Generator ගැන දන්නා අය එන්නෝ.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,362
    19,476
    113
    Colombo
    මොනාත් නෑ සෝලාර් පවර් එකක් ඉන්ස්ටෝල් කර ගත්තනම් නේද
    issara gewal wakata current giyama set karanna inverter thibunane ganna..dan ewa andda ban? add ekak wath dakke na masa ganakin

    ඔය දෙකටම බැටරි ඕන නේ බන්, එතකොට ඉඳල හිටල යූස් කරද්දි අපරාදෙ. නැත්නම් බැටරි සවුත්තු වෙනවා. Lead-Acid, Li-ion මොනවා යූස් කරත් අවුරුදු 5කට වඩා යූස් කරන්න අමාරුයි. එතකොට long term ඔය වැඩේ පාඩුයි
    සෝලා වලින් බැටරි චාජ් කරගෙන ලැප් එක හරි කම්පියුටරේ හරි ෆුල් ටයිම් දුවන්න හදාගත්තොතින් නම් ලාබ වෙන්න පුලුවන්,
    බැටරි වැඩේ ටිකක් හරි ශේප් කරගන්න පුලුවන් පරන ලැප්ටොප් බැටරි එකතු කරගෙන බැටරි පැක් එකක් හදාගෙන සෝලා වලින් චාජ් කරගත්තා නම් ඉන්වර්ටර් අනම් මනම් මොනවත් නැතුව බැටරි පැක් එකෙන් කෙලින්ම ලැප් එක වැඩ කරන්න හදා ගත්තොතින්, එතකොට entergy ලොස් එක ගොඩක් දුරට අඩු කරගෙන ෆුල් ටයිම් ලැප් එක දුවන්න හදාගන්න පුලුවන්.

    එහෙම නැත්නම් ජෙනියක් තමයි ලෝන්ග් ටර්ම් ලාබම. ජපන් රීකන්ඩිශන් එකක් වගේ අරගෙන මාසෙකට සැරයක් වගේ ස්ටාට් කරලා බලල එහෙම තියනවා නම් යූස් නොකරා කියලා සවුත්තු වෙන්නෙ නැහැ
    අපේ ගෙදර තියනවා අවුරුදු 35ක් විතර පරන(මම ගොඩක් පොඩි කාලෙ තාත්තා සෙකන්ඩ් හෑන්ඩ් ගනිපු ජපන් Honda ජෙනියක්), පෙට්‍රල් වලින් ස්ටාට් කරලා බූමි තෙල් වලින් දුවන්නෙ. අදටත් කිසිම අවුලක් නැතුව වැඩ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    machan normal use ekata geniyak keeyak wage wewida?
    1 wage ganna puluwan nam hodai

    2E5ACFEF-BE19-4DA7-97EF-95A3DC84799F.jpeg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දැනට 1KW ජෙනියක් පාවිච්චි කරනවා. චෛනීස් එකක් දැනට අවුරුදු 2කට කලින් 15000 කට ගත්තෙ. පෙට්‍රල් ටූ ටී කලවං කරලා දාන්න ඕන. හැබැයි මචං එන ධාරාව ස්මූත් නෑ. ඇදලා ස්ටාර්ට් කරන්නත් ඕන. ගන්නවනං ජපන් ජෙනියක් ගනිං. රීකන්ඩිෂන් උනත් බඩු හොඳයි. අපේ අයිය කෙනෙක් ගෙනවා මම ගෙනාපු දවස්වලම ජපන් යමහා එකක් 8000කට . 1KW එකක්. මාර ස්මූත්. දුම නෑ. සද්දෙ පට්ට අඩුයි.

    මෙන්න මේකත් බලපං. මේක අපේ අවශ්‍යතාවයට ස්කේල් කරලා ගත්තාම මට හිතෙන්නෙ මේක තමයි හොඳම විසඳුම.
    https://sinhala.kalingasblog.com/2017/07/04/
     
