Dual Monitor Issue

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,356
    765
    113
    තොපිට මොකෑ ඒක
    මගේ PC එකට මොනිටර් 02ක් සෙට් කරලා තියෙන්නෙ. දෙකම VGA Cable වලින් connect කරලා තියෙන්නෙ. එකක් onboard අනික VGA Card එකක්. වින්ඩෝස් 10 දාල තියෙන්නෙ. පොඩි අවුලක් තියෙනවා PC එක ON කලාම එක මොනිටර් එකක් විතරයි වැඩ කරන්නෙ. හැබැයි Restart කලාම Monitor දෙකම වැඩ කරනවා.

    Restart නොකර මොනිටර් 02 ම එක පාර වැඩ කරන්නේ කොහොමද ?

    මේ අවුල විසඳා ගන්නේ කොහොමද ? ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කන්ෆිගරේෂන් අවුලක් වගේ බං. කවුරුහරි දන්න එකෙක් කියයි විස්තරයක්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    Which monitor comes up? Onboard or the VGA?
    Without restarting let us know what happens when you press Win + Ctrl + Shift +B
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    765
    113
    තොපිට මොකෑ ඒක
    Which monitor comes up? Onboard or the VGA?
    Without restarting let us know what happens when you press Win + Ctrl + Shift +B

    ඉස්සෙල්ලම On වෙන්නෙ VGA කාඩ් එක. ඒ් කියන්නේ No 1 විදිහට තියෙන මොනිටර් එක.
    On නොවෙන්නෙ Onboard එක.




    දෙවෙනි ඒක ට්‍රයි කරලා කියන්නම්. මොකද කිවුවොත් දවසේ පළවෙනි පාර තමයි ඔය කේස් ඒක එන්නෙ. ආයේ ඒ් අවුල එන්නෙ ඊළඟ දවසේ.

    තවදෙයක් මගේ PC එක Dell OptiPlex 3050 එකක් | වින්ඩෝස් 10 තියෙන්නෙ
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    On Board VGA එකෙන් එන මොනිටර් එක Main display එක කරල බලන්න
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    765
    113
    තොපිට මොකෑ ඒක
    On Board VGA එකෙන් එන මොනිටර් එක Main display එක කරල බලන්න

    On Board VGA එක Main display කලා. ටික දවසක් අවුලක් නැතුව වැඩ කලා. ලඟකදි ඉඳන් පහල විදිහට වෙනවා. VGA card එකෙන් එන Monitor එකේ උඩම සෙ.මී 06 ක් විතර blank වෙලා පෙන්නනව.

    Right click කලාම Desktop ඒකේ Right Click Menu ඒක පෙන්නන්නෙ.

    මේකට මොකද කරන්නෙ?

    ප.ලි : අනිත් මොනිටරේ උඩ කෑල්ල පාවිච්චි කරන්න පීසී ඒක Restart කරන්නම වෙනවා
    Screenshot 2020-09-19 150859.png
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    On Board VGA එක Main display කලා. ටික දවසක් අවුලක් නැතුව වැඩ කලා. ලඟකදි ඉඳන් පහල විදිහට වෙනවා. VGA card එකෙන් එන Monitor එකේ උඩම සෙ.මී 06 ක් විතර blank වෙලා පෙන්නනව.

    Right click කලාම Desktop ඒකේ Right Click Menu ඒක පෙන්නන්නෙ.

    මේකට මොකද කරන්නෙ?

    ප.ලි : අනිත් මොනිටරේ උඩ කෑල්ල පාවිච්චි කරන්න පීසී ඒක Restart කරන්නම වෙනවාView attachment 93637

    Drivers remove කරල අලුතින්ම දාන්න
    1. Chipset Drivers
    2. On board VGA drivers latest

    Monitor එක FHD එකක් ද? (1920x1080)

    Display settings වල screenshot එකක් දාන්න