්නෙ. පොඩි අවුලක් තියෙනවා PC එක ON කලාම එක මොනිටර් එකක් විතරයි වැඩ කරන්නෙ. හැබැයි Restart කලාම Monitor දෙකම වැඩ කරනවා.
Restart නොකර මොනිටර් 02 ම එක පාර වැඩ කරන්නේ කොහොමද ?
මේ අවුල විසඳා ගන්නේ කොහොමද ? ?
මේ අවුල විසඳා ගන්නේ කොහොමද ? ?