    • Like
    • Love
    Reactions: EMINƎM and san2d3

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,476
    113
    Colombo
    machan normal use ekata geniyak keeyak wage wewida?
    1 wage ganna puluwan nam hodai
    ගනන් ගැන නං ලොකු අයිඩියා එකක් නැහැ බන්, ලඟකදි බැලුවෙ නැහැ
    අවුරුදු දෙකකට විතර කලින් මට සෙකන්ඩ් හෑන්ඩ් Susuki Japan, 800VA එකක් හම්බුනා 23ක්ද කොහෙද ගාන කිවුවෙ,අලුත්ම වගේ තිබුනෙ. අපරාදෙ ඒ වෙලාවෙ ගත්තෙ නැහැ.
    රී කන්ඩිශන් ජපන් ඒව ගන්නවා නං පොඩ්ඩක් බලලා ගනින් මොකද සමහර ඒව එනවා 110V, ඒව LED බල්බ් වලට ලැප්ටොප් වලට වගේ අවුලක් වෙන්නෙ නැහැ. අනෙක් බඩු වැඩ කරන්නෙ නැහැ(Fan වගේ ඒව)
    සමහර වෙලාවට 110v ඒව ගොඩක්ම අඩු ගනන් වලට විකුනනවා, ඒවයෙ ඩයිනමෝ 230ට කන්වර්ට් කරන්න පුලුවන්(එක්කෝ ට්‍රාන්ස්ෆෝමරයක් යූස් කරන්න වෙනවා) ඒක කට්ට තේරුමක් නැහැ(එහෙම එකක් වටිනවා ගොඩක් අඩුවට ගොඩක් හොඳ කන්ඩිශන් එකක් හම්බුනොත් වගේ නම්)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගනන් ගැන නං ලොකු අයිඩියා එකක් නැහැ බන්, ලඟකදි බැලුවෙ නැහැ
    අවුරුදු දෙකකට විතර කලින් මට සෙකන්ඩ් හෑන්ඩ් Susuki Japan, 800VA එකක් හම්බුනා 23ක්ද කොහෙද ගාන කිවුවෙ, අපරාදෙ ඒ වෙලාවෙ ගත්තෙ නැහැ.

    කුරුනෑගල ජපන් සොෆ්ස් වල පොඩ්ඩක් බලන්නම්
    මෙහෙ රීකන්ඩීසන් තියෙනව හොයාගන්න
     
    • Like
    Reactions: NEMISIS

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    මම දැනට 1KW ජෙනියක් පාවිච්චි කරනවා. චෛනීස් එකක් දැනට අවුරුදු 2කට කලින් 15000 කට ගත්තෙ. පෙට්‍රල් ටූ ටී කලවං කරලා දාන්න ඕන. හැබැයි මචං එන ධාරාව
    අපේ ගෙදර තියනවා අවුරුදු 35ක් විතර පරන(මම ගොඩක් පොඩි කාලෙ තාත්තා සෙකන්ඩ් හෑන්ඩ් ගනිපු ජපන් Honda ජෙනියක්), පෙට්‍රල් වලින් ස්ටාට් කරලා බූමි තෙල් වලින් දුවන්නෙ. අදටත් කිසිම අවුලක් නැතුව වැඩ.

    2 stroke 4 stroke වෙනස මොකද්ද මචන්? (එන්ජින් වෙනස නෙමෙයි. ජෙනියට තියෙන බලපෑම. 2t දාන්න වෙන එක විතරද.) Chinese Yamaha හරි නැද්ද ? පරණ UPS 2ක් තියෙන එකේ කාර් battery සීන් එකත් මරු හැබැයි
    .
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mama methanata call kala

    1597727166302.png

    man hithuwwe system ekak kiyala but inverter eka witarailu.
    meyala gawa 3kv(unit 350 wage) off grid system eka thiyenawa kiwwa eka 6lak wage wei kiiwa. e wede hari yanne ne. matath oni lap eka duwanna witarai

    inverter geni wala aduma eka patta ganane ban

    1597727355004.png

    normal geniyak aran UPS ekak haraha LAP eka charge kaloth aulak wena ekak nedda?
     
    • Like
    Reactions: manjulabw

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2 stroke 4 stroke වෙනස මොකද්ද මචන්? (එන්ජින් වෙනස නෙමෙයි. ජෙනියට තියෙන බලපෑම. 2t දාන්න වෙන එක විතරද.) Chinese Yamaha හරි නැද්ද ? පරණ UPS 2ක් තියෙන එකේ කාර් battery සීන් එකත් මරු හැබැයි.
    ටූ ටී දාන එක විතරයි මචං. අනික දුම වැඩියි. ටූ ටී ප්‍රමාණෙ හරියට දාන්න ඕන. ප්ලග් නිතර සුද්ද කරන්න වෙනවා. අඩුවට තියන චෛනීස් ඒවා බාලයි බං. ගන්න එපා. ධාරාව ස්මූත් නෑ. 1KW කිව්වට ලැප් එක, රවුටරේ.. ලයිට් කීපයක් දාපුවාම එළිය අඩුවෙනවා. රීකන්ඩිෂන් ජපන් ජෙනියක් ගන්න එක තමා ලාබ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,476
    113
    Colombo
    2 stroke 4 stroke වෙනස මොකද්ද මචන්? (එන්ජින් වෙනස නෙමෙයි. ජෙනියට තියෙන බලපෑම. 2t දාන්න වෙන එක විතරද.) Chinese Yamaha හරි නැද්ද ? පරණ UPS 2ක් තියෙන එකේ කාර් battery සීන් එකත් මරු හැබැයි.

    එන්ජින් දෙකේ වෙනසක් තියනවා, එෆිශන්සි එකේ සහ ඩියුරබිලිටි එක 4S වල වැඩියි, හැබැයි ගනනුත් ටිකක් වැඩියි. ඉඳල හිටල නම් යූස් කරන්නෙ දෙකේ ලොකු වෙනසක් නැහැ.

    mama methanata call kala

    View attachment 89727

    man hithuwwe system ekak kiyala but inverter eka witarailu.
    meyala gawa 3kv(unit 350 wage) off grid system eka thiyenawa kiwwa eka 6lak wage wei kiiwa. e wede hari yanne ne. matath oni lap eka duwanna witarai

    inverter geni wala aduma eka patta ganane ban

    View attachment 89729

    normal geniyak aran UPS ekak haraha LAP eka charge kaloth aulak wena ekak nedda?

    ඔය දාල තියන ඉන්වර්ටර් එක ඇමසන් එකේ හරි කොහේ හරි තිබුන එක්ක නේ, ඒව ගනන්. ඔය ගානට හෙන ලොකු ජෙනියක් ගන්න පුලුවන් නෝමල් එකක්, සමහර විට auto start එහෙමත් තියන ජපන් ඩීසල් එකක් වගේ ගන්න පුලුවන් වෙයි.

    ලැප් එකට විතරක් Off grid යනවා නම් ඉන්වර්ටර් නැතුව කෙලින්ම ලැප DC වලින් වැඩකරන්න හදාගත්තා නම් හරි, නැත්නම් සෝලා වලින් බැටරි චාජ් කරගෙන ආපහු බැටරි DC කරන්ට් එක ඉන්වර්ටර් එකෙන් AC කරගෙන ආපහු පවර් ඇඩැප්ටරෙන් AC කරන්ට් එක DC කරනවා, ලොස් එක වැඩියි අපරාදෙ. කෙලින්ම බැටරියෙ ඉඳන් DC to DC කන්වර්ටර් එකකින් ලැප් එකට දුන්නා නම් හරි.
     
    • Love
    Reactions: san2d3

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    This is what I wrote several months ago on a similar question.....

    Yes.. There are many available. Bit expensive though. Also there are foldable solar panels too... :yes:
    Typical ones
    Mophie PowerStation AC - provides 100W using a 22,000mAh battery - typically powers a notebook for about 10 hrs or so
    MaxOak Laptop power bank - uses a 50,000mAh battery and can deliver 185W
    Even Amazon was selling these. A range is available depending on the price.
    The top of the range ones - Jackery Portable Power Station Explorer 500, 518Wh Outdoor Solar Generator Mobile Lithium Battery Pack with 110V/500W
     
    • Like
    Reactions: san2d3

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama meka nokia inna kiyala hithuwe lankawata nogalapena nisa. Namuth me thread eka digatama adena nisa kiyannam.
    generator gana awrudu keepekata issella research karala mama ekak gaththa.

    Inverter genarator eken karana wadeta AVR, UPS arawa mewa dala hari yanne naha.
    lankawe inverter generator thiyenne Yamaha, Kipor, Honda kiyana brand 3.

    Generator wala lifetime eka, emission eka gahanna ona diyunu ratawala. (Lankawata gena chinese jarawal wala gahala nathuwa athi)
    Kipor ekta wada Honda eka godak hondai, lifetime/emission athin. Yamaha eka Honda ekatath wada 2 times lifetime eka wadi mata mathaka widiyata.

    Lankawe thiyenne yamaha non inverter ewa wadiyen. Mehe unta inverter wala watinkama danne nathi nisa + laabeta hama dema hoyana nisa.
    yamaha Inverter eke 1Kva thiyanawa power eka madi, habai portable.
    eeta passe thiyenne 3kva. eka bara wadi, self start, sound proof etc..
    (podi geni sound proof karanakota athule engine eka heat wenawa), oya 3kva eka patta barai ehe mehe ussan yanna amarui., self start battery bahinawa, price ekath wadi.
    eeta passe Yamaha EF 2800 iS kiyala sound proof nathi, (sound proof nathi unata 60db, godak silent) self start nathi, but bara adu portable inverter ekak thiyanawa. eke thiyenneth 3KVA thiyana 171cc engine ekama thama.
    camping ona dekata thaniyen patawan yanna puluwan.

    Oya model eka Made in Japan. (anikwa kohomda danne naha)

    eeta passe lankawa peerala hewwa, kohewath stock naha, lankawe ewun ganne chinese jarawa/non inverter nisa ai genneth naha kiwwa.
    anthimata dealer showroom ekaka thibila brand new ekak issuwa.
    Okai kathawa. Yamaha EF 2800 iS thama gannawa nam bande.